"හැම දාම හැම දේම නැති වෙන්නෙ මට විතරද"

sutherland.g.m

Active member
  • Oct 24, 2006
    3,299
    7
    38
    ආදරේ ළග....
    "හැම දාම හැම දේම නැති වෙන්නෙ මට විතරද"

    මගෙ සිත ඔබ ගැන සිතත්දි..
    ඔබෙ සිත තවමත් ඔහු ළග..
    නෙත ඔබව සොයද්දි
    ඔබ පතයි ඔහුගෙ රුව

    අනාරාධිත ආදරේ මගෙ සිත දවද්දී
    බොදව ගිය ආදරේ ඔබේ සිත පෙලද්දී..
    කොතෙක් කල් සිටින්නද
    ඔබේ පෙම මම වෙතැයි
    කෙසේ මම සිතන්නද..

    ඔබෙ ගැන සිතද්දි
    නෙතු කදුලු වැටෙද්දි..
    සිතට එන එකම දෙය
    "හැම දාම හැම දේම නැති වෙන්නෙ මට විතරද"

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    තමන්ට දෙයක් නැතිඋනාම හැමෝම හිතන්නේ ඔය විදියට තමා.
    හැමදේම නැතිවෙන්නෙ තමන්ට විතරයි කියලා.

    ටික දවසක් යද්දි ඔක්කොම හරි යාවී.
    ඉවසන් ඉන්න. :)

    කවිය නම් ලස්සනයි. හැබැයි දුකයි
     
    sutherland.g.m

    Active member
  • Oct 24, 2006
    3,299
    7
    38
    ආදරේ ළග....
    Doly said:

    බොහොමත්ම ස්තුති ...මේක මගෙ අත්දැකීමක් නෙවේ එහෙම නැතුවත් නෙවේ ස්තුති ආයෙත්...
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Hmm kaviyanam good machan :D
    E unata mata me tikath kiyanna hituna:)
    Macho umba vage hamoma hituvoth mokada venne?

    Api hitamu ekekta eka deyak nathi una uu hitanava
    Hamadema nathivenne matamada?
    ME de eyata novi vene kenekta vela eya hitanava
    Ane me de venne mata vitarada??
    MAchan me vidiyata hamoma hituvoth me loke kage hari mona deyak hari nathi unoth eka asaadarana venna epaya neda? (umbata terenuada danna)

    උඹ්ට වඩා දේවල් නැති උන මිනිස්සු කකුල් දෙකෙන් නැගිටල ලෝකෙ දිහා නැවිල බලන තරම උස් තැන්වලට ගිහිල්ල තියෙනව මචං :yes:

    එබ්*රහම් ලින්කන්ල ,ඇල්බට් අයින්සයින්ල අමතක කරමු
    අපේ රටෙ මිනිස්සු ගැන හිතපං
    මැලිබන් මුදලාලි,
    නිපොලැක් අයිති කාරය,
    සුමනදිසි බේකර්ස් අයිති කාරය
    අපි හැමෝම දන්න පබිලිස් උන්නැහේ

    So machan ur siggy isnt match to the time neda kollo :D
     
    naleema

    Member
    Oct 31, 2007
    1,946
    3
    0
    verona
    Zeus said:

    :eek: :eek: :baffled:
     
    oya hari siggya wenas karamu eth meke amuthu kick ekak thiyenawa naha yaluwa mata ksi deyak nathi wela ......eth aley wanda thamai freed ayya kiyanawa wage
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Zeus said:
    Hmm kaviyanam good machan :D
    E unata mata me tikath kiyanna hituna:)
    Macho umba vage hamoma hituvoth mokada venne?

    Api hitamu ekekta eka deyak nathi una uu hitanava
    Hamadema nathivenne matamada?
    ME de eyata novi vene kenekta vela eya hitanava
    Ane me de venne mata vitarada??
    MAchan me vidiyata hamoma hituvoth me loke kage hari mona deyak hari nathi unoth eka asaadarana venna epaya neda? (umbata terenuada danna)

    උඹ්ට වඩා දේවල් නැති උන මිනිස්සු කකුල් දෙකෙන් නැගිටල ලෝකෙ දිහා නැවිල බලන තරම උස් තැන්වලට ගිහිල්ල තියෙනව මචං :yes:

    එබ්*රහම් ලින්කන්ල ,ඇල්බට් අයින්සයින්ල අමතක කරමු
    අපේ රටෙ මිනිස්සු ගැන හිතපං
    මැලිබන් මුදලාලි,
    නිපොලැක් අයිති කාරය,
    සුමනදිසි බේකර්ස් අයිති කාරය
    අපි හැමෝම දන්න පබිලිස් උන්නැහේ

    So machan ur siggy isnt match to the time neda kollo :D

    oya widihata hithowoth nan kavi liyanna wenne nehe malayo :lol::lol: wut you are saying is true but it's your very emotions wut inspires you to write most of all ..
     
    Zeus said:
    Hmm kaviyanam good machan :D
    E unata mata me tikath kiyanna hituna:)
    Macho umba vage hamoma hituvoth mokada venne?

    Api hitamu ekekta eka deyak nathi una uu hitanava
    Hamadema nathivenne matamada?
    ME de eyata novi vene kenekta vela eya hitanava
    Ane me de venne mata vitarada??
    MAchan me vidiyata hamoma hituvoth me loke kage hari mona deyak hari nathi unoth eka asaadarana venna epaya neda? (umbata terenuada danna)

    උඹ්ට වඩා දේවල් නැති උන මිනිස්සු කකුල් දෙකෙන් නැගිටල ලෝකෙ දිහා නැවිල බලන තරම උස් තැන්වලට ගිහිල්ල තියෙනව මචං :yes:

    එබ්*රහම් ලින්කන්ල ,ඇල්බට් අයින්සයින්ල අමතක කරමු
    අපේ රටෙ මිනිස්සු ගැන හිතපං
    මැලිබන් මුදලාලි,
    නිපොලැක් අයිති කාරය,
    සුමනදිසි බේකර්ස් අයිති කාරය
    අපි හැමෝම දන්න පබිලිස් උන්නැහේ

    100% AGREED:yes: :yes: :yes:
     
    wick321

    Member
    Aug 18, 2008
    1,234
    2
    0
    Saudi Arabia
    Nehe Machan... Hamadama Hemadema nethiwenne Umbata Witharak Nemei...Eka Thamai Swabhawaya... Ethiwena hemadema...Nethiwenawa... Eka Katath Podui... Lassanai Machan... Eththama Nemeine...Dukai..
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    Zeus said:
    Hmm kaviyanam good machan :D
    E unata mata me tikath kiyanna hituna:)
    Macho umba vage hamoma hituvoth mokada venne?

    Api hitamu ekekta eka deyak nathi una uu hitanava
    Hamadema nathivenne matamada?
    ME de eyata novi vene kenekta vela eya hitanava
    Ane me de venne mata vitarada??
    MAchan me vidiyata hamoma hituvoth me loke kage hari mona deyak hari nathi unoth eka asaadarana venna epaya neda? (umbata terenuada danna)

    උඹ්ට වඩා දේවල් නැති උන මිනිස්සු කකුල් දෙකෙන් නැගිටල ලෝකෙ දිහා නැවිල බලන තරම උස් තැන්වලට ගිහිල්ල තියෙනව මචං :yes:

    එබ්*රහම් ලින්කන්ල ,ඇල්බට් අයින්සයින්ල අමතක කරමු
    අපේ රටෙ මිනිස්සු ගැන හිතපං
    මැලිබන් මුදලාලි,
    නිපොලැක් අයිති කාරය,
    සුමනදිසි බේකර්ස් අයිති කාරය
    අපි හැමෝම දන්න පබිලිස් උන්නැහේ

    So machan ur siggy isnt match to the time neda kollo :D

    මේ අයගෙත් කෙල්ලො එයාලට කැමති නැතුව වෙන අය ගාවට ගිහින් තියේද???:rolleyes::rofl: