හිගමනත් තහනම්

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
හිගමනටත් තහනමක්

2010 මාර්තු 28 වෙනි ඉරිදා, 12:18
begger.jpg
අප්‍රේල් 01 වනදා සිට ක්‍රියාත්මකවන පරිදි දුම්රිය මැදිරි තුළ සිඟමනේ යෙදීම තහනම් කිරීමට ආණ්ඩුව පියවර ගෙන තිබේ. ‍

යාචකයින් මගින් මගී ජනතාවට සිදු වන විවිධ කරදර හා හිරිහැර වළක්වා ලීමේ අරමුණින් රජය මෙම පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව වෙනුවෙන් අදහස් දැක්වූ දුම්රිය වාණිජ අධිකාරි විජය සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.

එම නිසා අප්‍රේල් මස 01 වන දින සිට දුම්රිය තුළ සිඟමන් යැදීම තහනම් වන යාචකයින් ඉවත් කිරීම සදහා දුම්රිය ආරක්ෂක නිලධාරීන්ගේ සහය ලබා ගන්නා බවද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka

:angry:

මිනිස්සු හිඟමනට වැටෙනකම්
මිනිස්සුන්ගෙ සල්ලි ගසා කනවා.

ඊට පස්සෙ හිඟා කන්නත් තහනම්.

දරුවො ගඟට නොදා මිනිස්සු මොනවා කරන්නද?

:growl::growl::growl::growl::growl::growl::growl:
 
amiya

Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    මහින්ද මාම මේ ගොල්ලන්ට හැමදාම තුන් වේලම කන්න දෙනවලූ...
    තව ආතල් එකක් ගන්න එහෙම කීය කීය හරි දෙනවත් ඇතිනේ.....
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    apo eka nam honadai! bus walath karanawaanam thatah hondai! okunge hori,thuwaala ude paanadarama dekkama dawasama epaa wenawa!
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    :angry:

    මිනිස්සු හිඟමනට වැටෙනකම්
    මිනිස්සුන්ගෙ සල්ලි ගසා කනවා.

    ඊට පස්සෙ හිඟා කන්නත් තහනම්.

    දරුවො ගඟට නොදා මිනිස්සු මොනවා කරන්නද?

    :growl::growl::growl::growl::growl::growl::growl:

    :(:(
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මහින්ද මාම මේ ගොල්ලන්ට හැමදාම තුන් වේලම කන්න දෙනවලූ...
    තව ආතල් එකක් ගන්න එහෙම කීය කීය හරි දෙනවත් ඇතිනේ.....

    :growl::lol:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    apo eka nam honadai! bus walath karanawaanam thatah hondai! okunge hori,thuwaala ude paanadarama dekkama dawasama epaa wenawa!

    උබට දවසට සොරි ආවා නම් තෙරෙයි...:nerd::dull:නිකන් සත්තුන්ට විතරක් කරූණාව දක්වලා වැඩක් නෑ බන්, මේ වගේ අසරණ මිනිසුන්ටත් කරුණාව දක්වන්න..:)
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    උබට දවසට සොරි ආවා නම් තෙරෙයි...:nerd::dull:නිකන් සත්තුන්ට විතරක් කරූණාව දක්වලා වැඩක් නෑ බන්, මේ වගේ අසරණ මිනිසුන්ටත් කරුණාව දක්වන්න..:)
    hinganna ge thuwale wage kiyanne eka ne ban!:nerd: un kemathi ne owa honda wenawata!:rolleyes:mokada ethakota unta gaana hoyaganna bene!:lol:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    Lankaawa 3nweni lookayen hodama thathweta genna mehema pissu kelala baa

    e minissunwa ayin nokara e minissunwat diyunu karanna onee...

    ow aniwa itin me minusuu owa ganan ganne wath nene itin koeda diyunu karanne :(dawasakata kema kottara nam winasa karanawada? :(
     
    shanefarcry

    Well-known member
  • Dec 15, 2006
    1,108
    28
    48
    උබට දවසට සොරි ආවා නම් තෙරෙයි...:nerd::dull:නිකන් සත්තුන්ට විතරක් කරූණාව දක්වලා වැඩක් නෑ බන්, මේ වගේ අසරණ මිනිසුන්ටත් කරුණාව දක්වන්න..:)

    Okun higakala gihin mokada karanne, eken kasippu , arakku , sigarat gahana eka thami.....
     
    shanefarcry

    Well-known member
  • Dec 15, 2006
    1,108
    28
    48
    hinganna ge thuwale wage kiyanne eka ne ban!:nerd: un kemathi ne owa honda wenawata!:rolleyes:mokada ethakota unta gaana hoyaganna bene!:lol:

    SAMAHARU BORUWATA REDI KALIYI , HARAMITI ARAGENA UDE PANDARA BAS WALATAI, KOCCHIYATAI NAGINAWA HAWASATA UNTA MONA LEDAKWATH NA, HARAMITI KARE TIYAGENA LASSANATA AWIDINNE..
     
    shanefarcry

    Well-known member
  • Dec 15, 2006
    1,108
    28
    48
    හිගමනටත් තහනමක්

    2010 මාර්තු 28 වෙනි ඉරිදා, 12:18
    begger.jpg
    අප්‍රේල් 01 වනදා සිට ක්‍රියාත්මකවන පරිදි දුම්රිය මැදිරි තුළ සිඟමනේ යෙදීම තහනම් කිරීමට ආණ්ඩුව පියවර ගෙන තිබේ. ‍

    යාචකයින් මගින් මගී ජනතාවට සිදු වන විවිධ කරදර හා හිරිහැර වළක්වා ලීමේ අරමුණින් රජය මෙම පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව වෙනුවෙන් අදහස් දැක්වූ දුම්රිය වාණිජ අධිකාරි විජය සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.

    එම නිසා අප්‍රේල් මස 01 වන දින සිට දුම්රිය තුළ සිඟමන් යැදීම තහනම් වන යාචකයින් ඉවත් කිරීම සදහා දුම්රිය ආරක්ෂක නිලධාරීන්ගේ සහය ලබා ගන්නා බවද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

    UBA BUS EKAKA KOCCHIYAKA GIYAPU EKEK NAM OHOMA KIYANNE NA MODA ATULA, MODA ATULAYA DAN HIGANNAGE TUWLETH WIKUNN KALA SF T CHANDA TIKA WEDI KARA GANNA HADANNE:angry::angry::angry::angry:
     
    Hammer777

    Junior member
  • Sep 30, 2007
    71
    5
    8
    koachchi wal hingakana eka thanam karala e minissunta araliyagaha mandirayata gennala kanna denawalu ban...
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    koachchi wal hingakana eka thanam karala e minissunta araliyagaha mandirayata gennala kanna denawalu ban...

    අරලියගහ මන්දිරේට යන්නෙ හිඟන්නො නෙමේ.
    වෙන්නෙ ඒ මිනිස්සුන්ගෙන් හිඟාකන එකයි.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: