local retail market ekata daana kandos dan jaraawa ban seeni witharai melo rahak na, poddak taste eka compare karala balapan retail kandos chocolate ekaka and ungema hotels walata daana cooking chocolate ekaka, wenasa therei. Super blend ekawath dan quality na unge. Dan decent local chocolate brand ekakata tiyenne revello witharai. Okkoma amu jarawa MENA, Europe walin import karapuwa ekka ehema compare karaddi.කැන්ඩෝස් කියන්නේ ලෝකේ තියෙන හොඳම කොලිටි චොකලට් එකක්. උපාලි නිෂ්පාදනයක්. උපාලි නිෂ්පාදන වල හොඳම කොලිටි එකක් තියෙන්නේ. ඩෙල්ටා කියල කිරි රස ටොෆි එකක් , සිද්ධාලේප සමාගම වෙනුවෙන් හදපු කැකුළු බේබි සබන් කැටේත් උපාලි එකෙන් හැදුවේ. සුපිරිම බඩු![]()