කොල්ලට හරියට කේන්ති යනවා එක පාරටම

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    RC ට්‍රක්ස් දෙකක් අරන් පොඩි එකත් එක්ක පැදපන්.
    පොරත් එක්ක තව බයිසිකල් පැදපන්.

    ඕවා නිකන්ම ඇරිලා යයි.

    තව ඔය වයසේ හෝ ඊට ටිකක් වැඩිමල් ඔය වගේම තරහ යන බුවෙක්ව පොඩි එකා ආස්සරේ කරනවද බලපන්. උන් පට ගාලා අනුකරනය කරනවා, ඒකයි.
    කොල්ලා කන්ට්‍රෝල්ද බං.rc නෙමෙයි මොක ගෙනාවත් මූ මලපැන්න ගමන් පොලේ ගහනවනේ.කාර් එකක් අරන් දුන්නා.බැට්‍රි බැස්සා විතරයි මූ එක පොලේ ගැහුවා.

    මල්ලිටයි මුටයි දෙන්නටම එකම විදිහට සලකන්නෙ.සෙල්ලම් බඩු ගත්තාත් දෙන්නටම කැමති ඒවා ගන්නේ.ගෙදර ආවට පස්සෙ බඩු බනිස්
     
    • Wow
    Reactions: Kolama

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    අවු 5 කියන්නෙ මේ අවුරුද්දෙද ඉස්කෝලෙ යන්න පටන් ගත්තෙ?
    තාම මාස ගානද ඉස්කෝලෙ ගිහින්?

    එහෙමනම් තාම අළුත් සෙටප් එක තාම සෙට් නෑ. එපා වෙලා ඇත්තෙ.
    free time අඩු වෙලා, වැඩ වැඩි වෙලා, උඹත් එක්ක ඉන්න තිබ්බ time එකත් නැති වෙලා, උදේ නැගිටින්න/කලින් නිදාගන්න, සතියෙ දවස් 5 ම, මහන්සි/නිදිමත, ...

    පොරත් එක්ක ඉන්න වෙලාව වැඩි කරන්න. attention තමයි.
    phone/tv/youtube අයින් ක‍රන එකෙන්, සෙල්ලම් බඩු දෙන එකෙන් ලොකු දෙයක් වෙන් නැතිවෙයි.

    ආච්චිල/සීයල/බලා ගන්න අයගෙ ළමයින්ව තේරුම් ගන්න පුළුවන් එකත් අඩු වෙන්න පුළුවන්.
    ඒ අය සමහර වෙලාවට routine එක ගැන විතරයි හිතන්නෙ. ළමයගේ ඒ වෙලාවේ හිතේ තියෙන දේ අර routine එකට සෙට් වෙන්නෙ නෑ.
    නිවාඩු දාල ගෙදර ඉන්න දවසක් ඉස්කෝලෙ ඇරිල එනකොට.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    පොඩ්ඩක් හොයලා බැලුවනං හරි
    සමහරවිට ඌට තරහගියාම උඹලා ඌට පට්ට ඇටෙන්ශන් එකක් දෙන්න ගියා නං පොර ඇටෙන්ශන් එකට තමයි ඕක කරන්නෙ

    ඇටෙන්ශන්එකට ඔහොම කරනවා නං සරලම විසඳුම තමයි එතනින් අපි අයින්වෙලා යන එක. ශනිකව වැඩේ හරියනවා
    මගේ පොඩි එකී එක සැරේම පොඩ්ඩ ඇත්නම් අඬන්න ගත්තා එක පාරක්. බත් කන්න කිවුවත් අඬනවා මූන හෝදන්න කිවුවත් අඬනවා, එක විකාරයයි. අපි ඩොක්ටර් කෙනෙක් කන්සල්ට් කරලා බැලුවා. එතකොට තමයි කිවුවෙ ඕක කරන්න ගනිපු ගමන් අපි එතනින් ගිහින් අපේ වැඩක් කරන්න කියලා සත 5ට ගනං ගන්නෙ නැතිව. දවස් 3න් වැඩේ හරි.

    ps : පොඩි එකා එක්ක bond එක හදාගන්න තියන ලේසිම වැඩේ තමයි පොඩි එකාට අම්මා එපා කියන දෙයක් ඌත් එක්ක සෙට් වෙලා කරන එක.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    RC ට්‍රක්ස් දෙකක් අරන් පොඩි එකත් එක්ක පැදපන්.
    පොරත් එක්ක තව බයිසිකල් පැදපන්.

    ඕවා නිකන්ම ඇරිලා යයි.

    තව ඔය වයසේ හෝ ඊට ටිකක් වැඩිමල් ඔය වගේම තරහ යන බුවෙක්ව පොඩි එකා ආස්සරේ කරනවද බලපන්. උන් පට ගාලා අනුකරනය කරනවා, ඒකයි.
    කට්ටිය ආශ්‍රෙට සෙට් වෙන්නෙ නෑ බං.ස්කුල් ඇරිලා ගෙදර ආවහම ආපහු පහුවෙනිදට ස්කුල් යන එක විතරයි .අපේ පැත්තෙ පොඩි උන් නෑ මුට සෙට් වෙන.ඔක්කොම ලොකු අය ඉන්නෙ

    අවු 5 කියන්නෙ මේ අවුරුද්දෙද ඉස්කෝලෙ යන්න පටන් ගත්තෙ?
    තාම මාස ගානද ඉස්කෝලෙ ගිහින්?

    එහෙමනම් තාම අළුත් සෙටප් එක තාම සෙට් නෑ. එපා වෙලා ඇත්තෙ.
    free time අඩු වෙලා, වැඩ වැඩි වෙලා, උඹත් එක්ක ඉන්න තිබ්බ time එකත් නැති වෙලා, උදේ නැගිටින්න/කලින් නිදාගන්න, සතියෙ දවස් 5 ම, මහන්සි/නිදිමත, ...

    පොරත් එක්ක ඉන්න වෙලාව වැඩි කරන්න. attention තමයි.
    phone/tv/youtube අයින් ක‍රන එකෙන්, සෙල්ලම් බඩු දෙන එකෙන් ලොකු දෙයක් වෙන් නැතිවෙයි.

    ආච්චිල/සීයල/බලා ගන්න අයගෙ ළමයින්ව තේරුම් ගන්න පුළුවන් එකත් අඩු වෙන්න පුළුවන්.
    ඒ අය සමහර වෙලාවට routine එක ගැන විතරයි හිතන්නෙ. ළමයගේ ඒ වෙලාවේ හිතේ තියෙන දේ අර routine එකට සෙට් වෙන්නෙ නෑ.
    නිවාඩු දාල ගෙදර ඉන්න දවසක් ඉස්කෝලෙ ඇරිල එනකොට.
    ඒක තමා බං මාත් බැලුවේ
    ------ Post added on Jun 11, 2025 at 12:03 PM

    පොඩ්ඩක් හොයලා බැලුවනං හරි
    සමහරවිට ඌට තරහගියාම උඹලා ඌට පට්ට ඇටෙන්ශන් එකක් දෙන්න ගියා නං පොර ඇටෙන්ශන් එකට තමයි ඕක කරන්නෙ

    ඇටෙන්ශන්එකට ඔහොම කරනවා නං සරලම විසඳුම තමයි එතනින් අපි අයින්වෙලා යන එක. ශනිකව වැඩේ හරියනවා
    මගේ පොඩි එකී එක සැරේම පොඩ්ඩ ඇත්නම් අඬන්න ගත්තා එක පාරක්. බත් කන්න කිවුවත් අඬනවා මූන හෝදන්න කිවුවත් අඬනවා, එක විකාරයයි. අපි ඩොක්ටර් කෙනෙක් කන්සල්ට් කරලා බැලුවා. එතකොට තමයි කිවුවෙ ඕක කරන්න ගනිපු ගමන් අපි එතනින් ගිහින් අපේ වැඩක් කරන්න කියලා සත 5ට ගනං ගන්නෙ නැතිව. දවස් 3න් වැඩේ හරි.

    ps : පොඩි එකා එක්ක bond එක හදාගන්න තියන ලේසිම වැඩේ තමයි පොඩි එකාට අම්මා එපා කියන දෙයක් ඌත් එක්ක සෙට් වෙලා කරන එක.
    කොහොමත් මාත් එක්ක ඕන තැනක එනවා.කියන පරක්කුව විතරයි
    ------ Post added on Jun 11, 2025 at 12:04 PM
     
    • Like
    Reactions: Kolama and Amos

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,575
    6,344
    113
    දැන් සති දෙකක වගේ ඉදල කොල්ලට කේන්ති යනවා මාර විධිහට .ෆෝන් එකත් අඩු කරලා බැලුව ට්‍රිගර් වෙන්නේ එකටවත්ද කියල ,එහෙමත් නෑ ,
    ස්කුල් වැන් එකේ නිදාගෙන එන්නේ .අම්ම තමා ගන්නේ.නිදන් ඉදල නින්ද කැඩුනම යකා වගේ .බඩු පොලේ ගහල එක විකාරයි,ඔය සති දෙකට කලින් හොදට හිටියා ,හිටපු ගමන් මල්ලිටත් ගහනවා ,මෑන් කේන්ති ගියහම කියන්නේ එයාට කැත වෙන්න ඕනේ,බෑඩ් බෝයි කෙනෙක් වෙන්න ඕනේ කියල.අම්ම එපා මාව විතරයි ඕනේ කියනවා .ලගට අරන් තුරුළු කරන හිටියා අඩුවෙයිද බලන්න ,එකට කැමතිත් නැ ,හිතුනම තමා ලගට එන්නේ

    ස්කුල් ක්ලාස් එකේ ටිචත් එක්කත් රන්ඩු වෙනවලු සැහෙන්න .ස්කුල් එකේ කව්රු හරි කරදර කරනවද කියල,එහෙමත් නැ .ඊයේ මන් ඇහුවම ස්කුල් එක මාරු කරන්නද කියල හා කිව්වා , ස්කුල් යන්නත් ආසයි මෑන් මට හිතාගන්න බෑ මේකට ලෙඩක්ද කියල ,එපා වෙනවා ඉතින් ඔෆ් වෙලා ගෙදර ආපු වෙලේ ඉදල ඉන්න ගියහම .

    රිජ්වේ එකේ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න බැලුවේ. කොල්ලට අව රුදු 5 යි.
    Mata th podi kaale ohoma
    Paaduve innava ambaaneka case

    Appachchi ta therenna athi
    Mata kiyala dunna tackle karanna... martial arts anan manan...

    Aaye ithin monavada...vadurata Dali pihiya vage....uda class vala untath shot eka dunna...
     
    • Haha
    Reactions: salitha22

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,764
    1,913
    113
    Galle
    Same happened to my one as well... Now he is 6, the issue was a bully kid at school and he saw a fight near by our house. Both triggered a series of events. We both talked him but he mostly close to grand pa. So we kept him for a week there now his stubbornly acts are lesser than previously. Better talk to him via a close person
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,240
    47,079
    113
    මෑන් ඉල්ලන්නේ රේසින් බයික් එකක්,සෙල්ලම් එකක් නෙමෙයි ඇත්ත එකක් ,එකනේ වැඩේ ,

    ඔව් බන් මටත් එක හිතෙනවා .මට එදා කියනවා හැමදාම නර්සරි එකට ගිහින් දාන්නලු,.මං ඔෆිස් එකේ උදේ 7.30 වෙද්දී ඉන්න ඕනේ ,කොල්ලට පටන් ගන්නේ 8.30 නේ.මාසේ තියන ශෝර්ට්ලිව් 2න ගිහින් දානවා මම,
    ------ Post added on Jun 11, 2025 at 10:42 AM

    phone ekema innawada?gemes ehema gahanawada?
     
    • Like
    Reactions: salitha22

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,994
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අනෙක් එවුන් බුලි කරනවා ඇති.. මගේ එකත් ඔහොම වුණා, මම කිව්වා තනියම බැරි නම් set වෙලා ගහපන්. කියලා, දැන් මූ වටේම නෙලලා චන්ඩියා වෙලා ඉන්නේ. ළඟදී එකෙක් ට කට පුපුරන්න ගහලා.
    දැන් කිව්වා චන්ඩියා වගේ හිටපන් ගහන්න යන්න එපා කියලා.
    උන්ගේ ලක්ෂණ හරි අමාරුයි අඳුරගන්න....

    tho podi eka kala.
     
    • Haha
    Reactions: salitha22

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,562
    5,532
    113
    Colombo
    දැන් සති දෙකක වගේ ඉදල කොල්ලට කේන්ති යනවා මාර විධිහට .ෆෝන් එකත් අඩු කරලා බැලුව ට්‍රිගර් වෙන්නේ එකටවත්ද කියල ,එහෙමත් නෑ ,
    ස්කුල් වැන් එකේ නිදාගෙන එන්නේ .අම්ම තමා ගන්නේ.නිදන් ඉදල නින්ද කැඩුනම යකා වගේ .බඩු පොලේ ගහල එක විකාරයි,ඔය සති දෙකට කලින් හොදට හිටියා ,හිටපු ගමන් මල්ලිටත් ගහනවා ,මෑන් කේන්ති ගියහම කියන්නේ එයාට කැත වෙන්න ඕනේ,බෑඩ් බෝයි කෙනෙක් වෙන්න ඕනේ කියල.අම්ම එපා මාව විතරයි ඕනේ කියනවා .ලගට අරන් තුරුළු කරන හිටියා අඩුවෙයිද බලන්න ,එකට කැමතිත් නැ ,හිතුනම තමා ලගට එන්නේ

    ස්කුල් ක්ලාස් එකේ ටිචත් එක්කත් රන්ඩු වෙනවලු සැහෙන්න .ස්කුල් එකේ කව්රු හරි කරදර කරනවද කියල,එහෙමත් නැ .ඊයේ මන් ඇහුවම ස්කුල් එක මාරු කරන්නද කියල හා කිව්වා , ස්කුල් යන්නත් ආසයි මෑන් මට හිතාගන්න බෑ මේකට ලෙඩක්ද කියල ,එපා වෙනවා ඉතින් ඔෆ් වෙලා ගෙදර ආපු වෙලේ ඉදල ඉන්න ගියහම .

    රිජ්වේ එකේ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න බැලුවේ. කොල්ලට අව රුදු 5 යි.
    plwn taram kollata lan weyan..shape eke ahapan edineda mokada wune kiyala..umbe kale katha poddak hadala kiyapan kollo mehema kara kara kiyala..kothanadi hari kollata umba gena sure ekak awilla hithe hangan inna deyak athnam eliyata danawa. hondata oluwata ganin unta gahanna baninna thrawatu karanna yannepa gedara epa wei...ok...a nisa uge hithe hangila thiyena de ganna nam umbata uta thawa close wela adala watapitawa hadapan..kollo scn nam ehemai kello scn nam ehemai...kudu scn nam ehemai...mokada me kale wena bari deyak nane..a nisa umba kalabala nowi tamai meka kaarana one..pena wdyta nam kawuru hari monwa hari oluwata dala thiyenawa, wela balala dane na..kudu scn hamatanama, podi ewun scholl awilla kiyana ewath athine

    දැන් සති දෙකක වගේ ඉදල කොල්ලට කේන්ති යනවා මාර විධිහට .ෆෝන් එකත් අඩු කරලා බැලුව ට්‍රිගර් වෙන්නේ එකටවත්ද කියල ,එහෙමත් නෑ ,
    ස්කුල් වැන් එකේ නිදාගෙන එන්නේ .අම්ම තමා ගන්නේ.නිදන් ඉදල නින්ද කැඩුනම යකා වගේ .බඩු පොලේ ගහල එක විකාරයි,ඔය සති දෙකට කලින් හොදට හිටියා ,හිටපු ගමන් මල්ලිටත් ගහනවා ,මෑන් කේන්ති ගියහම කියන්නේ එයාට කැත වෙන්න ඕනේ,බෑඩ් බෝයි කෙනෙක් වෙන්න ඕනේ කියල.අම්ම එපා මාව විතරයි ඕනේ කියනවා .ලගට අරන් තුරුළු කරන හිටියා අඩුවෙයිද බලන්න ,එකට කැමතිත් නැ ,හිතුනම තමා ලගට එන්නේ

    ස්කුල් ක්ලාස් එකේ ටිචත් එක්කත් රන්ඩු වෙනවලු සැහෙන්න .ස්කුල් එකේ කව්රු හරි කරදර කරනවද කියල,එහෙමත් නැ .ඊයේ මන් ඇහුවම ස්කුල් එක මාරු කරන්නද කියල හා කිව්වා , ස්කුල් යන්නත් ආසයි මෑන් මට හිතාගන්න බෑ මේකට ලෙඩක්ද කියල ,එපා වෙනවා ඉතින් ඔෆ් වෙලා ගෙදර ආපු වෙලේ ඉදල ඉන්න ගියහම .

    රිජ්වේ එකේ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න බැලුවේ. කොල්ලට අව රුදු 5 යි.
    pisuda htto owata doc langata geniyanna..owa mental issues..mama kiwe owa social dcase..dokala mokaka hari petak dei..dapan martial art class ekakata, kellek wage ge asse tiyaganna epa..plwn tarama sports karawapan..dokku langata yannaa mol da
    ------ Post added on Jun 11, 2025 at 12:48 PM

    නැති ප්‍රශ්ණ ඇති කරගන්න හදන්නෙ, රතන සූත්‍රය හරියට නොදැන දාන්නං වාලේ දාන්න හොඳ නැහැ. ෆස්ට් හෑන්ඩ් එක්පීරියන්ස් එකක් තියෙනවා. මගෙ මිත්‍රයාගෙ ගේ අන්තිමට විකුනන්නම බැරුව කඩල කන්ටේනර් පාක් එකකට දෙන්න උනා.
    wistara kiyapaan mama holan scn walata fan kenek...
    ------ Post added on Jun 11, 2025 at 12:49 PM

    godak durata teacher ge case ekak wenna puluwan , ape ekath ohoma kara
    poddak hoyala balanna teacher ekka
    techer karagen close wela ut ekka fit weyan mulin..araganna yaannepa first...ahapan mokak hari case da kiyala..ape kaleth hita pake teachersla..mata ada mathak weddit hukanna hitenawa gihin wesiyange puttunta
    ------ Post added on Jun 11, 2025 at 12:51 PM
     
    • Love
    Reactions: salitha22

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,840
    2,490
    113
    Machan mulinma phone eka totally ain karanna lamayagen.. TV ekke cartoon channel hari USB ekakin daala denna. ekath ain karanna puluwannam hodayi.. eth practically bari wenna puluwan..

    oya wayasata normally lamaya ninden aharunaama kohomath tarahin wagge inne.. payakin wagge aduwenne nattam daily basis wenawanam doctor kenec channel karaala kamak naa

    danata lamayata 5Y nissa tawa tika kalayi ubata eyath ekka inna katha karanne.. eka nisaa oya awastawa ubbe life eken maga ara ganne nathuwa enjoy karapan..
     
    • Love
    Reactions: salitha22

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,917
    1,339
    113
    දැන් සති දෙකක වගේ ඉදල කොල්ලට කේන්ති යනවා මාර විධිහට .ෆෝන් එකත් අඩු කරලා බැලුව ට්‍රිගර් වෙන්නේ එකටවත්ද කියල ,එහෙමත් නෑ ,
    ස්කුල් වැන් එකේ නිදාගෙන එන්නේ .අම්ම තමා ගන්නේ.නිදන් ඉදල නින්ද කැඩුනම යකා වගේ .බඩු පොලේ ගහල එක විකාරයි,ඔය සති දෙකට කලින් හොදට හිටියා ,හිටපු ගමන් මල්ලිටත් ගහනවා ,මෑන් කේන්ති ගියහම කියන්නේ එයාට කැත වෙන්න ඕනේ,බෑඩ් බෝයි කෙනෙක් වෙන්න ඕනේ කියල.අම්ම එපා මාව විතරයි ඕනේ කියනවා .ලගට අරන් තුරුළු කරන හිටියා අඩුවෙයිද බලන්න ,එකට කැමතිත් නැ ,හිතුනම තමා ලගට එන්නේ

    ස්කුල් ක්ලාස් එකේ ටිචත් එක්කත් රන්ඩු වෙනවලු සැහෙන්න .ස්කුල් එකේ කව්රු හරි කරදර කරනවද කියල,එහෙමත් නැ .ඊයේ මන් ඇහුවම ස්කුල් එක මාරු කරන්නද කියල හා කිව්වා , ස්කුල් යන්නත් ආසයි මෑන් මට හිතාගන්න බෑ මේකට ලෙඩක්ද කියල ,එපා වෙනවා ඉතින් ඔෆ් වෙලා ගෙදර ආපු වෙලේ ඉදල ඉන්න ගියහම .

    රිජ්වේ එකේ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න බැලුවේ. කොල්ලට අව රුදු 5 යි.
    doctor kenekta kata karala balapan, etakota karanda ona ewa kiyaine.
    unta kiyanda terenne neti apahasukam tiyeddi neda taraha ganne
     
    • Love
    Reactions: salitha22

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,133
    1
    61,424
    113
    Mother Earth
    බඩු පොළවේ ගහල යකා නැතුවට attention හම්බෙන්නේ නෑ කියපන්. නැත්තම් ලොකු වෙලා උඹට මයි වදේ. හොඳින් කතා කරොත් හැසිරුනොත් ඕන දෙයක් දෙනවා කියලා අඟවපන්. පාරක් දෙකක් ගහපන්. නැත්තම් හදන්න බෑ. තාත්තට බය වෙන්න ඕන අනිවා. කෙල්ලෙක් නම් අම්මට බය වෙන්න ඕන. 🙂
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    සමාවෙයන් පොදුවේ මෙහෙම කියනවට,
    නාකි රැල,ළමයි හදන්න කලින් තොපි හරියට හැදිලා හිටපල්ලා.පිරිමියෙක් කියන්නේ කවුද කියල දැනගෙන තොපි හරියට හැදිලා හිටිය නං ළමයි අමුතුවෙන් හදන්න වෙන්නේ නෑ.
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    සමාවෙයන් පොදුවේ මෙහෙම කියනවට,
    නාකි රැල,ළමයි හදන්න කලින් තොපි හරියට හැදිලා හිටපල්ලා.පිරිමියෙක් කියන්නේ කවුද කියල දැනගෙන තොපි හරියට හැදිලා හිටිය නං ළමයි අමුතුවෙන් හදන්න වෙන්නේ නෑ.

    ලකී මාමි මැනික් බිස්නස් කරනව නේත පතල් තියෙනවද?
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,014
    15,491
    113
    New Zealand
    අවුරුදු 5යි කියන්නේ තාම පොඩීයිනේ. ටීච කෙනෙක් හිත රිදෙන දෙයක් කරලා ඇති. කන්න ආස කෑමක් කන්න දීලා ශේප් එකේ අහලා බලපන්. උබට බැරි නම් වයිෆ්ට කියලා කරපන්
     
    • Love
    Reactions: salitha22

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,964
    13,052
    113
    ps : පොඩි එකා එක්ක bond එක හදාගන්න තියන ලේසිම වැඩේ තමයි පොඩි එකාට අම්මා එපා කියන දෙයක් ඌත් එක්ක සෙට් වෙලා කරන එක.
    අඩෝ මේක නම් හරියටම හරි, මේකි මාර පෙරේතයි උස්වත්ත එකේ චිප්ස් එකට කහ පාට. මම ටිකක් ගෙනැල්ලා හංගලා තියෙන්නෙ පොරට හොයාගන්න එච්චර අමාරු නැති තැනක, අම්මා කේස් වෙනකොට දෙන්නත් එක්ක හැංගිලා කන්න සෙට් වෙනවා. දැන් මම කියල දීලා පැකට් එක කඩාගන්න දන්නවා, ඉස්සර නම් කලේ පැකට් එක බිම තියල ඒකට උඩ ඉඳන් පනින එක. හැබැයි බඩු කෑල්ල පැකට් එකක් ඉස්සුවොත් හිස් එක නම් දෙයියනේ කියලා මගේ ඇඳ උඩින් දාලා යනවා මාව අහු වෙන්න. දැන් ජෙන් එක වෙනස් බං. ඉස්සර අපි ඔහොම කපටි නෑ

    ඇටෙන්ශන් කේස් එකක් වගේ. Dr. ප්‍රියා ව හම්බ වෙන්න :yes:
    කුක්කු බොන්නද? මටත් ඇටෙන්ශන් ගන්න ආසයි දොස්තර ගෙ නම්
    ------ Post added on Jun 11, 2025 at 3:22 PM
     
    • Like
    Reactions: NEMISIS