හැරීගේ ආතල්

kickmeo

Member
Nov 30, 2010
529
25
0
හැරී කුමරු කෙල්ලො, කොල්ලො එක්ක රග්බි පිටියේ


PrincseHarry_410px_13_10_22.jpg
බ්‍රිතාන්‍ය රජපවුලේ හැරී කුමරු පිළිබඳව නැවතත් විනෝද ක්‍රීඩා පුවතක් අන්තර්ජාලය ඔස්සේ පැතිරේ.​
ඒ ඔහු පාසල් සිසු සිසුවියන් පිරිසක් සමඟ රග්බි ක්‍රීඩාවේ නිරත වූ පුවතකි.​
ඔහුට මෙම අවස්ථාව උදාවී ඇත්තේ පසුගිය සතියේ ලන්ඩනයේ ට්වික්නහම් ක්‍රීඩා පිටියේදීය.​
පාසල් සිසු සිසුවියන් සමඟ රග්බි ක්‍රීඩාවේ යෙදෙද්දී ඔහු අතට පත් බෝලය කිසිවෙකු උදුරන්නට පොර නොකෑවේ රාජ බිය නිසාද යන්න කාටත් පුදුමයකි.​
හැරී කුමරු දක්ෂ රග්බි ක්‍රීඩකයෙක්, පුහුණුකරුවෙක් හා රග්බි රසිකයෙක්ද වන බව පැවසේ.


PrincseHarry_600px9_13_10_22.jpg
PrincseHarry_600px8_13_10_22.jpg
.​
PrincseHarry_600px7_13_10_22.jpg
PrincseHarry_600px6_13_10_22.jpg
PrincseHarry_600px1_13_10_22.jpg
PrincseHarry_600px5_13_10_22.jpg
PrincseHarry_600px4_13_10_22.jpg
PrincseHarry_600px3_13_10_22.jpg
PrincseHarry_600px2_13_10_22.jpg
.​

​









​
 

Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
මට මතක් වෙන්නේ යෝෂිත රාජපක්ෂ කාල්ටන් එකේදී ට්‍රයි තිබ්බ හැටි :lol: අනිත් එකා කාගෙන ගෙනැල්ල මූට දෙනවා දොළ පිදේනිය වගේ බිමින් තියන්න :lol::lol::lol: