හිගමනටත් තහනමක්
2010 මාර්තු 28 වෙනි ඉරිදා, 12:18
අප්‍රේල් 01 වනදා සිට ක්‍රියාත්මකවන පරිදි දුම්රිය මැදිරි තුළ සිඟමනේ යෙදීම තහනම් කිරීමට ආණ්ඩුව පියවර ගෙන තිබේ.
යාචකයින් මගින් මගී ජනතාවට සිදු වන විවිධ කරදර හා හිරිහැර වළක්වා ලීමේ අරමුණින් රජය මෙම පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව වෙනුවෙන් අදහස් දැක්වූ දුම්රිය වාණිජ අධිකාරි විජය සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.
එම නිසා අප්‍රේල් මස 01 වන දින සිට දුම්රිය තුළ සිඟමන් යැදීම තහනම් වන යාචකයින් ඉවත් කිරීම සදහා දුම්රිය ආරක්ෂක නිලධාරීන්ගේ සහය ලබා ගන්නා බවද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

නිකන් සත්තුන්ට විතරක් කරූණා
mokada ethakota unta gaana hoyaganna bene!