හැමෝම කියවන මෙන් ඉල්ලා සිටිමි..

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දුක හිතුන මචන් මන් ගැනම, අපි ගැනම,...අපිට ඕන හැම මනුස්සයම හොදට කාල ඇඳලා, වහනයක් තියන් ජිවත් වෙන රටක්...පිට රටවල් වල වෙන්නේ මේකයි...ආශ්චර්ය කියන්නේ මෙකයි...නිවැරදි දේශපාලනයක් තිබුනානම් මේවා නිකන්ම ඇති වෙනවා...එහෙම නැතුව මැරයෝ, කුඩු කාරයෝ, ස්ත්‍රී දුෂකයෝ, හොරු තියන් රට කරලා අපිට මේවා කවදාවත් ලැබෙන්නේ නැහැ...

    උන් අපිට බඩ ගැන හිතන්න කියල උන් lamborgini ගන්නවා..උන් ඒවායේ race පදිනවා...අපි මෝඩයෝ වගේ උන්ගේ කියුම් අහල බඩගින්නේ දුක් විදිනවා...


    උන්ට රේස් පදින්න, lamborgini ගන්න, දවසට කෝටි ගණන් වියදම් කරන්න අපිට 100ට ගන්න පුළුවන් පෙට්රෝල් වලට අපි 160ක් ගෙවනවා...200ට බොන්න පුළුවන් කිරි එකට 400ක් ගෙවනවා..


    උන්ට ඇත්තටම බඩ ගැන හිතන්න දෙයක් ඇත්තෙම නැහැ තමයි. මොකද අපි දුක් මහන්සි වෙලා ඒ අයගේ බඩගින්න නිවනවනේ..අපිට කන බොන එක ගැන හිතන්නවත් එපාලු..මේ රටේ මිනිස්සු මෙච්චර මොඩයිද :(
     

    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    දුක හිතෙන තිත්ත ඇත්ත. :(:(:(:(

    බ්‍රේන් වොෂ් උන උන් මේකටත් දෙකොනෙන් හිනාවෙන්න පුලුවන් උත්තර දේ බන්. :no::no::no:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මයිත්රීට චන්දෙ දෙන උන් බහුතරය රටට කෙලවෙනකං බලං ඉන්න අවජාතකයො
     

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    මරා එපා...මරා එපා...මරා එපා...මරා එපා...මරා එපා...මරා එපා...මරා එපා...මරා එපා...මරා එපා...මරා එපා...මරා එපා...මරා එපා...මරා එපා...මරා එපා...මරා එපා...මරා එපා...මරා එපා..:angry:.