හැම Gmail Contact එකක්ම Messaging වල පෙන්නවා

HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    හැම Gmail Contact එකක්ම Messaging වල පෙන්නවා

    මචන්ල මගේ android phone එකේ massage එකක් ගහන්න ගියාම, එකේ contact list එකේ gmail contact ඔක්කොමත් එක්ක තම මගේ contact පෙන්නන්නේ..එතකොට contacts හොයන්න ගියාමත් එපා වෙනවා, contacts select කරන්න ගියාමත් එපා වෙනවා.........මේකට මොකද කරන්නේ????:(:(:(

    මම හිතනවා දැන් ගොඩක් අයට android phone තියෙන නිසා මේකට විසදුමක් තියෙන්න ඇති කියල.....:yes::yes::yes:

    දානවනම් මේක පොඩ්ඩක් කියල දෙන්න....plzzzz:cool::cool::cool:

    • Like
    Reactions: ranga_uoc

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    uba contact walata giyama ei contacts to view kiyala menu ekak, eka open karala ube gmail account eka kiyana eka click karala ethana thiyana ticks tika ain karapan
     
    • Like
    Reactions: ranga_uoc

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    uba contact walata giyama ei contacts to view kiyala menu ekak, eka open karala ube gmail account eka kiyana eka click karala ethana thiyana ticks tika ain karapan

    eka mama ain karala thiyenne machan...eke contacts wala, gmail contacis ain karaganna puluwan...

    eth massage ekak gahaddi contacts okkoma pennawa......ekai hadaganna one...
     
    isurun

    Active member
  • Sep 26, 2006
    135
    37
    28
    Negombo
    Try this machan

    Contacts -> Menu -> More-> Display Options -> Only Contacts with Phone Numbers.

    Note : meeka Android 2.3 wala !!
     
    ranga_uoc

    Well-known member
  • Mar 17, 2007
    4,465
    718
    113
    Panadura
    මචන්ල මගේ android phone එකේ massage එකක් ගහන්න ගියාම, එකේ contact list එකේ gmail contact ඔක්කොමත් එක්ක තම මගේ contact පෙන්නන්නේ..එතකොට contacts හොයන්න ගියාමත් එපා වෙනවා, contacts select කරන්න ගියාමත් එපා වෙනවා.........මේකට මොකද කරන්නේ????:(:(:(

    මම හිතනවා දැන් ගොඩක් අයට android phone තියෙන නිසා මේකට විසදුමක් තියෙන්න ඇති කියල.....:yes::yes::yes:

    දානවනම් මේක පොඩ්ඩක් කියල දෙන්න....plzzzz:cool::cool::cool:

    Thanks for opening this thread macho, +6 rep added...
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    ada mge birth day ekata wath mata meka kiyala deepalla.....

    Ube account Sync wena eka nawaththapan,,

    Setting-Account and Sync setup- Manage account, Methanata giyama ube active account okkoma penawa,, Sync wena ewwa Green colur thiyene, e account uda touch karala Sync contact, Sync calander wage ewwai thiyana Tick ain karapan ban... Google nam Mail ekai google+ ekai sync wenna diipan..

    anyway Happy B'day Machan..:D
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    ee tika nam kara eth gmail contacts ain wene na....ewa sync wela iwara nisa wenna athi....ewa ain karanna barida bn...???

    thankzz machan...
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    gmail contact ain karanna mama mulinma kiwwa widiyata karahann...

    ehema be nam phone eka rest karahan