අමු සින්දුවෙන් මිනිස්සුන්ගේ හදවතට තට්ටු කරන දඩ ඩයල් එකක්
චිරං ජයතු බොසා
හීනවලට පාටක් නැ... හැබැයි අරැතක් තියනවා... එයාලා සැබෑකරගත්ත එයාලගෙ ලස්සන හීන...
නීරෝගි සුව ලැබේවා.. තෙරුවන් සරණයි..!!
ඇත්තටම කියන්න වචන නැහැ.ස්තූතියි කැළුම් අයියා.මේ පැය දෙක යනව තේරුණේ නැහැ.ඔබ ඇත්තටම සැබෑම දක්ෂයෙක් සන්ජීව් සහෝදරයා.
මෙ කටහඩට පිස්සු වැටුණු අය කෝ
දර්මය කියන බීජය ඇතුලේ රස්තියාදුකාර හිතුත් පැලවෙනවා.
හදවතින් පොලවේ පයගහලා ඉන්න හරිම ආදරණීය ආකර්ෂණීය මනුස්සයෙක්. King of the SriLanka Amu Music culture
Thank You Ma nowana mama
අද නම් පුදුම ආස්වාදයක් ලැබුවා මේ සින්දු ටික අහලා..සංජීවගේ හඬින්.කැලුම් අයියේ ඔයාටත් ගොඩක් ස්තුතියි
සිරාවටම නිකවැරටිය ගමට ආඩම්බරයක් අයියේ ඔයා.තව තවත් ඉහලට යන්න සුබ පතනවා සන්ජෝ අයියේ