100% ඇත්තAttention illanne, umba dawas keepayak niwadu daala uth ekka sellan kara kara uta katha karanna deela ewata full attention and instant reply deela indapan..
lede hondawei nikamma..
Aluth gen eke un attention whore la..
Dan unta maara widiyata immotional support ona, naththan awul..
api yako thaniyama hadune..
Bike තියෙනවා මචං ඇත්ත වගේම. බැටරි තියෙන. ඒව හරි යන්නේ නැද්දමෑන් ඉල්ලන්නේ රේසින් බයික් එකක්,සෙල්ලම් එකක් නෙමෙයි ඇත්ත එකක් ,එකනේ වැඩේ ,
ඔව් බන් මටත් එක හිතෙනවා .මට එදා කියනවා හැමදාම නර්සරි එකට ගිහින් දාන්නලු,.මං ඔෆිස් එකේ උදේ 7.30 වෙද්දී ඉන්න ඕනේ ,කොල්ලට පටන් ගන්නේ 8.30 නේ.මාසේ තියන ශෝර්ට්ලිව් 2න ගිහින් දානවා මම,
------ Post added on Jun 11, 2025 at 10:42 AM
ගෙදර තියනවා ජීප් එකක් බැටරි දාන ,එකක් ගන්න ඕනේ කොහොමත් ,තියන එකට අයියා මල්ලි රණ්ඩු කොයි වෙලෙත්Bike තියෙනවා මචං ඇත්ත වගේම. බැටරි තියෙන. ඒව හරි යන්නේ නැද්ද
හම්මෙහ් ඔව්happa pawula parshna. thanikada jiwithe sapai kiyala hitenne mewa dakinakota tama
Mewa nam wihilu nemeකොල්ලා රාස්ස ඝනේද
රතන සූත්‍රෙ දාලා තියන්න
ඔයැයි හරි අවදානෙන් ඉන්නෙ නෙහ්? එහෙම හරිය??ටොපික් එක දැක්කම හිතුවේ ජිම්ජි මාමාට යන එකක් කියලා.
මාමාත් දැක්ක ගමන් ඔය ඇවිත් තියෙන්නේ
Anna kolloඅනෙක් එවුන් බුලි කරනවා ඇති.. මගේ එකත් ඔහොම වුණා, මම කිව්වා තනියම බැරි නම් set වෙලා ගහපන්. කියලා, දැන් මූ වටේම නෙලලා චන්ඩියා වෙලා ඉන්නේ. ළඟදී එකෙක් ට කට පුපුරන්න ගහලා.
දැන් කිව්වා චන්ඩියා වගේ හිටපන් ගහන්න යන්න එපා කියලා.
උන්ගේ ලක්ෂණ හරි අමාරුයි අඳුරගන්න....
ඔහොම ගැහුවම ඒ ළමයින්ගේ දෙමවුපියන්ගෙන් complain එන්නේ නැද්ද මචන් ?අනෙක් එවුන් බුලි කරනවා ඇති.. මගේ එකත් ඔහොම වුණා, මම කිව්වා තනියම බැරි නම් set වෙලා ගහපන්. කියලා, දැන් මූ වටේම නෙලලා චන්ඩියා වෙලා ඉන්නේ. ළඟදී එකෙක් ට කට පුපුරන්න ගහලා.
දැන් කිව්වා චන්ඩියා වගේ හිටපන් ගහන්න යන්න එපා කියලා.
උන්ගේ ලක්ෂණ හරි අමාරුයි අඳුරගන්න....
මොකක් හරි abuse එකක් වෙන්න පුළුවන්. එක්කො නිතර ම බුලි කරන එකෙක් නිසා වෙන්න පුළුවන්. නැත්නම් කියන්න තේරෙන්නෙ නැති ෆිසිකල් පේන් එකක් නිසා වන්න පුළුවන්.
Jeepo n gen ayin karapanදැන් සති දෙකක වගේ ඉදල කොල්ලට කේන්ති යනවා මාර විධිහට .ෆෝන් එකත් අඩු කරලා බැලුව ට්‍රිගර් වෙන්නේ එකටවත්ද කියල ,එහෙමත් නෑ ,
ස්කුල් වැන් එකේ නිදාගෙන එන්නේ .අම්ම තමා ගන්නේ.නිදන් ඉදල නින්ද කැඩුනම යකා වගේ .බඩු පොලේ ගහල එක විකාරයි,ඔය සති දෙකට කලින් හොදට හිටියා ,හිටපු ගමන් මල්ලිටත් ගහනවා ,මෑන් කේන්ති ගියහම කියන්නේ එයාට කැත වෙන්න ඕනේ,බෑඩ් බෝයි කෙනෙක් වෙන්න ඕනේ කියල.අම්ම එපා මාව විතරයි ඕනේ කියනවා .ලගට අරන් තුරුළු කරන හිටියා අඩුවෙයිද බලන්න ,එකට කැමතිත් නැ ,හිතුනම තමා ලගට එන්නේ
ස්කුල් ක්ලාස් එකේ ටිචත් එක්කත් රන්ඩු වෙනවලු සැහෙන්න .ස්කුල් එකේ කව්රු හරි කරදර කරනවද කියල,එහෙමත් නැ .ඊයේ මන් ඇහුවම ස්කුල් එක මාරු කරන්නද කියල හා කිව්වා , ස්කුල් යන්නත් ආසයි මෑන් මට හිතාගන්න බෑ මේකට ලෙඩක්ද කියල ,එපා වෙනවා ඉතින් ඔෆ් වෙලා ගෙදර ආපු වෙලේ ඉදල ඉන්න ගියහම .
රිජ්වේ එකේ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න බැලුවේ. කොල්ලට අව රුදු 5 යි.
Thopi vage ponnayo thamayi podi unge vali valata haneeee paneee gagena yanneඔහොම ගැහුවම ඒ ළමයින්ගේ දෙමවුපියන්ගෙන් complain එන්නේ නැද්ද මචන් ?