හිගන්නෙකුට දුක හිතිලා
දෝත දරා උන් ප්‍රේමය
නිල් කොළ මත
ලංසු තියන විට
හිගන්නෙකුට දුක හිතිලා
ජිවිතේ කැප කොට
ප්‍රර්ථනා මල් පොකුරැ විකසිත වන කල
සතුට පෑල දොරින් ඇදන් යන ධනය ගැන
හිගන්නෙකුට දුක හිතිලා
දෝත දරා උන් ප්‍රේමය
නිල් කොළ මත
ලංසු තියන විට
හිගන්නෙකුට දුක හිතිලා
ජිවිතේ කැප කොට
ප්‍රර්ථනා මල් පොකුරැ විකසිත වන කල
සතුට පෑල දොරින් ඇදන් යන ධනය ගැන
හිගන්නෙකුට දුක හිතිලා

