හිඟන්නන් වර්ග..

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,871
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    Moratuwe Katubedda handiye innawa 3 denek. Mala wathayak. Police innakta paththa palathe enne na. Inna hinganno time bedan inne. Eka eka banagannawath ekka.
    mata nan podi un set wela tynne, awrudu 4,5 bachcho enwa 50i kygena, athule hadun kuru 10kwth na 😅 mul kale dunna dan nn den na keeykwth
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    එක පාරක් හොස්පිට්ල් එකක් ලග එකෙක් සෙට් උනා වයිෆ් සනීප නැතුව හොස්පිට්ල් ඇඩ්මිට් . බලන්න ආව බෙහෙත් වගයක් අරන් දෙන්න උනා . දැන් ගෙදර යන්න සල්ලි නෑ කියල . මන් දුන්නෙ නෑ 😂 . ආයෙ දවසකත් එතනදිම පොර මට ඒ කතාවම කිව්ව . මන් කිව්ව අන්කල් ඔයා හැමදාම ඕකමනෙ කියන්නෙ හැමදාම නෝන ඉස්පිරිතාලෙද කියල ඇහුව . මේක කියපි ඒකනෙ මහත්තොයො එයාට දැන් අවුරුදු 25 ක් තිස්සෙ සනීප නෑ කිව්ව . මට හක්ක තලන්න හිතුන උගෙ .:lol::lol::lol:

    තව එකෙක් ජනවාරි පලවෙනිදම ATM එකට සල්ලි ගන්න ගිය වෙලාවෙ හොදට ගහල ලගට ඇවිත් වීදුරුවට තට්ටු කරා . මන් යන්න කිව්වහම බැන්නනෙ අම්බානෙකට මටත් වාහන දෙක තුනක් තිබ්බ දැන් මෙහෙම හිටියට බලන්නකො ඔයාටත් වෙන දේ . හරියන්නෙ නෑ ඔක්කොම නැති වෙලා යනව කියල . අවුරුද්දෙ පලවෙනි දවසෙ :cry::cry: . කිව්ව වගේම ඌ හැදි ගෑවිලාම යන්න ඇති කොරෝන වලට :lol::lol:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    ගොඩක් ඉස්සර මම දවසක් බම්බලපිටියේ ඇවිදිනකොට හොදට ඇදගත්තු කොල්ලෙක් ඇවිල්ල මොනවද කියල ඇහුව "ගිව් මි ටෙන් බක්ස් " කියල. බක්ස් කැල්ල නොතේරුණත් මු රුපියල් 10 ඉල්ලන විත්තිය තේරුණා. මම හෙමිට මාරු වුන. මු ගහන්න වගේ ආව
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    උඹලට කපල් සෙට් වෙලා නැද්ද?
    කෙල්ල ලැජ්ජාවෙන් වගේ පැත්තකට වෙලා ඉන්නව.
    කොල්ල ඇවිත් ටෝක් කරනව ගෙදර යන්න බස් එකට සල්ලි නෑ අතේ තියෙන්නෙ 150යි ඒක මදි, වගේ සීන් කියවනව.
    මට සෙට් වෙලා තියෙනව දෙපාරක්. මහරගම අපේක්ෂා රෝහලේදි එකපාරක් සෙට් උණා එදානං 200ක් දුන්න. ඇත්තද දන්නෙත් නෑනෙ.

    අඩෝ තව සෙට් එකක් ඉන්නව දැනුයි මතක් උනේ. ඉස්සර ගම්පහ AL class යනකොට හිටියා පොඩි උන්. අවු 9-14 වගේ. කොල්ලෝ කෙල්ලෝ දෙගොලොම.
    මුන් ඇවිල්ල ඇගේ එල්ලෙනවා. පොඩි උන් නිසා ගහන්න තල්ලු කරන්නත් බයයි. කෙල්ලෝ ඇවිත් කකුල් දෙකේ එල්ලෙනවා :baffled:
    ගොඩක් කපල් තමයි ටාගට් කරන්නේ. කෙල්ල ඉන්න තැන කොල්ලගේ ඇගේ , කකුල් වල එල්ලෙනවා පාරේ. අරූට කෙල්ල ඉස්සරහ නෝන්ඩිය නිසා කියක් හරි දෙනවා. මට එකපාරක් සෙට් උනා බස් එකේදී. මම ඉදගෙන හිටියේ. අතේ තිබ්බ මාරු කාසි මම බැලුව කියක් හරි දෙන්න. මුන් පැනපු ගමන් සල්ලි ඔක්කොම ගත්ත නේ.. පොර කන්න ගිහින් බිම වැටුන කාසිත් ඇහිද ගත්ත. ඔය වයසේදී ලජ්ජා වෙන්න කැමති නෑ නේ class යන කොල්ලෝ අනිත් උන් ඉස්සරහ. උන් ඒක සෑහෙන ප්‍රයෝජනයට ගන්නවා. :dull: තාමත් ඉන්නවද බන් උන් වගේ උන් ? :lol:
    ඔය සීන් එක මම දැකල තියෙනව. ගම්පහ ස්ටේෂන් එකෙයි, පාලම උඩයි, තමයි වැඩිපුර ඉන්නෙ.
    කපල්, සෙනග අඩු හින්ද ස්ටේෂන් එකේ කෙලවරටම යනව.
    හිඟන පොඩි උං ඇවිත් උංව වටකරගෙන කකුල් වල එල්ලිලා සල්ලි ඉල්ලනව උංගෙන්නං සල්ලි නොදී බේරෙනව බොරු.
    පොඩි උංගෙ මහ උං ඈතට වෙලා බලං ඉන්නව.
    දැන්නං උං නෑ. එලවලද කොහෙද.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    images.png
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    11.ශ්‍රී ලංකාවේ youtube හිඟන්නෝ

    අනේ මාව subscribe කරන්න මමත් ඔයාව subscribe කරනවා.

    *රුෂෙනිගේ චිච්චිය පෙනන නැටුම - බලන්නම ඕන එකක්"
    "රාවණාගේ ලැට් පෝච්චිය හොයාගෙන මාරාන්තික ගමනක්."
    "තන් තුනේ කොළඹ කෙල්ලේගේ විශේෂ හෙළිදරව්ව"


    digital higanno kiyanne munta thamai, video eke point eka thiyenne 1 min withara a unata subscribe karala like karanna kiyala higa kanawa 5 mins
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    14. 20 සම්මත කරගන්න චන්දෙ ඉල්ලන හිඟන්නො. බදුරුදීන් නං ඔන්න චන්දෙ දුන්නා
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,044
    1
    28,490
    113
    මම වැඩිය ලංකාවේ YouTube videos , බලන්නේ නෑ. හැබැයි ජැක්සන් ඇන්තනී කරන කළු ගග දිගේ program එක නම් නොවරදවාම බලනවා.

    නිකමට ඒකේ comments බැලුව. Subscribe හිගන්නො වැහි වැහැලා.
     
    • Like
    Reactions: NRTG and kinkon

    Lankan lion

    Active member
  • Sep 14, 2019
    103
    137
    43
    නන්දසේන රතනපාල සර්ගේ පොත මතකුනා .ලංකාවේ යාචයො.