හැම රෙද්දම කමු!!!!!!!!!!!!!!!!!!

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අපෝ ප‍තෝල නම් මම ආසම නෑ. කෙල්ල එව්වත් කන්නලු. මම කිව්වා බම්බු ගහගන්නවා කියලා. :growl::growl:
:lol::lol:පතෝල කිරට උයලා,අසමෝදගම් සම්බෝලයක් හදලා,බැදුමක් හදාගත්තම...අම්මෝ කියලා වැඩක් නෑ..:P
:D:D
 
ncdisa

Well-known member
  • Jan 16, 2009
    504
    49
    48
    chilaw
    තුන් වේලම කඩෙන්. ගොඩන ගනට උපරිම පුයෝජනයක් ගන්න ඕන දෙයක් කනව බං
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මම වෙජිටේරියන් ඊට අමතරව ගෙදර ඉන්නකොට පතොල,රාබු,නෝකොල් ,කරවිල,වම්බටු කන්නේ නෑ
    එත් කඩෙන් කනකොට නම් තියෙන එලවලු එක්ක කනවා
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම මස් වලින් හරක් මස් කන්නේ නෑ. (ආගමික හේතුවක් නෙවෙයි. ඒක ප්‍රිය නෑ)
    පළතුරු වලින් දූරියන්
    එච්චරයි
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    :lol::lol:පතෝල කිරට උයලා,අසමෝදගම් සම්බෝලයක් හදලා,බැදුමක් හදාගත්තම...අම්මෝ කියලා වැඩක් නෑ..:P

    :D:D

    අසමෝදගම් සම්බෝල කියන්නේ මොනවද:baffled:
    ඇහුවෙත් අදමයි
     
    CoolBro

    Active member
  • Sep 16, 2014
    719
    229
    43
    තෝරලා බේරලා කන්නෙ නැහැ බං.. කන්න පුළුවන් හැමදේම කනවා..
    මම නම් තුන්වේලම කඩෙන් කන්නෙ.. අහම්බෙන් තමයි ගෙදරින් කැවෙන්නෙ.. ඉතිං බත් ගෙඩියෙ තියෙන දෙයක් දෙසා බානවා..

    Niwa machan mageth na thorana katha dena deyak budinawa
     
    CoolBro

    Active member
  • Sep 16, 2014
    719
    229
    43
    අසමෝදගම් සම්බෝල කියන්නේ මොනවද:baffled:
    ඇහුවෙත් අදමයි

    Machan api kaden ganne asamodagam bothal anna ewa hdanne asamodagam kola walin podi kola jathiyak kama walata danawa rasak enawa eken mara gunai ban
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113

    Machan api kaden ganne asamodagam bothal anna ewa hdanne asamodagam kola walin podi kola jathiyak kama walata danawa rasak enawa eken mara gunai ban

    අෆ්ෆා එහෙම සීන් එකක්ද දැනගත්ත එක හොඳයි බන් මම හිතුවෙ අසමෝදගම් සම්බෝල කියුවහම මොකක් හරි සම්බෝලයක් හදල කඩෙන් ගත්ත අසමෝදගම් එකතු කරනව ඇති කියල රසකාරකයක් විදිහට:rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අසමෝදගම් සම්බෝල කියන්නේ මොනවද:baffled:
    ඇහුවෙත් අදමයි

    phpThumb.php

    ඉරිදා පොලේ එහෙම තියෙනවා. හැබැයි මුගුණුවැන්න, කංකුන්, අඟුණ, ගො‍ටුකොළ තියෙන පලා ලෑල්ලේ මෙව්වා යන්නේ උණු කැවුම් වගේ. දන්න උන් ටක්ගාලා ගන්නවා බං. කලින් යන්න ඔනේ මෙව්වා හොයාගෙන යනවනම්. පොඩි සැරක් තියෙනවා හොඳට දෙහි කෑල්ලක් මිරිකලා ඇඹුලට ගත්තම ලොවෙත් පට්ට.
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    phpThumb.php

    ඉරිදා පොලේ එහෙම තියෙනවා. හැබැයි මුගුණුවැන්න, කංකුන්, අඟුණ, ගො‍ටුකොළ තියෙන පලා ලෑල්ලේ මෙව්වා යන්නේ උණු කැවුම් වගේ. දන්න උන් ටක්ගාලා ගන්නවා බං. කලින් යන්න ඔනේ මෙව්වා හොයාගෙන යනවනම්. පොඩි සැරක් තියෙනවා හොඳට දෙහි කෑල්ලක් මිරිකලා ඇඹුලට ගත්තම ලොවෙත් පට්ට.

    එල එල :)
    අපේ පැත්තේ පොලේ ඕවා නැතුව ඇති සුවර් එකටම තිබ්බනම් අපේ අම්මා නොගෙනෙන්න විදිහක් නැ ඕවා :confused:
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    phpThumb.php

    ඉරිදා පොලේ එහෙම තියෙනවා. හැබැයි මුගුණුවැන්න, කංකුන්, අඟුණ, ගො‍ටුකොළ තියෙන පලා ලෑල්ලේ මෙව්වා යන්නේ උණු කැවුම් වගේ. දන්න උන් ටක්ගාලා ගන්නවා බං. කලින් යන්න ඔනේ මෙව්වා හොයාගෙන යනවනම්. පොඩි සැරක් තියෙනවා හොඳට දෙහි කෑල්ලක් මිරිකලා ඇඹුලට ගත්තම ලොවෙත් පට්ට.
    මම ආසම පලා ජාතිය. :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පැටියා;19152327 said:
    මම ආසම පලා ජාතිය. :)

    පට්ට නේහ්.. මමත් ආසම කෑමක්.. නුවර පැත්තෙ නම් ලොවෙත් ගන්න තියෙනවා බං අපේ පැති වල තමා අඩු.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    phpThumb.php

    ඉරිදා පොලේ එහෙම තියෙනවා. හැබැයි මුගුණුවැන්න, කංකුන්, අඟුණ, ගො‍ටුකොළ තියෙන පලා ලෑල්ලේ මෙව්වා යන්නේ උණු කැවුම් වගේ. දන්න උන් ටක්ගාලා ගන්නවා බං. කලින් යන්න ඔනේ මෙව්වා හොයාගෙන යනවනම්. පොඩි සැරක් තියෙනවා හොඳට දෙහි කෑල්ලක් මිරිකලා ඇඹුලට ගත්තම ලොවෙත් පට්ට.

    නියමයි නේ. අදමයි ඇහුවේ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    අපි නම් ඉතින් ලංකාවේනේ බං ඉන්නේ. මෙහෙත් ගොඩක් උන් කන්නේ කැරට් , ලීක්ස්, අල , පරිප්පු තමයි. ඒ උනාට මමත් පොලේ යද්දි දැක්කොත් ආලංගා, අවර, අසමෝදගම් කොළ, තුඹ කරවිල වගේ දෙයක් තිබ්බොත් අනිවා ලොවෙත් ගනනවා.

    ලංකාවට අපු වෙලේ තුඹ කරවිල කෑවා. මාරයි. අනිත් ඒවා ඇහුවෙත් අද. එත් ගෙදර වත්තෙන් මොනවද කොළ වගයක් අරගෙන මැල්ලුමක් හැදුව. නම දන්නේ නැහැ. තව කැරන් දළු, නෙලුම් අල, කොහිල දළු නියමයි. හැබැයි දැන් කට්ටිය නෙලුම් අල කන්න අදී මදි කරනවා. මොකද වැව්වල කෘමිනාශක වල්නාශක එකතු වෙලා නිසා.

    T55

    Banned
    Oct 2, 2015
    190
    167
    0
    රුසියාවෙ
    phpThumb.php

    ඉරිදා පොලේ එහෙම තියෙනවා. හැබැයි මුගුණුවැන්න, කංකුන්, අඟුණ, ගො‍ටුකොළ තියෙන පලා ලෑල්ලේ මෙව්වා යන්නේ උණු කැවුම් වගේ. දන්න උන් ටක්ගාලා ගන්නවා බං. කලින් යන්න ඔනේ මෙව්වා හොයාගෙන යනවනම්. පොඩි සැරක් තියෙනවා හොඳට දෙහි කෑල්ලක් මිරිකලා ඇඹුලට ගත්තම ලොවෙත් පට්ට.
    අඩෝ ඔව් බන් අසමෝදගම් නම් සීරියස් ප්ලේයර් කෙනෙක් තමා. ඉස්සර වවාගෙනත් කෑව. දැන්නම් කාලෙකින් කැවේ නෑ.
    හරියට ඇඹුල් එහෙම දාල හැදුවේ නැත්නම්, අජූතයි.
    වතුර තියෙන තැනක දඬු ටික හිටවපන්,
    :yes::yes: