දෙන්නෙක් ආදරය කරනවා කියල හිතමු. දැන් ඒ දෙන්නා කොහේ හරි යද්දී ඒ පිරිමි ළමයා වෙන ගැනු ළමයි දිහා බලන්නේ ඇයි? එත් ඒ බලන්නේ වැරැද්දකට නෙමෙයි. එත් එහෙම බලන්නේ ඇයි ? හැම පිරිමි ළමයාම එහෙමද????
මේක මට ලොකු ප්‍රශ්නයක් ....
මේක මට ලොකු ප්‍රශ්නයක් ....








