ඒ වුණාට කටුනායක එයාපෝට් එකේ සියලුම ජොබ් වලට යන අය පුක දික් කරගෙන අහංකාරෙන් වැඩට යන්නෙ...
ශ්‍රි ලංකන් එකට මේව අලුතින් ගන්න තිබුණු ප්ලෑන් එකත් නැවැත්තුවා නේද යහපාලනේ?. මම හිතන්නේ ඒ වෙනුවෙන් ලොකු ගානකුත් ගෙවන්න උනා ගිවිසුම කඩවුනු නිසා....

යද්දි එද්දි නිතරම යන්නේ ශීලංකන් අපේ එකක් නිසා, උන්ගේ පට්ට රෙස්පට්, වතුර එක ඉල්ලපුවාම නිකං ලිදේන් ඇදලා ඉල්ලනවා වගේ.
Emirates, Singapore Airline යද්දි දෙන හොස්පිටැලිටි නම් සුපිරි.
Suddanta withari unge hospitality.yanna epa meeta passeඔය වගේද
ෆ්‍රී වයිෆයි
ටැබ්
කිරි වීදුරුව
ජිම් කට්ටලේ
තව එකී මෙකි නොකී සෑහෙන දේවල්

පොනිල මේ පාරත් අන්දන්න යන්නෙ මිනිස්සුන්වහාස්ය කියන්නේ ඒවියේෂන් සබ්ජෙක්ට් එක නොදන්නා දෙරණ මේකට අර්ථකතන දක්වමින් ඉංජිනේරුවන් මෙන් හැසිරීමයි.
ගමේ ගොඩේ අප්පුහාමිලාටත් තේරිලා තියෙන්නේ බන් මුන්ගේ කෙරුවාවේ තරම....අර්තකතන අමුතුවෙන් දෙන්න දෙයක් නැ රටටම කෙලවිලා ඉවරයි.....

යද්දි එද්දි නිතරම යන්නේ ශීලංකන් අපේ එකක් නිසා, උන්ගේ පට්ට රෙස්පට්, වතුර එක ඉල්ලපුවාම නිකං ලිදේන් ඇදලා ඉල්ලනවා වගේ.
Emirates, Singapore Airline යද්දි දෙන හොස්පිටැලිටි නම් සුපිරි.