man num ataha paya nathi ewunta vitrai denne. habai unuth dan hena wadayak wela. nidagena innakota nagitinkan thattu karnawa kalaknni hatta.
buki ostharla haali liyala thiyenava dakka edavas vala higanno ain kala kiyalaපට්ට හිගන්නො ගොඩක්නෙ දැන් ඉන්නෙ. ගොඩක්ම කුඩ්ඩො. පැකට් එකට 300 හොයන්නෙ. වැඩේ කියන්නෙ උන් දවසට 5000 පැනලා හොයනවා. අපි උන්ට වඩා හිගන්නො බැලුවම.
කඩේකින් එලියට බහින්න බැහැ. ATM එකකට යන්න නැහැ.
ගෝටා ඉස්සර මුන්ව චුත කරා නේද? දැන් ගෝටා කිසිම වැඩක් කරන්නෙ නැද්ද බං
ඔව් බන් පට්ට වදයක් - එක දවසක් දුන්නාම කුඩ්ඩෝ උන් උන්ගේ යාලුවොත් එවනවා. ඒටිඑම් එක ලගදි වාහනේට එඹෙනවා පට්ට වදයක්පට්ට හිගන්නො ගොඩක්නෙ දැන් ඉන්නෙ. ගොඩක්ම කුඩ්ඩො. පැකට් එකට 300 හොයන්නෙ. වැඩේ කියන්නෙ උන් දවසට 5000 පැනලා හොයනවා. අපි උන්ට වඩා හිගන්නො බැලුවම.
කඩේකින් එලියට බහින්න බැහැ. ATM එකකට යන්න නැහැ.
ගෝටා ඉස්සර මුන්ව චුත කරා නේද? දැන් ගෝටා කිසිම වැඩක් කරන්නෙ නැද්ද බං
පැකට් එක කොහෙද බං 300ට තියෙන්නේ?පට්ට හිගන්නො ගොඩක්නෙ දැන් ඉන්නෙ. ගොඩක්ම කුඩ්ඩො. පැකට් එකට 300 හොයන්නෙ. වැඩේ කියන්නෙ උන් දවසට 5000 පැනලා හොයනවා. අපි උන්ට වඩා හිගන්නො බැලුවම.
කඩේකින් එලියට බහින්න බැහැ. ATM එකකට යන්න නැහැ.
ගෝටා ඉස්සර මුන්ව චුත කරා නේද? දැන් ගෝටා කිසිම වැඩක් කරන්නෙ නැද්ද බං
අපිට රුපියල් 100ට දෙසීයට ඔහොම වදයක් දෙනව නන් වටේ රටවල්වලට අපි කොහොම වදයක් දෙනව ඇද්ද පව්![]()
![]()
![]()
Moratuwa, Galkissa paththen nam kuddo henata, kadekin eliyata bahinna ba salli illanawa.මොරටුවෙ, නුගේගොඩ
මටත් හිතෙනවා මේක වෙනවා ඇති කියලාMoratuwa, Galkissa paththen nam kuddo henata, kadekin eliyata bahinna ba salli illanawa.
ganuth ehemayi. me pare yana gaman illanawa.
mam hithanne un nikam yana gaman illala balanawa. hambunoth salli nathnam wachanayak kiyala.
අහුවෙන්න එපා. එක පාරම අද්දන බස් එකේ ඉදල එකෙක් දුවන් ආව මල්ලි පර්ස් එක නැතිවෙලා බස් එකේ යන්න 50 ක් දෙන්න කිව්වා. අපි අහුවෙයි. හදිසියට ඉල්ලුවම ගෑනු නම් නිකම්ම අහුවෙනවාමටත් හිතෙනවා මේක වෙනවා ඇති කියලා
දවසක් මම පාරෙ වාහනේ නතර කරන් ඉද්දි එකෙක් බයික් එකක් තල්ලු කරන් ඇවිත් තෙල් ගහන්න විදියක් නැහැ කියලා සල්ලි ඉල්ලුවා, මූනෙන්ම තේරුනා බොරුව කියලා මම දුන්නෙ නැහැ.
මූ ටිකක් දුර තල්ලු කරන්න ගිහින් ස්ටාට් කරන් ගියා යස අගේට


ඕකත් හෙන බොරුවක්fb valin udaw illala dana post gana hoyala balala help karnna. tanikara boru tiyenne