පට්ට හිගන්නො ගොඩක්නෙ දැන් ඉන්නෙ. ගොඩක්ම කුඩ්ඩො. පැකට් එකට 300 හොයන්නෙ. වැඩේ කියන්නෙ උන් දවසට 5000 පැනලා හොයනවා. අපි උන්ට වඩා හිගන්නො බැලුවම.
කඩේකින් එලියට බහින්න බැහැ. ATM එකකට යන්න නැහැ.
ගෝටා ඉස්සර මුන්ව චුත කරා නේද? දැන් ගෝටා කිසිම වැඩක් කරන්නෙ නැද්ද බං
කඩේකින් එලියට බහින්න බැහැ. ATM එකකට යන්න නැහැ.
ගෝටා ඉස්සර මුන්ව චුත කරා නේද? දැන් ගෝටා කිසිම වැඩක් කරන්නෙ නැද්ද බං
mahindaya naha illa lamane karadara karanne