බලපංකො මේකේ දාලා තියෙන ගාන. කොහේටවත් නැති ගානක්නේ. sale කාරයෝත්වත් ඔය ගානට විකුන්න්ට දාලා නෑ 
36ට ගියපුවා

36ට ගියපුවා



පිස්සුද බන් කවුද ඕව දාන ගානට ගන්නේUbal oya add wala gaanatama oowa gannawada bun man nan gihin balala mage gaana kiyanawa.
ලංකාවේ වාහන නොවටිනා මිල ගනන් දකිද්දි හිනායනවා.බලපංකො මේකේ දාලා තියෙන ගාන. කොහේටවත් නැති ගානක්නේ. sale කාරයෝත්වත් ඔය ගානට විකුන්න්ට දාලා නෑ
36ට ගියපුවා
View attachment 123449
එහෙම බෑනේ බන්. මුන් ඔහොම ගනන් දාලා artificial market එකක් හදනවා. අනිතිමේදී ගන්ට වාහනයක් නැති වෙනවා.why do even care....
බලපංකො ඉතින්ඕක තව හොඳා
![]()

මේකනේ බන් තව එකෙක් ඕක දැකලා උගේ වාහනෙත් ඔය ගානට දානවා විකුනන්ට, දැන් market එකේ යන ගාන කියලා.හිතට එන ගාණ දාල ඇඩ් දාන්න පුලුවන්.
ඇඩ් එක දාගෙන ඇණ තියාගෙන ඉන්න තමා තියෙන්නෙ.
පිස්සුද බන් ඕකුන් ඕනනම් 50,000ක් විතර අඩු කරයි. බලන්ට යන එකත් අපරාදේUbal oya add wala gaanatama oowa gannawada bun man nan gihin balala mage gaana kiyanawa.
ඒ ගැනනම් කතා කරලා වැඩක් නෑ බන්, 30 ට ගියපු aqua 42යි කියනවා.BUMPER
me dws wala ape ekek hoynawa utath price dakala kalanthe hadila inne
![]()
![]()
![]()
පිස්සුද බන් ඕකුන් ඕනනම් 50,000ක් විතර අඩු කරයි. බලන්ට යන එකත් අපරාදේපිස්සුද බන් කවුද ඕව දාන ගානට ගන්නේ
අනිවා ගැන අඩු කරලා තමා ගන්නේ
ආශික්ලන්තේBump
ලංකාවේ වාහන නොවටිනා මිල ගනන් දකිද්දි හිනායනවා.
මීට වඩා හොද තත්වේ mitsubishi car එකක් මම මෙහෙ ගත්තා.
ලන්කාවේ මුදලින් රු.ලක්ෂ හතරයි උනේ...difference
එක පොඩ්ඩක් හිතලා බලන්නකෝ.
km : 82000
engine cc : 1600
year : 2012
fuel : petrol
------ Post added on May 6, 2021 at 1:21 PM

ඒ ගැනනම් කතා කරලා වැඩක් නෑ බන්, 30 ට ගියපු aqua 42යි කියනවා.

ඔව් බන් ඔය තුනම same price ගියේ, දැන් හතලිහ පැනලා.fit ekath e ganaame ne bn anika wagon r ekath same price ne bn
![]()
![]()
![]()
ඔව් බන් ඔය තුනම same price ගියේ, දැන් හතලිහ පැනලා.
k@ri market ekak tyenne. Issarahata thawa wedi wei wageOw dan 110 eka 28 ta wage yanneOwa monada? 110 28ta dala tyenne. 26ta gaththa unuth innawa. 22ta yaddith api passa gehuwa, dn ekatak@ri market ekak tyenne. Issarahata thawa wedi wei wage
lankwe tynne maha pissuma market ekak bn kata karala wadak na ewa gananm

හිතාගන්ට බෑ බන්Owa monada? 110 28ta dala tyenne. 26ta gaththa unuth innawa. 22ta yaddith api passa gehuwa, dn ekatak@ri market ekak tyenne. Issarahata thawa wedi wei wage

30-35 වගේ තිබ්බා මතකයි ඕවා ටික කාලෙකට කලින්
