මමනං පුල් කොත්තුවක් ගෙනල්ල බව්වටත් ටිකක් දීල, ඉතුරුටික පහුවෙනිදටත් රත්කරල කනවKottu kamu
ඒ පැත්තෙ තියෙනවද?විඩියෝ එක නන් බැලුවේ නෑ..වල් දෙල් මාරම රස කැමක් හැබැයි.හදන්න පොඩ්ඩක් කරදරයි.දෙල් ගෙඩි කිහිපයක්ම ඕනි එක මාලුවක් හදන්නත්.
කොස් දෙල්, වල් දෙල් කියන්නේ වර්ගදෙකක් මන් හිතන්නේඅපි මේවට කියන්නේ කොස් දෙල් කියලපොඩි කොස් ගෙඩියක් වගෙයි කටුත් තියෙනවා එත් හැඩය රවුම්.
ඔව් නේද? මම දැන් වීඩියෝ එක බැලුවා. කොස් දෙල් ගෙඩිය හැම එකක් ම රවුම්. මේකේ ගෙඩිය දිගයි පොළොස් වගේ. කොස් දෙල් ගහෙත් කොළේ මේ වීඩියෝ එකේ තියෙන කොළය වගේමයි.bump
කොස් දෙල්, වල් දෙල් කියන්නේ වර්ගදෙකක් මන් හිතන්නේ
------ Post added on Dec 4, 2021 at 12:55 PM
USA DELL
![]()
අපේ ගස් දෙකක් තියෙනවා.හදන්නයි කඩන්නයි කරදරයි.ඉව්වම නන් රසයි.කපන්න තහනම්.ඒක දේශිකයි.ඒ පැත්තෙ තියෙනවද?
මමනං ඇහැටවත් දැකල නෑ...
නෑ බන්.ඒ වර්ග දෙකක්.දෙල් කොස් වෙනමයි.රට දෙල් වෙනමයි,වල් දෙල් වෙනමයි..දෙල් කොස් වල ගෙඩිය පොඩියි.කොස් ගෙඩිය වගේ මදුලු තියෙම්නේ.වල් දෙල් වල ගෙඩිය අස්සේ තැන් තැන් වල ඇට ඇට වගේ තමයි කන්න පුලුවන් ජාතිය තියෙන්නේ.දෙල් නන් නිකන්ම කපලා සුද්ද කරලානේ කන්නේ.අපේ ආච්චි කියනවා දෙල් ඌෂ්ණ නිසා සුද්දෝ ලංකාවට ගෙනාවේ මිනිස්සු ලෙඩ කරවන්න කියලා.ලංකාවේ මිනිස්සු පොල් එක්ක කන්න පුරුදු වුන නිසා විශ මැකුනා කියලා.ජනකතා වගේ තමා ඕවා.අපි මේවට කියන්නේ කොස් දෙල් කියලපොඩි කොස් ගෙඩියක් වගෙයි කටුත් තියෙනවා එත් හැඩය රවුම්.
වාරෙ අලලල ට්‍රිප් එකක් යන්න ඕනෙ..අපේ ගස් දෙකක් තියෙනවා.හදන්නයි කඩන්නයි කරදරයි.ඉව්වම නන් රසයි.කපන්න තහනම්.ඒක දේශිකයි.
නෑ බන්.ඒ වර්ග දෙකක්.දෙල් කොස් වෙනමයි.රට දෙල් වෙනමයි,වල් දෙල් වෙනමයි..දෙල් කොස් වල ගෙඩිය පොඩියි.කොස් ගෙඩිය වගේ මදුලු තියෙම්නේ.වල් දෙල් වල ගෙඩිය අස්සේ තැන් තැන් වල ඇට ඇට වගේ තමයි කන්න පුලුවන් ජාතිය තියෙන්නේ.දෙල් නන් නිකන්ම කපලා සුද්ද කරලානේ කන්නේ.අපේ ආච්චි කියනවා දෙල් ඌෂ්ණ නිසා සුද්දෝ ලංකාවට ගෙනාවේ මිනිස්සු ලෙඩ කරවන්න කියලා.ලංකාවේ මිනිස්සු පොල් එක්ක කන්න පුරුදු වුන නිසා විශ මැකුනා කියලා.ජනකතා වගේ තමා ඕවා.
අපේ ගස් දෙකක් තියෙනවා.හදන්නයි කඩන්නයි කරදරයි.ඉව්වම නන් රසයි.කපන්න තහනම්.ඒක දේශිකයි.
නෑ බන්.ඒ වර්ග දෙකක්.දෙල් කොස් වෙනමයි.රට දෙල් වෙනමයි,වල් දෙල් වෙනමයි..දෙල් කොස් වල ගෙඩිය පොඩියි.කොස් ගෙඩිය වගේ මදුලු තියෙම්නේ.වල් දෙල් වල ගෙඩිය අස්සේ තැන් තැන් වල ඇට ඇට වගේ තමයි කන්න පුලුවන් ජාතිය තියෙන්නේ.දෙල් නන් නිකන්ම කපලා සුද්ද කරලානේ කන්නේ.අපේ ආච්චි කියනවා දෙල් ඌෂ්ණ නිසා සුද්දෝ ලංකාවට ගෙනාවේ මිනිස්සු ලෙඩ කරවන්න කියලා.ලංකාවේ මිනිස්සු පොල් එක්ක කන්න පුරුදු වුන නිසා විශ මැකුනා කියලා.ජනකතා වගේ තමා ඕවා.

අද ඉරිද නේ බං..වාරෙ අලලල ට්‍රිප් එකක් යන්න ඕනෙ..

අද හවසට තමා සුපිරිම ත්‍රෙඩ් ටික වැටෙන්නේ.අද ඉරිද නේ බං..![]()