හිගන්නො මල වදයක්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    පට්ට හිගන්නො ගොඩක්නෙ‌ දැන් ඉන්නෙ. ගොඩක්ම කුඩ්ඩො. පැකට් එකට 300 හොයන්නෙ‌. වැඩේ කියන්නෙ උන් දවසට 5000 පැනලා හොයනවා. අපි උන්ට වඩා හිගන්නො බැලුවම.

    කඩේකින් එලියට බහින්න බැහැ. ATM එකකට යන්න නැහැ.

    ගෝටා ඉස්සර මුන්ව චුත කරා නේද? දැන් ගෝටා කිසිම වැඩක් කරන්නෙ නැද්ද බං
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,966
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    wala.jpg
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    නුගේගොඩ දී හිගන්නෙක් ඇවිත් එක පාරක් බත් එකක් කන්න කියලා රුපියල් 100 ක් ඉල්ලුවා , මට එහා පැත්තේ හිටපු එකා බත් පැකට් එකක් බෑග් එකෙන් අරන් අරූට දුන්නා, ඌ ඒක ගත්තේ තරහින් 😐 අරන් බස් එකෙන් බහිනකොට කානුවට විසික්කා කියපන් කෝ ! 🤔
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,470
    25,743
    113
    අපිට රුපියල් 100ට දෙසීයට ඔහොම වදයක් දෙනව නන් වටේ රටවල්වලට අපි කොහොම වදයක් දෙනව ඇද්ද පව් :( :( :(
    ණය ගන්නවා ට කොමිස් එකකුත් ලැබෙනවා.... Company CFO, Treasurer ට එහෙම, මම දන්න සිද්ධියක්......
     
    • Like
    Reactions: fdk and TNHM

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,315
    100,164
    113
    ණය ගන්නවා ට කොමිස් එකකුත් ලැබෙනවා.... Company CFO, Treasurer ට එහෙම, මම දන්න සිද්ධියක්......
    ණය වෙන එකාට වදයක් උනාට ණය දෙන එකාට බිස්නස්නෙ. රටේ මිනිස්සු තමා පව් :(
     
    • Like
    Reactions: TNHM

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    අනික් එක සුපර්මාකට් එකකින් එලියට එනකොටම හරි කෑම කඩේකින් එලියට එනකොට එන එවුන්
     
    • Like
    Reactions: NRTG and TNHM