11. subscribe හිගන්නන්
උන්ට මොකුත් කියන්න එපා බන් පව් අන්තරේ වේසිගෙ පුතාලතමා අලුතෙ එන උන්ට කැට දීල පාරට දාන්නේ උන්ගෙන් සල්ලි හම්බකරලා කැරි අන්තරේ පොන්නයෝ බොනවා ...මේකට වගකියන්න ඕනේ පෙරටු ගාමි එකේ පකයෝ ..12.කැම්පස් කැට හිගන්නෝ
අලුතෙන් යන එවුන්ටත් කොන්ද පන නෑ..සෙට් එකම කැට අරන් යන්න බෑ කිව්ව නම් මොනව කරන්න ද..ගහන්න දඋන්ට මොකුත් කියන්න එපා බන් පව් අන්තරේ වේසිගෙ පුතාලතමා අලුතෙ එන උන්ට කැට දීල පාරට දාන්නේ උන්ගෙන් සල්ලි හම්බකරලා කැරි අන්තරේ පොන්නයෝ බොනවා ...මේකට වගකියන්න ඕනේ පෙරටු ගාමි එකේ පකයෝ ..
කැම්පස්ගිය යාලුවෙක්ගෙන් අහල බලපන් ..එහෙම බැ බන් ඊටපස්සේ කොන් කරනවා නොන්ඩි කරනවා වසන්නහමබවේන්නේ නැ ..ඔන්න 10 ක් වගේ අලුත් උන් සෙට් වෙලා ගේමක් ගැහුවෝත් නම් ගොඩයන්න පුලුහන් උන් සෙට් එක අල කරනවා ..මොනවා උනත් ඔය කැම්පස් දේශපාලනය නම් නවත්තන්න ඕනේ කැරි දුමින්ද නාගමුව සහ කුමාර් ගුණරත්නම් කියන පරයෝ ගල් ගහල මරන්න ඕනේඅලුතෙන් යන එවුන්ටත් කොන්ද පන නෑ..සෙට් එකම කැට අරන් යන්න බෑ කිව්ව නම් මොනව කරන්න ද..ගහන්න ද
මට එක පාරක් town hall වලදී වයසක පොරක් Set උනා. මහා ඉස්පිරිතාලේන් කිව වැලිසර ලය රෝහලට යන්න ඕනේ කිව කොහොමද යන්නේ කියලා ඇහුවා.
මම කීවා 138 ගිහිං කොටුවෙන් බැහැලා Bus එකක් ගන්න කියලා. ඉට පස්සෙ මූ කියාපිය පයින් යන්න බැරිද කියලා, අතේ සල්ලි නෑ කියලා. මාගෙන් Rs. 100 කොටගෙන පොර ගිය.
තව මෙක අපේ ගෙදර ඉන්නකොට උනේ.
හාමුදුරු කෙනෙක් Threeweel එකකින් ඇවිල්ලා කියනවා පන්සලට දානේ අඩුයි පුළුවන් නම් දානේ වෙලක් බාරගන්න කියලා. Rs.5,000 ඉඳන් තියනවා. ඕක කරන්න සල්ලි නැති නිසා 500 දුන්නා (අනුරාධපුර සාලිය පුර camp එක ලඟ කියලා) . ආපහු මාස 6 වගේ පස්සේ ආපහු වෙන හාමුදුරු කෙනෙක් රඹුක්කන පන්සලක ඕකම කියාගෙන ආවා. හාමුදුරු වරු ද හොරු ද මන්දා එක නම්.
ඔව් බං. එකපාරට හාමුදුරු කෙනෙක් ආවහම බෑ කියන්න බැරි හින්දා එහෙම කරේ.ඇයි බන් බොරු කියලා දැනගෙනත් සල්ලි දෙන්නේ
මමනම් එක සතයක් දෙන්නේ නැහැ දැන්
උන්ට සල්ලි තියෙනවා හොදට
අනික මචන් දානේ නැති පන්සල් වලින් ගෙවල් ගානේ යන්නේ නැහැ
ගොඩක් පන්සල් වලට හොදට දානේ හම්බ වෙනවා,
පන්සල් වල දානේ ගන්න ලිස්ට් එකේ ඉන්න ඕන
අනුරාදපුර කෑම්ප් එක ගාව පන්සලක් නම් දානය හොදට හම්බ වෙනවා සුවර්
දානේ හම්බ වෙන්නේ නැත්තේ දොටේ තියෙන පන්සලක් නම් විතරයි
ඔව් බං. එකපාරට හාමුදුරු කෙනෙක් ආවහම බෑ කියන්න බැරි හින්දා එහෙම කරේ.
මාත් 9 වසරේදී ටියුෂන් යද්දී ඔහොම එවුන් ටිකකට සෙට් වුනා.අඩෝ තව සෙට් එකක් ඉන්නව දැනුයි මතක් උනේ. ඉස්සර ගම්පහ AL class යනකොට හිටියා පොඩි උන්. අවු 9-14 වගේ. කොල්ලෝ කෙල්ලෝ දෙගොලොම.
මුන් ඇවිල්ල ඇගේ එල්ලෙනවා. පොඩි උන් නිසා ගහන්න තල්ලු කරන්නත් බයයි. කෙල්ලෝ ඇවිත් කකුල් දෙකේ එල්ලෙනවා
ගොඩක් කපල් තමයි ටාගට් කරන්නේ. කෙල්ල ඉන්න තැන කොල්ලගේ ඇගේ , කකුල් වල එල්ලෙනවා පාරේ. අරූට කෙල්ල ඉස්සරහ නෝන්ඩිය නිසා කියක් හරි දෙනවා. මට එකපාරක් සෙට් උනා බස් එකේදී. මම ඉදගෙන හිටියේ. අතේ තිබ්බ මාරු කාසි මම බැලුව කියක් හරි දෙන්න. මුන් පැනපු ගමන් සල්ලි ඔක්කොම ගත්ත නේ.. පොර කන්න ගිහින් බිම වැටුන කාසිත් ඇහිද ගත්ත. ඔය වයසේදී ලජ්ජා වෙන්න කැමති නෑ නේ class යන කොල්ලෝ අනිත් උන් ඉස්සරහ. උන් ඒක සෑහෙන ප්‍රයෝජනයට ගන්නවා.තාමත් ඉන්නවද බන් උන් වගේ උන් ?
![]()
ඔව් බං. අපේ ගෙදර පාරට පේන්නේ නෑ. ඇතුලට වෙන්න තියෙන්නේ. ඔහොම තිබෙද්දී ගෙදර හොයාගෙන දෙන්නෙක් ආවා කියන්නේ ප්ලෑන් කරලා කරන වැඩක්. වෙන ළඟ පාත ගෙවල් වලට ගිහින් නෑ. දෙවැනි හාමුදුරුවෝ ආවා ට පස්සෙ වැඩේ තේරුනේ.සුවර් හොරට සිවුරක් පොරව ගත්ත පට්ට හොරෙක්
දානේ නැත්නම් පිණ්ඩපාතේ වඩින්න පුළුවන්නේ ත්‍රී වීල් වල රවුන් ගහන්න ඕන නැහැනේ
හාමුදුරුවෝ කියලා බලන්න එපා හොදට අමතපන්
අනිවා පට්ට හොරෙක් තට්ටේ ගාලා සිවුරක් පොරවා ගත්ත
මාත් 9 වසරේදී ටියුෂන් යද්දී ඔහොම එවුන් ටිකකට සෙට් වුනා.
කකුල් දෙකේ කෙලින්ම එල්ලෙනේවා