කොල්ලට හරියට කේන්ති යනවා එක පාරටම

lankalk

Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ලකී මාමි මැනික් බිස්නස් කරනව නේත පතල් තියෙනවද?
    ඔව්,මගේ චැනල් එකකුත් තියෙනවා.මේකේ දාන්නේ නැත්තේ බහුතරය අම්බරුවෝ නිසා.
     
    • Like
    Reactions: salitha22

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,352
    3,009
    113
    කිරියේ උන් page 4ක් යනකන් කුණුහරුප කියන්නේ නැතුව හිටියමද කොහෙද, මන් කෑවද නුල නෑනේ :P
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    මගෙත් ඉන්නෙ කොල්ලෝ දෙන්නෙක්. එකෙක්ට අවුරුදු 5යි, අනිකට 3යි. උන්දෙන්නත් රණ්ඩුවෙනවා සමහර වෙලාවට. අවුරුදු 5ක් වෙච්ච එකාට පොඩි පොඩි aggressive ගති තියෙනවා නැත්තෙ නෑ. හැබැයි ඔක හරියනවා ටික කාලෙකින් අනික ටික කාලයක් ගියාම පොඩි එකාටත් නිකන්ම ලොකු එකා කරන දේවල් බලල ඒ ගති උටත් නිකන්ම එනවා :yes: :yes:

    උබල නිවාඩු දවසවල එහෙම , පොඩි උන්ට සෙට් වෙන්න තැන් වලට එක්කන් යනවද ? අනික බන් කියන්න ඕනෙ පොඩි උන්ව ඔනෑවට වඩා මහන්සි කරන්නෙපා. පොඩි වයසෙ නේ, ඉස්සර කාලෙ වගේ නෙමේ දැන් . දැන් කලේ පොඩි එඋන් හෙන ලාමකයිනේ ..
     
    • Love
    Reactions: salitha22