“වීරවංශ වැනි හොරෙක් වෙනුවෙන් පණ වුනත් දෙන්නම්..! ඒත් හිඟන්නෙක්ට සතයක්වත් දෙන්න නම් බෑ..!!“
තමා ඇමතිකම් කරද්දී ගෙදර බත් තම්බමින් සිටි නංගීට පවා මහජන මුදලින් වාහන ලබා දෙමින් ඉන් නොනැවතී තම අක්කලාට, අයියලාට, උන්ගේ දරුවන්ට, අඹුවගේ අක්කලාට, මස්සිනාලාට, ආදී ලෙස නෑදෑ හැතිකරයටම මහජන මුදලින් වාහන දෙක හතර බැගින් ලබා දී ජනතාවගේ මුදල් රුපියල් කෝටි 9 ක් පිල්ලි ඇරිය නිසා හිරේ වැටී සිටින විමල් වීරවංශ නමැති තක්කඩියාට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින් ඒකාබද්ධ විපක්ෂයේ ඉන්නා තවත් එවැනිම තක්කඩියන් පිරිසක් අද මොණරාගල නගරයේදී විරෝධතාවයක නියැලිණ. එම විරෝධතාවය අතරතුරදී එම ස්ථානයට පැමිණි මහළු යාචක යුවලක් විරෝධතාවයෙහි සිටි පිරිසගෙන් තමන්ට ජීවත්වීම සඳහා ආධාරයක් ඉල්ලා අත පෑහ. නමුත් අසරණ ජනතාවගේ කෝටි 9 ක් පිල්ලි ඇරිය හොරා බේරා ගැනීමට කෑ ගසමින් සිටියා මිස එක බැල්ලිගේ පුතෙක් හෝ අර මහළු යාචක යුවලට සතයක්වත් දුන්නේ නැත.
ඉන් ඇඟවෙන්නේ “වීරවංශ වැනි හොරෙක් වෙනුවෙන් පණ වුනත් දෙන්නම්..! ඒත් හිඟන්නෙක්ට සතයක්වත් දෙන්න නම් බෑ..!!“ කියා නොවේද? මහ හොරු වෙනුවෙන් කෑ ගහන පොඩි හොරුන්ගේ හෘද සාක්කිය මෙයින් අපූරුවට හෙලිදරව් වෙනු ඇත.
( සේයාරුව ඉඳුනිල් කැළුම් ජයවීරගෙනි )

රනිල් දවසක් හෙලිකොප්ටරේ යද්දී එකපාරට "පාත් කරන්න පාත් කරන්න" කියල රනිල් කෑ ගහනවලු, බැලින්නං පල්ලෙහා පාරේ හිඟන්නෙක් යනවා දැකල ඒ මනුස්සයට සල්ලි දෙන්නලු. බොහොම අමාරුවෙන් අනික් අය රනිල්ට පනින්න නොදී නවත්තගෙන තියෙන්නෙ. 