හිගුරක්ගොඩට අද වෙලා තියෙන දේ...

LHasindu

Member
May 27, 2015
1,209
104
0
පාසලේ විස්තරයක් හරියට කියන්නේ නැතිව කාටවත් පැමිණිල්ලක්වත් දාන්න බෑනේ. අඩු ගානේ 119 එකට කියන්නවත් හරියට පාසලේ නම දැන ගන්න එපැයි
 
Nov 29, 2011
354
30
0
හරියටම හරි මචන්. මේකයි උණක් හෙම්බිරිස්සාවක් වගේ ලෙඩක් නම් ලැජ්ජා නැතුව කාටහරි කියන්න පුලුවන් වුණත් තමුන්ගේ ළමයා කුඩු ගහලා අහුවෙලා දැන් බෙහෙත් බොනවා බලෙන්ම සමලිංගික වැඩවලට යොදවලා කියලා තවත් කාටහරි කියන්නේ,කරන්නම දෙයක් නැතිව, මොකක් හෝ පිළිසරණක් බලාපොරොත්තුවෙන් කියලයි මටනම් හිතෙන්නේ. අනික ඒ වෙලාවේ ඒ අම්මාගේ ඇස්වල තිබුණු කඳුලු සහ බලාපොරොත්තු කඩවුණු ස්වාභාවය අනුව ඇය බොරු කළා කියලා මටනම් හිතන්න අමාරුයි.
මේක කියවන හිගුරක්ගොඩ පැත්තේ ඉන්න එළකිරි සාමාජිකයන්ට මේ ගැන හොයන්න පුලුවන්.අනික රටේ පොලිසියක් බුද්ධි අංශයක් තියෙනවා. සිංහලකම ගැන කතාකරන්න කියන බොදුබල සේනා, සිංහල රාවය වගේ අයටත් මේ ගැන හොයන්න පුලුවන්. සූක්ෂමව නැගෙනහිර ක්‍රියාත්මකවෙන අන්තවාදී සුලුජාතිකයින් මෙවැනි දේ පිටුපස සිටින්න තියෙන ඉඩ වැඩියි.
ප්‍රශ්නය තියෙන්නේ මේ ගැන හෙළිවුණත් කීදෙනෙක් මේ අම්මාවගේ ඇත්ත පිළිගනීවිද කියන එක. අනික විදුහල්පති හෝ ගුරුවරුන් වුනත් තමන්ගේ හෘදසාක්ෂිය පැත්තකට දාලා ලෝක අපවාදයට බයේ ඇත්ත කියයිද යන්න සැකසහිතයි.
අනේක පොළොන්නරු‍ව/හි‍ගුරක්ගොඩ කියන්නේ ...‍බුද්ධි අංශ ගොඩක් ක්‍රියාකාරි පැති මම හිතනවිදිහට.....
ගොඩක් වෙලාවට Int එකෙන් විස්තර හොයගෙනම තමයි මෙහෙයුම් කරන්නෙ............අනෙක් කාරණය මත් ද්‍රව්‍ය කියන මතෘකාවට යටත් වුනාම ,කෙළින්ම ක්‍රියාත්මක වෙනවා ඒ අය....සමහර විට මේ වෙනකෙට එ අයට නිවුස් එක ගිහිල්ල ඇති....