හිගන්නො මල වදයක්

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,121
    9,969
    113
    man num ataha paya nathi ewunta vitrai denne. habai unuth dan hena wadayak wela. nidagena innakota nagitinkan thattu karnawa kalaknni hatta.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    පට්ට හිගන්නො ගොඩක්නෙ‌ දැන් ඉන්නෙ. ගොඩක්ම කුඩ්ඩො. පැකට් එකට 300 හොයන්නෙ‌. වැඩේ කියන්නෙ උන් දවසට 5000 පැනලා හොයනවා. අපි උන්ට වඩා හිගන්නො බැලුවම.

    කඩේකින් එලියට බහින්න බැහැ. ATM එකකට යන්න නැහැ.

    ගෝටා ඉස්සර මුන්ව චුත කරා නේද? දැන් ගෝටා කිසිම වැඩක් කරන්නෙ නැද්ද බං
    buki ostharla haali liyala thiyenava dakka edavas vala higanno ain kala kiyala
    ATM ekakatanm yanna na malakarume passen enava
    kudu gahana munu thiyenne
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    පට්ට හිගන්නො ගොඩක්නෙ‌ දැන් ඉන්නෙ. ගොඩක්ම කුඩ්ඩො. පැකට් එකට 300 හොයන්නෙ‌. වැඩේ කියන්නෙ උන් දවසට 5000 පැනලා හොයනවා. අපි උන්ට වඩා හිගන්නො බැලුවම.

    කඩේකින් එලියට බහින්න බැහැ. ATM එකකට යන්න නැහැ.

    ගෝටා ඉස්සර මුන්ව චුත කරා නේද? දැන් ගෝටා කිසිම වැඩක් කරන්නෙ නැද්ද බං
    ඔව් බන් පට්ට වදයක් - එක දවසක් දුන්නාම කුඩ්ඩෝ උන් උන්ගේ යාලුවොත් එවනවා. ඒටිඑම් එක ලගදි වාහනේට එඹෙනවා පට්ට වදයක්
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    පෙට්‍රල් ශෙඩ්, බැංකු, ATM, සුපර් මාකට්, කලර් ලයිට්. මළම කරුමයක්.
     
    • Like
    Reactions: NRTG

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    පට්ට හිගන්නො ගොඩක්නෙ‌ දැන් ඉන්නෙ. ගොඩක්ම කුඩ්ඩො. පැකට් එකට 300 හොයන්නෙ‌. වැඩේ කියන්නෙ උන් දවසට 5000 පැනලා හොයනවා. අපි උන්ට වඩා හිගන්නො බැලුවම.

    කඩේකින් එලියට බහින්න බැහැ. ATM එකකට යන්න නැහැ.

    ගෝටා ඉස්සර මුන්ව චුත කරා නේද? දැන් ගෝටා කිසිම වැඩක් කරන්නෙ නැද්ද බං
    පැකට් එක කොහෙද බං 300ට තියෙන්නේ? 🙄🙄🙄
    ඒ වගේ උං හිංදා ඇත්තම හිඟන්නෙකුට කීයක්වත් දෙන්න හිතෙන්නෙත් නෑ...
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,047
    34,542
    113
    ගෝටා සෑර් ජනපති උනා නම් ඕම වෙන්නෑ. මේ නන්දෙයා එක්ක බෑනේ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මොරටුවෙ, නුගේගොඩ
    Moratuwa, Galkissa paththen nam kuddo henata, kadekin eliyata bahinna ba salli illanawa.

    ganuth ehemayi. me pare yana gaman illanawa.

    mam hithanne un nikam yana gaman illala balanawa. hambunoth salli nathnam wachanayak kiyala.
     
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo

    මටත් හිතෙනවා මේක වෙනවා ඇති කියලා
    දවසක් මම පාරෙ වාහනේ නතර කරන් ඉද්දි එකෙක් බයික් එකක් තල්ලු කරන් ඇවිත් තෙල් ගහන්න විදියක් නැහැ කියලා සල්ලි ඉල්ලුවා, මූනෙන්ම තේරුනා බොරුව කියලා මම දුන්නෙ නැහැ.
    මූ ටිකක් දුර තල්ලු කරන්න ගිහින් ස්ටාට් කරන් ගියා යස අගේට
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මටත් හිතෙනවා මේක වෙනවා ඇති කියලා
    දවසක් මම පාරෙ වාහනේ නතර කරන් ඉද්දි එකෙක් බයික් එකක් තල්ලු කරන් ඇවිත් තෙල් ගහන්න විදියක් නැහැ කියලා සල්ලි ඉල්ලුවා, මූනෙන්ම තේරුනා බොරුව කියලා මම දුන්නෙ නැහැ.
    මූ ටිකක් දුර තල්ලු කරන්න ගිහින් ස්ටාට් කරන් ගියා යස අගේට
    අහුවෙන්න එපා. එක පාරම අද්දන බස් එකේ ඉදල එකෙක් දුවන් ආව මල්ලි පර්ස් එක නැතිවෙලා බස් එකේ යන්න 50 ක් දෙන්න කිව්වා. අපි අහුවෙයි. හදිසියට ඉල්ලුවම ගෑනු නම් නිකම්ම අහුවෙනවා
     
    • Like
    Reactions: NRTG and NEMISIS

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,108
    113
    ATM එක ලගදි එකෙක් බයික් එක තල්ලු කරන් ඇවිත් පර්ස් එක ගේන්න බැරි උනා තෙල් ගහන්න සල්ලි කියක් හරි දෙන්න කියල ඉල්ලුව. "කියක් හරි නෙමෙයි උබට මම ෆුල් ටෑන්ක් ගහල දෙනවා තෙල් නැත්නම්. ඔන්කරහන් ස්විච් එක" කිව්වා. මු කියපි "මේක අපේ ගම මට ඕන දෙයක් කරන්න පුළුවන්" කියල. මම කිව්වා "අනේ යකෝ තොට රුපියල් සියක් දෙන්න එකෙක් වටේ පිටේ නැත්නම්, තෝ මට මොනවා කරන්නද පොxxයෝ ? කිව්වා විතරයි මු බයික් එක ස්ටාර්ට් කරන් රොකට් වේගෙන් ගියා. :lol::lol:
     
    Last edited:

    planner123

    Well-known member
  • May 22, 2018
    8,648
    14,846
    113
    Jobs denna ahuwama higanna kari boru gahanne.
    Ape piyano ahanawa salli illan awama jobs denna.
    Ahuwama kiyanawa iskole giye nathi nisa akuru ilakkam baha lu.
    Bara ussana ekak set karanna da ahuwama anga pana nalu.
    Karima boru karayo inne. Mama nam awurudu 20n passe wage salli dena eka nawaththuwa.
     
    • Like
    Reactions: Ozone4

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    fb valin udaw illala dana post gana hoyala balala help karnna. tanikara boru tiyenne
    ඕකත් හෙන බොරුවක්
    මම දවසක් පෝස්ට් එකක් දැක්ක අපේ ගමේ තියන පොඩි ඉස්කෝලෙක යන ලමයෙක් ගෙ ඔපරේශන් එකකට සල්ලි ඕන කියලා, බෑංක් එකවුන්ට් නම්බරෙන් බලන්න පුලුවන් කොහෙද බ්‍රාන්ච් එක කියලා, මාලිගාවත්ත පැත්තෙ මොකක් හරි බ්‍රාන්ච් එකක එකවුන්ට් නම්බර් එකක් තිබ්බෙ
    ඔය වාහන වල සල්ලි එකතු කරන එකත් බිස්නස් එකක්නේ දෙක තුනක්ම පොලිසියටත් අහු උනා නේ, ඔහොම ලමයින්ගෙ අසනීප වල රිපෝට් අරගෙන සල්ලි එකතු කරන බිස්නස් එකක් තියනවා, ඒ ලමයට ඕන සල්ලි ගාන දීල අරුන් බිස්නස් එක දිගටම කරගෙන යනවා
    තව තියනවා හිඟා කාල දානයක් දෙන්න බාරයක් වෙලා බාරෙ ඔප්පු කරන්න සල්ලි එකතු කරනවා කියලා එකතු කරන සීන්, හොඳට ඇඳපැලඳගෙන වැඩේ කරන්නෙ