indian, pakistan ewa maradane kadawal wala thiyenawa. melo rahak na. seeni witharai habai labai.
middle east walin ena kenekgen gennaganna puluwan UK eka.
middle east walin ena kenekgen gennaganna puluwan UK eka.
uba naa kiwata ausi inna unta chocolate mokak hari awulak thyenawa... mam danna kipa denekma lankawe idan yana kota candos chocolate aran giya... ochchara chocolate thiyana ratakata mokatada candos? anika ape thiyenneth brand dekak wge ne mainly... candos ekai ritsbery ekai.... ausi wala ona taran brands thiyeanwa.... eeth mun moko meh candos ussan yanne?
Kandos?uba naa kiwata ausi inna unta chocolate mokak hari awulak thyenawa... mam danna kipa denekma lankawe idan yana kota candos chocolate aran giya... ochchara chocolate thiyana ratakata mokatada candos? anika ape thiyenneth brand dekak wge ne mainly... candos ekai ritsbery ekai.... ausi wala ona taran brands thiyeanwa.... eeth mun moko meh candos ussan yanne?
Kandos cooking chocolate eka arenna anikwa dan jarawa neh ban, oya cooking chocolate ekath un dan public denne na wholesale karana places walin witharai ganna puluwan.
එලකිරි ස ල නං කිවෙ හැම රටටම හදන්නෙ එකම කොලිටියට කියල හබැය්![]()
නැහැ ලෙඩ්ඩුන්ට දෙන කිරිපිටි එකේ ඉඳන් රටෙන් රටට කොලිටි වෙනස් වෙනවා
එක නෙ බං.මම හැමතැනම කියලා ඇති qulity වල අවුල් කතාව. මොකද මම මැදපෙරදිග තම්බ් බඩු ගෙන්නන්න නිසා දන්නවා මේ දූපතේ කොච්චර ජරාව ද තියෙන්නේ කියලා.
මෙකෙ ම සෙට් එකක් බංKauda ban kiwe hama thanama ekai kiyala?
Aaaah mekey pakeerla kiyana ewa itin parisamin ganna ona. Sure ekatama Malimawe ekek wenna athi kiyanna aththe. unge anga purama moley nehඑක නෙ බං.
මාත් ඔකම දවසක් කියල මෙකෙ උන් ටිකක් කිව එහෙම නැ කියල. කිවෙ කවුද කියල නං දන් මතක නැ හබැය්.
මෙකෙ ම සෙට් එකක් බං
මට දන් මතක නැහැ කිවෙ කෞද කියල.
මෙ ට්විටර් පොස්ට් එක දැක්කම එක මතක් වුනා
------ Post added on Apr 19, 2024 at 8:51 PM
මොකක් හරි අවුලක් තියෙනවා තමයි. සීනි ගොඩක් ගොඩ ගහලත් තියෙන්නේ. ලංකාවේ සමහර චොකලට් හොඳයි කියලා හිතුනා.Apo ausi choclate nan mala jarawa.ugura danawa.Dubai ewa ita wada rahai
Milk eke awulak tiyenawa bn.ugura danawa.cadbury ehema malama jarawa.මොකක් හරි අවුලක් තියෙනවා තමයි. සීනි ගොඩක් ගොඩ ගහලත් තියෙන්නේ. ලංකාවේ සමහර චොකලට් හොඳයි කියලා හිතුනා.
කැන්ඩෝස් කියන්නේ ලෝකේ තියෙන හොඳම කොලිටි චොකලට් එකක්. උපාලි නිෂ්පාදනයක්. උපාලි නිෂ්පාදන වල හොඳම කොලිටි එකක් තියෙන්නේ. ඩෙල්ටා කියල කිරි රස ටොෆි එකක් , සිද්ධාලේප සමාගම වෙනුවෙන් හදපු කැකුළු බේබි සබන් කැටේත් උපාලි එකෙන් හැදුවේ. සුපිරිම බඩුඔන්නොහෙ කැන්ඩොස් කෑල්ලක් කාල හිටාං
එක නෙ බං.
මාත් ඔකම දවසක් කියල මෙකෙ උන් ටිකක් කිව එහෙම නැ කියල. කිවෙ කවුද කියල නං දන් මතක නැ හබැය්.