හැම එකමට 88 89 ගැන කියවන අයට

Nimesh777

Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    විශ්වවිද්‍යාල වල ඉන්න කොල්ලෝ කෙල්ලොන්ගේ ඔළුගෙඩි කාලා හැම දෙයක් ම දියව් දියව් කිය කිය රජයෙන් හිඟා කන කුහක හැත්තක් ඕකේ ඉන්නේ . මන් කියන්නේ නැ පොහොට්ටු unp හොඳ පක්ෂ කියලා. මන් කියන්නේ jvp එකත් වෙන විදි වලින් රටට කෙලවපු පක්ෂයක්. ඔක්කොම එකයි.
     
    • Like
    Reactions: kamatha

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    විශ්වවිද්‍යාල වල ඉන්න කොල්ලෝ කෙල්ලොන්ගේ ඔළුගෙඩි කාලා හැම දෙයක් ම දියව් දියව් කිය කිය රජයෙන් හිඟා කන කුහක හැත්තක් ඕකේ ඉන්නේ . මන් කියන්නේ නැ පොහොට්ටු unp හොඳ පක්ෂ කියලා. මන් කියන්නේ jvp එකත් වෙන විදි වලින් රටට කෙලවපු පක්ෂයක්. ඔක්කොම එකයි.
    well said !!
     
    • Like
    Reactions: Ragna_SL

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    143786203_10157883207666705_1876842097024229809_n.jpg


    146948809_1030240920800401_4171508160372318452_n.jpg

    ------ Post added on Feb 10, 2021 at 9:57 AM
     

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    කොහෙද බන් පානදුරේ වෛද්‍ය විද්‍යාලයක් හදන්නේ? මොරටුව එකක් කළුතරට ගේනවා කියලානම් කතාවක් ගියා හැබයි ඉතින් මොරටුව එකක් කුරුණෑගල දාගන්නද? අනුරගේ වැව්. මහලොකු උත්සවයක් කියලා පටන් ගත්තා හදන්න. වැවක් හදනකම් වත් ආණ්ඩුවේ හිටියේ නැහැ.ඩෝසර් දාලා වැවේ මැටි කට්ටේ ඉවර වෙනකම් හාරලා වැව් නැති කලා කියලා නම් පත්තරේ ගියා වාරිමාර්ග උපදෙස් වලට පිටින් වැඩ කරලා. විජිත හේරත්ගේ කෙටුම් පොකුණ ගැන කියනවා නම් ඌ අඩුම ගානේ කෙන්සෙප්ට් එකක් ආණ්ඩුවේ කාර්යාල ඇතුලේ උඩ පල්ලෙහා යන්තම්වත් ඇමති නමේ හිටියද? ඇන් ඇම් ලා නියම සමසමාජ කාරයෝ. මුදල් ඇමති වෙලා අවුරුදු හතරක් ඉදලා ලංකාවේ පලමු වරට නව නැති අයවැයක් ගෙනාවා. මුන් කවදාවත් වගකීමක් ගන්නේ නැතුව අනුන්ගේ ඒවාට උප්පැන්න හදන්පබයිලා ගහනවා.

    උඹ නිකන් ගොන් පාට දාන්න එපා පාර්ලිමේන්තුවේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගෙනාවට ඒක සම්මත කරලා දෙන්න බහුතරය ඕන.


    mama thithuwa oka kiyayi kiyala. jeppone ithin ( beri beriyawamane thiyenne nikan try karalawath balnne nene ):)

    සතයක්වත් මහජන මුදල් හොරකන් කරලා නැති උන් මටනම් හොඳයි. උඹලට හොඳ නැති එකට මට කරන්න දෙයක් නෑ ඉතින්. පාර්ලිමේන්තු කාර්ය භාරය හරියටම කරනවා. දැන් උඹලගේ ඔය ලොක්කෝ ටික රට හදනහැටි බලන් ඉන්දපන්කෝ. ත්‍රිපෝෂ දීල නෑ මාස 5කින්. ළමයින්ට ඉස්කෝලේ වව්චර් එකත් නෑ රෙදිත් නෑ. තව විලි ලජ්ජා නැතිව ගුණ වයනවා. පව් උඹලා එක අතකින් :LOL:
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඔය කවුරු කවුරුත් හොරු..තක්කඩි මංකොල්ල කාරයො තමා බං.. ජේ වී පී කියලා උන් රහත් වෙලා නෑ නේ.. උන්ටත් කන්න හම්බ වෙන තැනින් කනවා පැලෙන්න.. කොහොම උනත් ජේ වී පි වල ඉස්සර හිටිය පාලක්යො කියන්නෙ තනිකරම ත්‍රස්ථවාදී කන්ඩායම්.. ඔන්න ඔය ත්‍රස්ථවාදී කන්ඩායම් විනාශ කරේ එතකොට බලයේ හිටිය රණසිංහ ප්‍රේමදාස සහ රනිල්. මිශන් එක කම්ප්ලීට් කරේ බ්‍රිගේඩියර් රොහාන් දළුවත්ත මතක හැටියට. අවි ගත්ත උන් කෙලින්ම විනාශ කලා.. එහෙම කරලා තමා ජේ වී පී ත්‍රස්ථවාදය විනාශ කලේ... බටලන්ද වදකාගාරය ගැන මටත් දැන ගන්න කැමතියි වැඩි විස්තර.

    කොහොම වුනත් රට විනාශ කලේ එක්කෙනෙක් කියලා කියන්න බෑ.. ඔක්කොමලා එකතු වෙලා කාලෙන් කාලේට රටේ සල්ලි කාලා දැම්මා,.. ඒ අතරින් චන්ඩ්‍රිකා ගෙන් පස්සෙ ආපු හැම එකාම විනාශ කිරීමේ සීග්‍රතාවය වැඩි කලා මිසක් කවුරුවත් සංවර්ධනය කරන්න උත්සාහ කලේ නෑ... උත්සාහ කලා නම් කලේ මහින්ද රාජපක්ශ තමා..හැබැයි එයා කරපු ගොඩක් ඒවා ෆේල්.. ඒ වගෙම හොරා කන්න තිබ්බ හැම තැනින්ම මහින්ද ඇතුලු සියළුම දේශපාලකයො එකතු වෙලා විනාශ කලා... හොරුන් ආරක්ශා කලා මහින්දයි රනිලුයි දෙන්නම. මට මතකයි මම 11 වසරෙ ඉගෙන ගන්න කාලේ ඒක පුද්ගල නය බර ලක්ශ 3 ගානක්.. දැන් ලක්ශ 70 වක් ද කොහේද. රටට ආපු සල්ලි කන්දරාව හරි විදියට ප්‍රයෝජන වැඩකට යොදවලා දියුනු කරලා අමතර ආදායම හොරා කෑව නම් දුක නෑ...

    අදටත් මේ ලංකාවෙ පහසුකම් නැති ස්කෝල ස්පිරිතාල බස් නැවතුම් පොල ඕන තරම් තියෙනවා.. අදටත් කෝච්චි වල හිඟයක් තියෙනවා.. සෑම රජයට අයිති දේකම ආදිපත්‍ය පුද්ගලික අංශයන්ට ගිහින් ඉවරයි..උදා හරන බස් කර්මාන්තය ගුවන් සේවා කර්මාන්තය කනිජ තෙල්... මේවා සංවර්දනය කලා නම් මේ සියල්ලෙන්ම ලැබෙන ආදායම ඉතා ඉහලයි... විදුලි බල මන්ඩලය පාඩු ලබනවා ගුවන් පාඩුයි කනිජ තෙල් පාඩුයි කියනවා. මේ කිසි දෙයක් අපිට නිකන් බෙදලා දීලා නෙවෙයි.. අඩුවට දීලත් නෙවෙයි...ගහන්න ඕන හැම ටැක්ස් එකක්ම ගහලා අපිට දෙන්නෙ.. ඒත් පාඩු නම් වගකියන්න ඕන අපි ද ?

    අපිට නිකන් දුන්නෙ බෙහෙත් සහ අද්‍යාපනය විතරයි... ඒත් තාමත් අනුරාදපුර පොලොන්නරුව පැත්තෙ මිනිස්සු වකුගඩු රෝගයෙන් මැරෙනවා.. බොන්න වතුර නැතුව දුක් විඳිනවා.... හාල් ටික විකුන ගන්න බැරුව දුක් විදිනවා ඒවලු ටික විකුනගන්න බැරුව දුක් විදිනවා.. මේ කිසි දෙයක පැහැදිලි සංවර්දන වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක නොකිරීමේ පල විපාක.. රටේ ගොවියෝ ඉන්නවා මැනික් කාරයොන්ට වඩා... රටේ වකු ගඩු ලෙඩ්ඩු ඉන්නවා මැනික් කාරයොන්ට වඩා රටේ බොන්න වතුර නැති මිනිස්සු ඉන්නවා මත්තල එයාපෝට් එකෙන් රට යන උන්ට වඩා...

    සංවර්ධනය කියනෙ තිරසාර සංවර්ධනය.... වැදගත් කමක් ඇති දේවල් වෙනුවට ඉතාම සුළු පිරිසක් වෙනුවෙන් මැනික් විකුන ගන්න පොලක් හදන්න යනවා... ඊට නරකද ආර්තික මද්‍යස්තානයක් හැදුවා නම්... දවසකට කොච්චර එලවලු විසි කරනවද... දවසකට කොච්චර වට්ටක්කා නරක් වෙනවද... ඔය විසි කරන එලවලු වට්ටක්කා අපිට නති උනාට ඒ විසි කරන්නෙ ගොවියොන්ගෙ දහඩිය මහන්සිය කඳුළු සහ ලේ...

    තුන් වේල කන්න අවම වශයෙන් මාසෙට 30000 ඕන.. මාසෙට 15000 විතර පඩි ගන්න මිනිහෙක් පවා අද ලක්ශ 70 ගානක් නයයි... ඌ මොනවා කලාටද... රජයෙන් උන්ට බොන්න වතුර ටික වත් නිකන් දීලද... කන්න එක හාල් කිලෝ එකක් නිකන් දීලද... මම කියන්නෙ නෑ නිකන් දෙන්න කියලා කන්න...හැබැයි අඩුම ගානේ ආදායමේ හැටියට වතුර පොයින්ට් 5ක් වත් ලයිට් පොයින්ට් 10 වත් නිකන් දෙන්න තරම් වැඩ පිලිවෙලක් හදන්න බැරිද...

    කරනවා නම් ඉතිහාස ගත වෙන වැඩ තියෙනවා... දෙවියන්ට වගේ වන්දනා මාන කරන වැඩ තියෙනවා... නමුත් මේ රටේ පාලකයො කලේ තමන්ගෙ කුට්ටිය වඩා වඩා ලොකු කර ගැණීම තමයි.... අපි ණය ලක්ශ 70 ගාන කොහේද තියෙන්නෙ කියලා කිව්වොත් මම නම් කියන්නෙ ඔය ඔක්කොම තියෙන්නෙ රට පාලනය කරපු හැම දේශපාලන නායකයෙක් ඇතුලු සියලුම හුකන පාලකයොන්ගෙ බැංකුවල...
     

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    සතයක්වත් මහජන මුදල් හොරකන් කරලා නැති උන් මටනම් හොඳයි. උඹලට හොඳ නැති එකට මට කරන්න දෙයක් නෑ ඉතින්. පාර්ලිමේන්තු කාර්ය භාරය හරියටම කරනවා. දැන් උඹලගේ ඔය ලොක්කෝ ටික රට හදනහැටි බලන් ඉන්දපන්කෝ. ත්‍රිපෝෂ දීල නෑ මාස 5කින්. ළමයින්ට ඉස්කෝලේ වව්චර් එකත් නෑ රෙදිත් නෑ. තව විලි ලජ්ජා නැතිව ගුණ වයනවා. පව් උඹලා එක අතකින් :LOL:
    horaa kewath vinasa karath apita nethi wena eka neda wenne. enisa mama oya degollatama support ne. Saralawama me rata hadanna behe. mokada . Mokada SLFP UNP unta adaraganna nayaganna meka 3rd word country ekak vidihata thiyenna ona. JVP unta unge boru Samajawade karannath 3rd word country akak ona (develop country walata Samaja wade oane nee ne )
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    horaa kewath vinasa karath apita nethi wena eka neda wenne. enisa mama oya degollatama support ne. Saralawama me rata hadanna behe. mokada . Mokada SLFP UNP unta adaraganna nayaganna meka 3rd word country ekak vidihata thiyenna ona. JVP unta unge boru Samajawade karannath 3rd word country akak ona (develop country walata Samaja wade oane nee ne )
    nikam ahanne, jeppo denuth karanne samajawade da?
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ජෙප්පොන්ට ත්‍රෙඩ් දාන්නම රිදිලා
    මොනවා කලත් සියට 3 එහා නැ
    සොරි ඩොට් කොම්
    ඒකනෙ.. ජෙප්පොන්ට රිදිලා.. අන්න ETCA ද මොකක්ද එක ආපමු ගේන්න යනවලු..
     
    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    IMG_20210210_115744.jpg


    යූඑන්පී පොහොට්ටු කියන්නෙ හොරු.
    ජේවීපී කියන්නෙ කුහකයො.
    ------ Post added on Feb 10, 2021 at 11:58 AM
     
    • Like
    Reactions: kamatha

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අර පන්සලට අර කෝවිලට දෙන්නේ නැතුව අපේ කැටේකට කීයක් හරි දාපල්ල යකෝ