හිගන-නෝන්ඩි

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    මේ තෝ මට අයිය ප** කියන්න එන්න හරි....
    හොද නල්ල මලේ මල්ලි.............


    අනේ අයියා.. නරක වචන කියන්න එපා මෙයා.. මට දුක හිතෙනවා..
    අයියට අයිය නොකියා වෙන මොන ප*** කියන්න කියලද අයිය කියන්නෙ??
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ෂුවර් එකටම උබ ඉතුරු මාරු කාසි ටිකද හොල්ල හොල්ල හිටියේ.. :rofl::rofl:නැත්නම්.... ;)

    හොල්ලන්ඩ මොකුත් තියෙන්ඩ ඕනනේ බන් ...
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    තොට මෝල් ද යකෝ අපි දෙන්න මෙච්චර ටැග් දාන්නේ අහවල් එකෙන්ද ? :growl:
    මූ කෙල්ලො දෙන්නගෙන් කාලා පිස්සු කියවනවා... ගනන් ගන්න එපා :rofl:
     

    c lahiru

    Well-known member
  • Oct 2, 2010
    1,071
    62
    48
    විලිලැජ්ජාවෙ සන්තෝසෙබෑ
    උබටත් වෙන දේවල්
    හිගා කෑවනම් ඔයිට සැපයි නේ බන්:lol::lol::P:rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ.. තොපි අපේ අයියට ජංගි ජංගි කියල අනන් මනන් කියල අහුවෙන්න එපා හරියැ..:growl::growl::growl: