කවුද බං මුගෙ කොත්තු කන්නේ මෙලෝ රහක් නෑ ඊට වඩා රහයි හන්දියේ කඩේ කොත්තුව. මුන්ගෙ මේ නමට යන මෝඩයෝ සෙට් එකක් නන් ඉන්නවා. මූ මේ දවස් වල මාර කැම්පේන් එකක් ගෙනියනවා ප්‍රොමෝට් කරගන්න. ෆෝන් බෙදනවා, අවු ගානක් ඉන්න හිගන්නෙක්ට ජොබ් දෙනවා (ඌ IT ජොබ් කරන එකෙක්ට වඩා හම්බ කරනවා ළමයා විකුනලා හිගා කාලා). අඩු කුලේ පර හැත්ත මේ යූටුබ් එකේ දැකලා අරූට වදින් නැති ටික විතරයි. මේ රටේ උන්ව හැමදාම දේශපාලකයෝ රවට්ටන එක අහන්න දෙයක්ද. අපේ උන්ගේ ජාන වලම රැවටෙන එක තියෙනවා.