හිගන්නෙකුට දුක හිතිලා

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
හිගන්නෙකුට දුක හිතිලා



df7qtc.jpg

දෝත දරා උන් ප්‍රේමය
නිල් කොළ මත
ලංසු තියන විට
හිගන්නෙකුට දුක හිතිලා
ජිවිතේ කැප කොට
ප්‍රර්ථනා මල් පොකුරැ විකසිත වන කල
සතුට පෑල දොරින් ඇදන් යන ධනය ගැන
හිගන්නෙකුට දුක හිතිලා