හැමෝම දැක්කේ ධම්මිකගේ කාර් එක විතරයි

SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    හැමෝම දැක්කේ ධම්මිකගේ කාර් එක විතරයි

    28055683_1584757941562198_2407314099556236759_n.jpg


    1999 දි ඩොක්ටර් සුනිල් පෙරේරා මට මුණ ගැහුනා ,

    ඔහු මගෙන් උදව්වක් ඉල්ලුවක්,,

    ජාතික රෝහලේ එයාගේ වෝඩ් එකේ දුවිල්ල නිසා වසරකට රෝගීන් 500ක් මැරෙනවා වෝඩ් එකේ දුවිල්ල ඉවත් කලොත් මරණ සංඛ්‍යාව 250ට ගේන්න පුලුවන් කිව්වා ,

    මම මාස තුනෙන් වෝඩ් සම්පුර්ණ අලුත් වැඩියා කරලා AC හයි කරලා ටයිල් කරලා දුන්නා ,

    වෝඩ් එක ඕපන් කරන දවසේ ඩොක්ටර් මගෙන් ඇහුවා ,

    " ඔයා මට කරපු උදව්වට මම මොනාද ඔයා වෙනුවෙන් කරන්න ඕන " කියලා

    මං කිව්වා , ඩොක්ටර් අරක තමා උදව්ව කියලා, මින් පසු මරන්න පුලුවන් 250 යි 😀

    ඊ ළග වසරේ ඩොක්ටර් මට සංඛ්‍යා ලේඛණ වලින්ම පෙන්නුවා මැරිලා තිබුනේ 275 යි කියලා.....

    මං එදා තමා දැනගත්තේ සල්ලි වලින් මිනිස්සු ජීවත් කරවන්න පුලුවන් බව...

    දැන් මම මේ දිනවල උත්සහ කරගෙන යනවා IMB- watson ලංකාවට ගේන්න,

    ලෝකේ කිසිම රටක පිළිකා රෝගින්ට සෙකන්ඩ් ඔපීනියන් එක Free දෙන් නෑ , එය මිළ අධිකයි ,

    මං ලංකාවේ පිලිකා රෝගීන්ට ඒක ෆ්‍රී දෙන්න දැන් කතාකරගෙන යනවා......."

    අපේ මිනිස්සු දානයක් දුන්නත් බෙර ගහලා ඒක දෙන්නේ, සැබෑ ධනපතියෝ Charity කරන්නේ බෙර ගහලා නෙවෙයි ,

    හැමෝම දැක්කේ ධම්මිකගේ කාර් එක විතරයි ඔහු නිහඩව කරන සමාජ සේවා කවුරුවත් දැක්කේ නෑ ඒක තමා ඇත්ත...

    උපුට ගැනීමකි.
     
    Last edited:

    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    කොල්ලනේ අවුලක් හිතන්න එපා මට මෙයා ගේ ශේප් එක නිකං අර්ජුන් මහේන්ද්‍රන් පකයා වගේ...:rolleyes::rolleyes:
     
    • Like
    Reactions: SCBmedia

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    සෙකන්ඩ් ඔපීනියන් කියන්නේ මොකද්ද

    විශේසඥ දෙවැනි රෝග විනිෂ්චය. IBM Watson එකට පුලුවන් මචං ලෝකේ පලවුන ඔක්කොම කැන්සර් රිසර්ච් මිනිත්තු ගණ්නකදී පිරික්සා බලා රෝගියාගේ රෝග වාර්තාවත් සමග සසඳා දෙවැනි විසේසඥ මතයක් දීමට.
    :cool::cool:
     
    • Like
    Reactions: HSW

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පොර හොද වැඩත් කර්නවා වගේ.
    ඒහ් රතුපස්වල කේස් එක නිසා(ඒක වුනේ මෙයාගෙ ෆැක්ටරියක් නිසා) සදාකාලිකව අබාධිත වුන අයට 25000ක්දීලා ආපහු ඒ ගැන කතාක්‍රන්නේ නෑ කියලා අත්සන්ගන්න ට්‍රයි කරලා තිබ්බා
     
    • Like
    Reactions: SCBmedia