හැම Gmail Contact එකක්ම Messaging වල පෙන්නවා
මචන්ල මගේ android phone එකේ massage එකක් ගහන්න ගියාම, එකේ contact list එකේ gmail contact ඔක්කොමත් එක්ක තම මගේ contact පෙන්නන්නේ..එතකොට contacts හොයන්න ගියාමත් එපා වෙනවා, contacts select කරන්න ගියාමත් එපා වෙනවා.........මේකට මොකද කරන්නේ????

මම හිතනවා දැන් ගොඩක් අයට android phone තියෙන නිසා මේකට විසදුමක් තියෙන්න ඇති කියල.....

දානවනම් මේක පොඩ්ඩක් කියල දෙන්න....plzzzz

මම හිතනවා දැන් ගොඩක් අයට android phone තියෙන නිසා මේකට විසදුමක් තියෙන්න ඇති කියල.....

දානවනම් මේක පොඩ්ඩක් කියල දෙන්න....plzzzz