හැලෙන-ශ්‍රී.ලංකන්-යානය

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    හැලෙන-ශ්‍රී.ලංකන්-යානය

    කෑලි කඩා හැලෙන ශ්‍රී ලංකන් ගුවන් යානය

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,080
    1
    43,492
    113
    ඒ වුණාට කටුනායක එයාපෝට් එකේ සියලුම ජොබ් වලට යන අය පුක දික් කරගෙන අහංකාරෙන් වැඩට යන්නෙ...
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ශ්‍රි ලංකන් එකට මේව අලුතින් ගන්න තිබුණු ප්ලෑන් එකත් නැවැත්තුවා නේද යහපාලනේ?. මම හිතන්නේ ඒ වෙනුවෙන් ලොකු ගානකුත් ගෙවන්න උනා ගිවිසුම කඩවුනු නිසා....
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ඒ වුණාට කටුනායක එයාපෝට් එකේ සියලුම ජොබ් වලට යන අය පුක දික් කරගෙන අහංකාරෙන් වැඩට යන්නෙ...

    යද්දි එද්දි නිතරම යන්නේ ශීලංකන් අපේ එකක් නිසා, උන්ගේ පට්ට රෙස්පට්, වතුර එක ඉල්ලපුවාම නිකං ලිදේන් ඇදලා ඉල්ලනවා වගේ.
    Emirates, Singapore Airline යද්දි දෙන හොස්පිටැලිටි නම් සුපිරි.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    අවුලක් නැහැ බන් ලක්ෂ 62ක කැමැත්ත ඉතීම් ඔය.. බහුතර මතේට මොකුත් කියන්න බැහැනේ.:dull:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ශ්‍රි ලංකන් එකට මේව අලුතින් ගන්න තිබුණු ප්ලෑන් එකත් නැවැත්තුවා නේද යහපාලනේ?. මම හිතන්නේ ඒ වෙනුවෙන් ලොකු ගානකුත් ගෙවන්න උනා ගිවිසුම කඩවුනු නිසා....

    ඕවා ගෙනල්ල බාන්නේ මැදමුලනේ වත්තේද? අපේ වික්කමසිංහ අකමැති තුමා ආපු දවසේ ඉදල මත්තල වී ගබඩා කලානේ දැන් ඉතින් ප්ලේන් බාන්න විදියක් නෑ. දුටුගැමුණු රජ්ජුරුවන්ගේ කාලේවත් මෙහෙම සොන්වර්ධනයක් තිබ්බේ නෑ :yes:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    යද්දි එද්දි නිතරම යන්නේ ශීලංකන් අපේ එකක් නිසා, උන්ගේ පට්ට රෙස්පට්, වතුර එක ඉල්ලපුවාම නිකං ලිදේන් ඇදලා ඉල්ලනවා වගේ.
    Emirates, Singapore Airline යද්දි දෙන හොස්පිටැලිටි නම් සුපිරි.

    :yes:Suddanta withari unge hospitality.yanna epa meeta passe
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    ඔය වගේද
    ෆ්‍රී වයිෆයි
    ටැබ්
    කිරි වීදුරුව
    ජිම් කට්ටලේ
    තව එකී මෙකි නොකී සෑහෙන දේවල්
     
    Thushara buddhika

    Active member
  • Aug 30, 2006
    245
    221
    43
    එයා ලංකා එකට තියෙන්නෙ යානා 27 ක් වගේ ගානක් ලු...... ඔකෙන් තමා ඔක්කොම කරන්නෙ..... වැඩකරන සුලු සේවකයටත් හොද පඩ්......... මැනේජර්ලා 250 විතර ඉන්නවාලු......එකෙක=ට කියක් පඩිද......... ලාභ ලබයිද ඔව්වා

    තෙල් සංස්ථාව පාඩුයිලු........ හැබැයි බෝනස් දෙකක් දෙනවා........ ඉන්න එවුන්ගෙ පඩිය....80 000 වැඩි........ ආයතනය පාඩුයිලු......

    රජයට සම්බන්ධ හැම එකක්ම සුදු අලි විතරයි..........
     
    Thushara buddhika

    Active member
  • Aug 30, 2006
    245
    221
    43
    ඔය වගේද
    ෆ්‍රී වයිෆයි
    ටැබ්
    කිරි වීදුරුව
    ජිම් කට්ටලේ
    තව එකී මෙකි නොකී සෑහෙන දේවල්

    ජිම් කට්ටලේ :D:D:D:D:D:D:D:D පොනිල මේ පාරත් අන්දන්න යන්නෙ මිනිස්සුන්ව
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    හාස්‍ය කියන්නේ ඒවියේෂන් සබ්ජෙක්ට් එක නොදන්නා දෙරණ මේකට අර්ථකතන දක්වමින් ඉංජිනේරුවන් මෙන් හැසිරීමයි.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හාස්‍ය කියන්නේ ඒවියේෂන් සබ්ජෙක්ට් එක නොදන්නා දෙරණ මේකට අර්ථකතන දක්වමින් ඉංජිනේරුවන් මෙන් හැසිරීමයි.

    ගමේ ගොඩේ අප්පුහාමිලාටත් තේරිලා තියෙන්නේ බන් මුන්ගේ කෙරුවාවේ තරම....අර්තකතන අමුතුවෙන් දෙන්න දෙයක් නැ රටටම කෙලවිලා ඉවරයි.....
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,080
    1
    43,492
    113
    ගමේ ගොඩේ අප්පුහාමිලාටත් තේරිලා තියෙන්නේ බන් මුන්ගේ කෙරුවාවේ තරම....අර්තකතන අමුතුවෙන් දෙන්න දෙයක් නැ රටටම කෙලවිලා ඉවරයි.....

    :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,080
    1
    43,492
    113
    මල්ලෙ මලෙ
    සනී ලියෝන්

    මෙලහකට ගොං බඩුවක්

    rochel අවොත් කියපල්ල හිමීට මාරු වෙන්ඩ :P
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,583
    1,610
    113
    sri rajasinha adawiya
    යද්දි එද්දි නිතරම යන්නේ ශීලංකන් අපේ එකක් නිසා, උන්ගේ පට්ට රෙස්පට්, වතුර එක ඉල්ලපුවාම නිකං ලිදේන් ඇදලා ඉල්ලනවා වගේ.
    Emirates, Singapore Airline යද්දි දෙන හොස්පිටැලිටි නම් සුපිරි.

    sira siddiya bn. :angry: