හැමෝම දැන් දාර්ශනිකයෝ

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,848
    1
    15,163
    113
    ගොඩක් මිනිස්සු දැන් කතා කරන කොට හෙනම scientific විදිහටන කතා කරන්නේ...හැම ලබ්බක් ගැනම දන්නවා, ලෝක දේශපාලන යුද්ධ නතර කරන විදි.....මටනම් දැන් අප්පිරියයි...ඒක නිසා මම silent..මේ මොහොතේ පමනක් ජීවත් වෙනවා...ඇත්තටම මට දැන් අප්පිරියයි මිනිස්සුන්ගේ පම්පෝරි අහලම...
    YouTube video බලල ඒව repeat කරන එක කරන්නෙ
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,787
    1
    6,652
    113
    කවුද කියල තියනව මම දැක්කා මිනිස්සු පරිණාමය වෙන්නේ භෞතික නෙමෙයි ඉස්සරහට, මානිසක වශයෙන් කියල. ඒ වගේ
    පරිණාමය කියන එක සාපේක්ෂයි සලකා බලන රාමුව සහ සාධක මත ;

    Basically

    The basic rationale behind the conclusion that human evolution has stopped is that once the human lineage had achieved a sufficiently large brain and had developed a sufficiently sophisticated culture ([B]sometime around 40,000–50,000 years ago according to Gould, but more commonly placed at 10,000 years ago with the development of agriculture)[/B], cultural evolution supplanted biological evolution.

    මේ විදියට සලකා බැලුවොත් ඔයා ඔය කියන දේ හරි ; දැනුම - චින්තනය හරහා තමයි මිනිසා අද ඉන්නේ තත්ත්වය ට දියුණු උනේ ; වෙන්නේ
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    ගොඩක් මිනිස්සු දැන් කතා කරන කොට හෙනම scientific විදිහටන කතා කරන්නේ...හැම ලබ්බක් ගැනම දන්නවා, ලෝක දේශපාලන යුද්ධ නතර කරන විදි.....මටනම් දැන් අප්පිරියයි...ඒක නිසා මම silent..මේ මොහොතේ පමනක් ජීවත් වෙනවා...ඇත්තටම මට දැන් අප්පිරියයි මිනිස්සුන්ගේ පම්පෝරි අහලම...
    ඔව් උඹ හරි
    අපේ රටෙන්ම මේකට උදාහරණ තියෙනවා
    අවුරුදු 76ක සාපයක් ලත් දේශය නේ
    පහුගිය ආණ්ඩුවල පාර්ලිමේන්තුවේ අරම කරේ නැත්තේ ඇයි, මෙහෙම කරේ නැත්තේ ඇයි, අපි මාස 6න් කරනවා වගේ පම්පෝරි ගහපු එවුන්ට ආණ්ඩුව හම්බුනාම තමයි මිනිස්සුන්ට තේරුනේ කටමැත දොඩවන්න විතරයි හොඳ කියල
    මිනිස්සු කියවන්න දස්සයි
    පච කියන්න දස්සයි
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,972
    13,505
    113
    35
    Spain
    1773974944948.png


    ඒ පිරිමින්ගේ මොළේ හැටි බන්.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    AI මොඩල් වලට ෆ්රී ඇක්සස් නැතිව ගියොත් ඔය දාර්ශනිකයො 90% වඩා එක රැයින් අඩුවෙනවා......
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,877
    113
    හැමෝම දාර්ශනිකයො
    හැමෝම Geo political expert ලා
    හැමෝම ලෝක ඉතිහාසය ගැන expert ලා
    හැමෝමො යුද්ද ගැන එක්ස්පර්ට්ලා
    හැමෝම QR ගැන එක්ස්පර්ට්ලා
    හැමෝම Software architect ලා
    හැමෝම රට පාලනය ගැන expert ලා
     
    • Haha
    Reactions: dilan_randika

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,605
    21,139
    113
    අඩෝ මට ඔය එක එක ෆැක්ට් මතක තියෙන්නේ නෑනේ.... හෙන මෝඩයෙක් වගේ හිතෙනවා... අනිත් උන් කොහෙන් මේ තොරතුරු දැන ගන්නවද මන්ද
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,132
    4,127
    113
    ගොඩක් මිනිස්සු දැන් කතා කරන කොට හෙනම scientific විදිහටන කතා කරන්නේ...හැම ලබ්බක් ගැනම දන්නවා, ලෝක දේශපාලන යුද්ධ නතර කරන විදි.....මටනම් දැන් අප්පිරියයි...ඒක නිසා මම silent..මේ මොහොතේ පමනක් ජීවත් වෙනවා...ඇත්තටම මට දැන් අප්පිරියයි මිනිස්සුන්ගේ පම්පෝරි අහලම...
    ඔව් බන්
    මන් මේකට නුඋලක් ඇරිය ඉස්සර
    fb පබ්ලික් පොස්ට් තමයි ලොකුම කරුමේ
    පට්ට දාර්ශනිකයෝ ඉන්නේ
    මිනිස්සු උගත් වෙලානම් කමක් නැහැ
    හැබැයි සමාජ මාධ්‍යෙන් waddo වෙන්න දගලන එක තමයි අවුල
    fb එකේ මෙව්වා සජෙස්ට් වෙන එක වලක්වන්න research කළා හරි ගියේ නැහැ

    (උන්ගේ අල්ගොරිතම් එක )
     

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,039
    1,718
    113
    London, United Kingdom
    ඔව්... ලෝකේ රටවල් ඔක්කොම ගහ ගන්න හැටි උන් දන්නවා

    ගෙදර ගෑනිට ගහන එකා කව්ද කියල දන්නේ නෑ
     

    Hehaje

    Active member
  • Feb 4, 2022
    78
    203
    33
    This is a platform to share people's unique opinions and pov's towards certain particular "things" been discussed here.

    Someone/something doesn't align with you doesn't means they have to comply with you ; either you can just STFU n listen or if you can't tolerate anymore ; just f off ! ( Again this is just my opinion ; you don't have to comply ) ☺️
    I was talking about society not elakiri.com mr einstein
     
    • Like
    Reactions: Yeezus