හිංගල දෙල්

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    USA DELL

    computer laptop GIF by PCMag
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    විඩියෝ එක නන් බැලුවේ නෑ..වල් දෙල් මාරම රස කැමක් හැබැයි.හදන්න පොඩ්ඩක් කරදරයි.දෙල් ගෙඩි කිහිපයක්ම ඕනි එක මාලුවක් හදන්නත්.
    ඒ පැත්තෙ තියෙනවද?
    මමනං ඇහැටවත් දැකල නෑ...
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    bump

    අපි මේවට කියන්නේ කොස් දෙල් කියල 😹 පොඩි කොස් ගෙඩියක් වගෙයි කටුත් තියෙනවා එත් හැඩය රවුම්.
    කොස් දෙල්, වල් දෙල් කියන්නේ වර්ගදෙකක් මන් හිතන්නේ
    ------ Post added on Dec 4, 2021 at 12:55 PM
     
    Tom Cat

    Well-known member
  • Oct 25, 2021
    259
    649
    93
    සීතාඑළිය
    bump

    කොස් දෙල්, වල් දෙල් කියන්නේ වර්ගදෙකක් මන් හිතන්නේ
    ------ Post added on Dec 4, 2021 at 12:55 PM
    ඔව් නේද? මම දැන් වීඩියෝ එක බැලුවා. කොස් දෙල් ගෙඩිය හැම එකක් ම රවුම්. මේකේ ගෙඩිය දිගයි පොළොස් වගේ. කොස් දෙල් ගහෙත් කොළේ මේ වීඩියෝ එකේ තියෙන කොළය වගේමයි.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,602
    22,750
    113
    අම්බකිස්ස
    ඒ පැත්තෙ තියෙනවද?
    මමනං ඇහැටවත් දැකල නෑ...
    අපේ ගස් දෙකක් තියෙනවා.හදන්නයි කඩන්නයි කරදරයි.ඉව්වම නන් රසයි.කපන්න තහනම්.ඒක දේශිකයි.
    අපි මේවට කියන්නේ කොස් දෙල් කියල 😹 පොඩි කොස් ගෙඩියක් වගෙයි කටුත් තියෙනවා එත් හැඩය රවුම්.
    නෑ බන්.ඒ වර්ග දෙකක්.දෙල් කොස් වෙනමයි.රට දෙල් වෙනමයි,වල් දෙල් වෙනමයි..දෙල් කොස් වල ගෙඩිය පොඩියි.කොස් ගෙඩිය වගේ මදුලු තියෙම්නේ.වල් දෙල් වල ගෙඩිය අස්සේ තැන් තැන් වල ඇට ඇට වගේ තමයි කන්න පුලුවන් ජාතිය තියෙන්නේ.දෙල් නන් නිකන්ම කපලා සුද්ද කරලානේ කන්නේ.අපේ ආච්චි කියනවා දෙල් ඌෂ්ණ නිසා සුද්දෝ ලංකාවට ගෙනාවේ මිනිස්සු ලෙඩ කරවන්න කියලා.ලංකාවේ මිනිස්සු පොල් එක්ක කන්න පුරුදු වුන නිසා විශ මැකුනා කියලා.ජනකතා වගේ තමා ඕවා.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    අපේ ගස් දෙකක් තියෙනවා.හදන්නයි කඩන්නයි කරදරයි.ඉව්වම නන් රසයි.කපන්න තහනම්.ඒක දේශිකයි.

    නෑ බන්.ඒ වර්ග දෙකක්.දෙල් කොස් වෙනමයි.රට දෙල් වෙනමයි,වල් දෙල් වෙනමයි..දෙල් කොස් වල ගෙඩිය පොඩියි.කොස් ගෙඩිය වගේ මදුලු තියෙම්නේ.වල් දෙල් වල ගෙඩිය අස්සේ තැන් තැන් වල ඇට ඇට වගේ තමයි කන්න පුලුවන් ජාතිය තියෙන්නේ.දෙල් නන් නිකන්ම කපලා සුද්ද කරලානේ කන්නේ.අපේ ආච්චි කියනවා දෙල් ඌෂ්ණ නිසා සුද්දෝ ලංකාවට ගෙනාවේ මිනිස්සු ලෙඩ කරවන්න කියලා.ලංකාවේ මිනිස්සු පොල් එක්ක කන්න පුරුදු වුන නිසා විශ මැකුනා කියලා.ජනකතා වගේ තමා ඕවා.
    වාරෙ අලලල ට්‍රිප් එකක් යන්න ඕනෙ..
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,036
    46,471
    113
    අපේ ගස් දෙකක් තියෙනවා.හදන්නයි කඩන්නයි කරදරයි.ඉව්වම නන් රසයි.කපන්න තහනම්.ඒක දේශිකයි.

    නෑ බන්.ඒ වර්ග දෙකක්.දෙල් කොස් වෙනමයි.රට දෙල් වෙනමයි,වල් දෙල් වෙනමයි..දෙල් කොස් වල ගෙඩිය පොඩියි.කොස් ගෙඩිය වගේ මදුලු තියෙම්නේ.වල් දෙල් වල ගෙඩිය අස්සේ තැන් තැන් වල ඇට ඇට වගේ තමයි කන්න පුලුවන් ජාතිය තියෙන්නේ.දෙල් නන් නිකන්ම කපලා සුද්ද කරලානේ කන්නේ.අපේ ආච්චි කියනවා දෙල් ඌෂ්ණ නිසා සුද්දෝ ලංකාවට ගෙනාවේ මිනිස්සු ලෙඩ කරවන්න කියලා.ලංකාවේ මිනිස්සු පොල් එක්ක කන්න පුරුදු වුන නිසා විශ මැකුනා කියලා.ජනකතා වගේ තමා ඕවා.
    :cool::cool::cool: