හිගා කන්න එපා මගේ රස්සාවට වරෙන් WOW Mr Kottu

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    මෙතනට නම් යන ඒකෙක් ආයේ පැත්ත පලාතේ යන්නේ නෑ
     
    • Like
    Reactions: sakuntha1996

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    කවුද බං මුගෙ කොත්තු කන්නේ මෙලෝ රහක් නෑ ඊට වඩා රහයි හන්දියේ කඩේ කොත්තුව. මුන්ගෙ මේ නමට යන මෝඩයෝ සෙට් එකක් නන් ඉන්නවා. මූ මේ දවස් වල මාර කැම්පේන් එකක් ගෙනියනවා ප්‍රොමෝට් කරගන්න. ෆෝන් බෙදනවා, අවු ගානක් ඉන්න හිගන්නෙක්ට ජොබ් දෙනවා (ඌ IT ජොබ් කරන එකෙක්ට වඩා හම්බ කරනවා ළමයා විකුනලා හිගා කාලා). අඩු කුලේ පර හැත්ත මේ යූටුබ් එකේ දැකලා අරූට වදින් නැති ටික විතරයි. මේ රටේ උන්ව හැමදාම දේශපාලකයෝ රවට්ටන එක අහන්න දෙයක්ද. අපේ උන්ගේ ජාන වලම රැවටෙන එක තියෙනවා.
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,051
    4,601
    113
    මේකත් මරු camera අල්ලගෙන පින් කරනවා😁😁
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ප්‍රියන්ගා සර් වගෙ අඩු කුලේ ෆීලින් එකක් එනව නේත