අපි ඇල් වතුරත් නිවල බොන මිනිස්සු හරිය..තෝ බෝලගානක් ගහපියකෝ දෙන්න වැඩේ![]()
මගෙ සෙනසුරු හතේද කොහෙද බන්.. සාක්කිය නම් කොරා විතරයි ඌ මගෙ පෝස්ට් එකට උඩින්..පුහ්![]()
මගෙ සෙනසුරු හතේද කොහෙද බන්.. සාක්කිය නම් කොරා විතරයි ඌ මගෙ පෝස්ට් එකට උඩින්..




ඌත් ඉතින් උඹේ චක් ගෝලයෙක්නේ![]()
ඌ තමා මට ඇලවතුර නිවලා දෙන්නේ..ඌ තමා මට ඇලවතුර නිවලා දෙන්නේ..

බලපිය කැපා ඇවිත්, ඕකා දැන් මට නැති වෙන්න කෙලිනවා.. මාව බේරගනින් අයියේ..
බලපිය කැපා ඇවිත්, ඕකා දැන් මට නැති වෙන්න කෙලිනවා.. මාව බේරගනින් අයියේ..


ගහෙන් වැටෙන මිනිහට අනින ගොනා තෝ..ඈ .... තොට ඒවාට තමයි අපිව ඕන වෙන්නේ
හිටපියකො තෝ බෝල ගැන ගැහුවම තොට මඩ ප්‍රහාරේ දෙන්නේ කැපත් එක්ක සෙට් වෙලා![]()