හිගන_ආන්ඩුව_සහ_අලුත් TAX

පොඩ්ඩා

Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    වියාපාරික කටයුතු වලට ගොඩනැගිලි කුලියට දුන්නහම එකේ මාසික කුලියෙන් 10% withholding ටැක්ස් එකට කියලා කපන්න යන්නේ මාසයක් ගානේ .:angry::angry:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    AlPuFxR.png
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    adala ne.

    wenne mekai. uba lankawe account ekata 100000 ewanawa. uba oka ewanne gedara untaganna ne. ehema gattoth ekata interest ekakuth ne tax ekakuth ne.

    api hithamu e ewana gana gedara kawruth ganneth ne saving ekak widiyata thiyanawa kiyala. normal saving account walata interest eka 4%-5% wage denne. api kiyamu 5% kiyala. anna e 5% kiyana interest income ekata 5% tax ekak wadinawa. e kiyanne 0.25% tax ekak. nettam kiyanawa nam ubata lebena net interest eka 4.75% wenawa.

    100000 savings account eke 5% masayak thibbboth interest eka 417 tax eka wadinne 20 e kiyanne athata enne 397 wage.

    මචන් ෆික්ස් ඩිපොසිට් වලට දැනටම 5% ටැක්ස් එකක් අපි ගෙවනවනේ දැන් මාස කීපයක ඉදල. ඉතින් ඒකම නේද මේ?
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama


    මෙන්න අලුත් ඉන්කම් ටෑක්ස්,

    මාසේට ආදායම 100,000-150,000 අතර නම් 4%
    මාසේට ආදායම 150,000-200,000 අතර නම් 8%
    මාසේට ආදායම 200,000-250,000 අතර නම් 12%
    මාසේට ආදායම 250,000-300,000 අතර නම් 16%
    මාසේට ආදායම 300,000-350,000 අතර නම් 20%
    මාසේට ආදායම 350000 ට වෑඩිනම් 24%

    This is not income tax. This is PAYE TAX.
    This time Tax reduce about 50%., So be Happy :love:

    issara 1 lac walata tax -LKR 1501
    dan 1 Lac walata tax- LKR 0.

    issara 1.5 lac walata tax- LKR 5501
    dan 1.5 lac walata tax- LKR 2,000


    :D:D:D:D:D:D:D:D:D:D
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මචන් ෆික්ස් ඩිපොසිට් වලට දැනටම 5% ටැක්ස් එකක් අපි ගෙවනවනේ දැන් මාස කීපයක ඉදල. ඉතින් ඒකම නේද මේ?

    ow ekama thama oka demmeth godak kalin mahinda ge gov eka kaleth thibba. ita kalin thibbada danne ne. mata mathakai kalayak yearly form ekak fill karala dunne nettam interest income eken 8% gatta mahinda ge kale.

    mawa machan eka para eherila dena athal
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මිනිහෙක් මහන්සි වෙලා හම්බ කරන තුට්ටු දෙකත් හිගාකන නිවට පබයෙක් සහ වද පොන්නයෙක් රජකරන රටක් මේක. ජීවිත කාලේට දෑකපු සක්කිලිම ආන්ඩුව. වෙනසක් බලාපොරොත්තු වෙච්ච ලක්ශ 69 ට හරිම සතුටු ඈති දෑන්

    ආර්තික ඔස්තාර් වෙනස දැන් සැපයි...උපරිම වෙනස...

    ගිය ආණුඩුව කාලෙ හාල් කියද බන් පොල් කියද???? මතක නැතුව ඇති හාල් 50 පොල් 30 යි...අද හාල් 100යි පොල් 120යි..කොහොමද මිනිස්සු ජීවත් වෙන්නෙ?????
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Giya anduwa kale tax wadiy kiyala andapu un mokada kiyanne dan?

    Dan Tax adu karala anduwa lesatama ratatama kelawala thiyenne. Ithin dan sapada? :rofl:

    Hamoma piligannawa dan 2019 di gon widiyata tax adu karapu eka waradiy kiyala.
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,462
    1,420
    113
    It is quite Ok to tax the incomes. That is how the state gets revenue. But the problem is that money is used to pay for and maintain the inefficient government services where tasks can be completed with less than half the workforce.
     
    • Like
    Reactions: Bekam

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ජාතිවාදී බයි බල්ල නේද මේ..දැන් සැපද පොන්නයෝ