හැරී ජයවර්ධනගේ දේහය ජයරත්න ශාලාවේ තැන්පත්කරයි!

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ෆියුනරල් පාලර් හදලා තියෙන් මළ ගෙවල් ගන්න තමයි.

    බල්ලෙක් වගේ වල දානව කියනවා ගමක හිටියා නම්

    දැන් කොලඹ හැම එකාම ඔහොම තමා

    ගම් වල වගේ ටකරන් වහල හට් ගන්න තිබ්බෙ කැරම් ගහලා ආතල් ගන්න නෑ මෙවගෙ
    ------ Post added on Feb 4, 2025 at 11:27 AM

    දැන් ඒ සිරිත කෙරෙනවා අඩුයි.

    මුන් කැරම් ගහන්නෙ දාම් අදින්නෙත් නෑ නේ
    කිසිම ගතියක් නැ
    ------ Post added on Feb 4, 2025 at 11:28 AM

    ඊට පස්සේ ගෙදරට හොරු පනිනවනේ බං..

    එක වෙන්න ඇති සින් එක
    ------ Post added on Feb 4, 2025 at 11:28 AM
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,594
    5,981
    113
    හෝම් ස්වීට් හෝම්
    එහෙමත් තියෙනවා ද
    එහෙම මගුලක් නෑ
    ඔය ක්‍රමේ සරලයි, ගෙවල් අස් කරන්න සංග්‍රහ කරන්න කිසි දෙයක් නෑ

    අනික නිදිමරන්නත් නෑ 10ට පාලර් එක වහනවා
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    එහෙම මගුලක් නෑ
    ඔය ක්‍රමේ සරලයි, ගෙවල් අස් කරන්න සංග්‍රහ කරන්න කිසි දෙයක් නෑ

    අනික නිදිමරන්නත් නෑ 10ට පාලර් එක වහනවා

    ආවා බැලුවා ගියා නේ බන්.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ගු ලාල් ගිහින් නැත්ද ඒ මළ ගෙදරටත් උගේ කැමරාව උස්සගෙන 😒
    අද අන්න උ නිදහස් උත්සවේ අස්සේ..
    ඇයි බන් ගෙදර ගන්නෙ නැත්තේ?
    කරදරයි නේ බන්. ගම වල වගේ මල ගෙදරට උදවු කරන්න මිනිස්සුත් නැ නගර වල ඉන්න ගොඩක් උන්ට. නිදි මරන්න මිනිස්සුත් නැ. මුන්ට ලෙසයි මේකේ තියන එක. ගොඩක් ප්‍රදාන නගරවල දැන් මල්ශාල වල තමයි මරණේ තියන්නේ. විශේෂයෙන්ම කොළඹ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    අද අන්න උ නිදහස් උත්සවේ අස්සේ..

    කරදරයි නේ බන්. ගම වල වගේ මල ගෙදරට උදවු කරන්න මිනිස්සුත් නැ නගර වල ඉන්න ගොඩක් උන්ට. නිදි මරන්න මිනිස්සුත් නැ. මුන්ට ලෙසයි මේකේ තියන එක. ගොඩක් ප්‍රදාන නගරවල දැන් මල්ශාල වල තමයි මරණේ තියන්නේ. විශේෂයෙන්ම කොළඹ.

    සමිතියකට සෙට් උනා නම් ඔවා නිකම්ම කෙරෙනවා නෙ බන්.

    කුරුදුවත්ත මරනාදාර සමිතිය 😂
     
    • Haha
    Reactions: War Fighter

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,620
    8,871
    113
    සාමාන්යෙන් ක්‍රිස්තියානි ලොකු අයගේ මළගෙවල් කරන්නේ රේමන්ඩ් එකෙන් නේද?
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    අද අන්න උ නිදහස් උත්සවේ අස්සේ..

    කරදරයි නේ බන්. ගම වල වගේ මල ගෙදරට උදවු කරන්න මිනිස්සුත් නැ නගර වල ඉන්න ගොඩක් උන්ට. නිදි මරන්න මිනිස්සුත් නැ. මුන්ට ලෙසයි මේකේ තියන එක. ගොඩක් ප්‍රදාන නගරවල දැන් මල්ශාල වල තමයි මරණේ තියන්නේ. විශේෂයෙන්ම කොළඹ.
    Meka lesiy ban . Dan gamaka maranayak unoth inna eun iwarai dannawane denna wena dima
     
    • Love
    Reactions: Kalegana