හික්කඩුව snorkeling

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    Snorkeling nam Rumassala palayan..othana inne malu jathi 2-3yi..
    Best in island is pigeon island Trinco 👌
    kadawatha
    kalin wathawe hikka giya wele goggles dekak dagana beluwa
    eth 1kama eka fish species ekak tama dekke
    රුුමස්සල බහපන් පුතේ..මාළු ටැංකියක බැස්ස වගේ තමා..හැබැයි හික්ක වගේ නෙමේ ගැඹුරුයි.කොහොමත් ගොගල් එකට ලොකු වෙලා පේනවනේ. පාතා ලේ වගේ පේනකොට බොක්ක කූල් වෙනවා. ඒ වගේම තමා මාළුත්. ජාති 10-12 ක රංචු ඉන්නවා.
     
    • Love
    Reactions: mr.sgthilina