හිගමනේ දිග ඇරගන්ට දගලන එකෙක්

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,898
    5,082
    113
    Pandora
    බලපංකො මේකේ දාලා තියෙන ගාන. කොහේටවත් නැති ගානක්නේ. sale කාරයෝත්වත් ඔය ගානට විකුන්න්ට දාලා නෑ :oo:

    36ට ගියපුවා :baffled:

    1620240458563.png
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    Bump

    බලපංකො මේකේ දාලා තියෙන ගාන. කොහේටවත් නැති ගානක්නේ. sale කාරයෝත්වත් ඔය ගානට විකුන්න්ට දාලා නෑ :oo:

    36ට ගියපුවා :baffled:

    View attachment 123449
    ලංකාවේ වාහන නොවටිනා මිල ගනන් දකිද්දි හිනායනවා.
    මීට වඩා හොද තත්වේ mitsubishi car එකක් මම මෙහෙ ගත්තා.
    ලන්කාවේ මුදලින් රු.ලක්ෂ හතරයි උනේ...difference
    එක පොඩ්ඩක් හිතලා බලන්නකෝ.:giggle:

    km : 82000
    engine cc : 1600
    year : 2012
    fuel : petrol

    ------ Post added on May 6, 2021 at 1:21 PM
     
    • Like
    Reactions: ncpasan

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,898
    5,082
    113
    Pandora
    why do even care....
    එහෙම බෑනේ බන්. මුන් ඔහොම ගනන් දාලා artificial market එකක් හදනවා. අනිතිමේදී ගන්ට වාහනයක් නැති වෙනවා.

    ඕක තව හොඳා

    INRLrl6.png
    බලපංකො ඉතින් :angry:

    හිතට එන ගාණ දාල ඇඩ් දාන්න පුලුවන්.
    ඇඩ් එක දාගෙන ඇණ තියාගෙන ඉන්න තමා තියෙන්නෙ.
    මේකනේ බන් තව එකෙක් ඕක දැකලා උගේ වාහනෙත් ඔය ගානට දානවා විකුනන්ට, දැන් market එකේ යන ගාන කියලා.

    Ubal oya add wala gaanatama oowa gannawada bun man nan gihin balala mage gaana kiyanawa.
    පිස්සුද බන් ඕකුන් ඕනනම් 50,000ක් විතර අඩු කරයි. බලන්ට යන එකත් අපරාදේ

    BUMPER
    me dws wala ape ekek hoynawa utath price dakala kalanthe hadila inne

    :lol: :lol: :lol:
    ඒ ගැනනම් කතා කරලා වැඩක් නෑ බන්, 30 ට ගියපු aqua 42යි කියනවා.

    පිස්සුද බන් කවුද ඕව දාන ගානට ගන්නේ
    අනිවා ගැන අඩු කරලා තමා ගන්නේ
    පිස්සුද බන් ඕකුන් ඕනනම් 50,000ක් විතර අඩු කරයි. බලන්ට යන එකත් අපරාදේ

    Bump

    ලංකාවේ වාහන නොවටිනා මිල ගනන් දකිද්දි හිනායනවා.
    මීට වඩා හොද තත්වේ mitsubishi car එකක් මම මෙහෙ ගත්තා.
    ලන්කාවේ මුදලින් රු.ලක්ෂ හතරයි උනේ...difference
    එක පොඩ්ඩක් හිතලා බලන්නකෝ.:giggle:

    km : 82000
    engine cc : 1600
    year : 2012
    fuel : petrol

    ------ Post added on May 6, 2021 at 1:21 PM
    ආශික්ලන්තේ :baffled:
     
    • Like
    Reactions: weer 11