හිගන්නුන්ට කන්න දෙනවට වැඩිය හොදයි බල්ලෙකුට කන්න දෙන එක

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte


    කලින් කෑම එක දුන්න මනුස්සයා ඌට වැඩට ගිහින් කන්න තිබුන කෑම එක මේ මනුස්සයට දීලා ඌ බඩගින්නෙ හිටියද දන්නෙත් නෑ. එක මාලුවයි බතුයි කාලා වේල පිරිමහගන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා මං දැකලා තියෙනවා. මේ හුත්තියෙ ගෑනු හිගා කකාත් සැප හොයන්නෙ. ඕක බල්ලෙකුට අහලා දුන්නනම් ඌ මැරෙනකන්ම ඒකට කෙලෙහිගුනේ තියෙනවා.
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ඕකුන් තනිකර බොරුව කරන්නෙ.
    ඔව්
    කලින් බත් එක දීපු එකා ඒක වීඩියෝ කරෙත් නෑ හිතිනුත් අතෑරියා ගියා
    :yes:

    ගොඩක් අය කෑම දුන්නම එපා සල්ලි දෙන්න කියනවා.
    ඔව්, ගත්තත් ගන්නෙ මාලු මොනවද අහලා

    කෝ හුත්තෝ video එක කලින් ඉවර වෙනවනේ
    කාලා රෙන එක නැනේ
    Scat fetish
     
    • Like
    Reactions: lilman

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,915
    3,436
    113
    ගොඩක් අය කෑම දුන්නම එපා සල්ලි දෙන්න කියනවා.
    caterings walin hadala pack karala dena bath packet ekak dunnot ekama aaye kadeta dila salli gannawa. Mata eka parak kadekama ekek qwa hingannekta kanna denna yaddi oka dunnata oya geni oka kanne naa aaye matama wikunanawa kiyala.
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    caterings walin hadala pack karala dena bath packet ekak dunnot ekama aaye kadeta dila salli gannawa. Mata eka parak kadekama ekek qwa hingannekta kanna denna yaddi oka dunnata oya geni oka kanne naa aaye matama wikunanawa kiyala.
    කැලනි පන්සල, කිරිවෙහෙර වගේ පැත්තෙත් ඔහොම තමයි. හොද කෑම එකක් හම්බුනාම මල් විකුනන උන්ට , පොඩි කඩ කරන උන්ට රු 50ට විතර විකුනලා සල්ලි ගන්නවා.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    සලවම කියන්න තියෙන්නේ දෙන දේ එක හිතින් දෙන්න. ඒක ගන්න කෙනා කොහොම ගන්නවාද/ආයේ විකුණනවද අදාල නෑ බං. හිතේ සතුට තකා නම් ඒ දේවල් කරන්නේ ඕවා ගැන හිත හිත ඉන්න ගියොත් අර සතුට කවදාවත් ලැබෙන් නෑ.
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    I feel sorry for her. Wish the government would somehow implement a pension for the old generation.

    atha paya hodata thiyena tharuna unuth higa kanawa. unma thama godak weleta naaki welath e wade karanne. e wage unta pension hadala dena eken mokakda balaporoththu wenne. anith unta mokakhari karala mahansi wela hamba karanna puluwan nam ayi munta witharak bari.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    හිඟන්නන්ට කන්න අරන් දෙන්නත් කියල හිතලා පස්සේ ගිහිල්ල බෝධියට සල්ලි බැන්දා 2500ක්.
     
    • Haha
    Reactions: ȜMA X and Sen-lu

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    හිඟන්නන්ට කන්න අරන් දෙන්නත් කියල හිතලා පස්සේ ගිහිල්ල බෝධියට සල්ලි බැන්දා 2500ක්.
    ඒක ඊට හපන්, ඒ සල්ලි වලින්කම්පියුටරේ හදාගන්න තිබ්බෙ උඹට :lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    හිඟන්නන්ට කන්න අරන් දෙන්නත් කියල හිතලා පස්සේ ගිහිල්ල බෝධියට සල්ලි බැන්දා 2500ක්.
    the naked gun facepalm GIF
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,107
    113
    real hinganno public places wala naha. business hinganno gahala elonawa..

    umbata lesiyen salli denna udaw karanna ona nam gov hospital wala OPD wala ona tharam minissu innawa kaala nathi, beth ganna salli nathi, bus ekata yanna 3 wheel ekata denna salli nathi..
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,733
    8,475
    113
    මේ ගෑනි නම් හිගන්නෙක් කියල පේන්නෙ නෑ බන්. පාර්ට් ටයිම් කාල බීල කීයක්භරි හොයන් යන සීන් එකක් වගේ. අර මෝඩ ගෑනි අර බත් එක හොද නෑ කිව්වම පින් ගන්න කියල මේක බලන්න කාල කියනව කියහන්කෝ 🤣