Vishwa 700i
Sms 250da kohe
Debit card ekata 100i
2000k une khmda?
Oya facilitation 3ma optional. Onnattan no cost
![]()
SMS 400k hari 450k neda?
Vishwa 700i
Sms 250da kohe
Debit card ekata 100i
2000k une khmda?
Oya facilitation 3ma optional. Onnattan no cost
![]()
Uba paawichchi karana facilities witharai anith unuth paawichchi karanne kiyala hithan inna epa banVishwa 700i
Sms 250da kohe
Debit card ekata 100i
2000k une khmda?
Oya facilitation 3ma optional. Onnattan no cost
![]()

Kiyapan balanna mn use nokarana ubala witarak use karana SAmpth lage facilities?Uba paawichchi karana facilities witharai anith unuth paawichchi karanne kiyala hithan inna epa ban![]()

Yes sampath 450/= mage total 1150/=(700+450) kapala mama dekama ain kalaSMS 400k hari 450k neda?

අවුරුද්දටද
curnt acnt ekka service charge kapila od unahama boc eke un od charge kiyala 1000kda koheda kapala danneth naha.. hena gahanwa unta.. lankawe banku balu wadamay karanne..
Limits hadala thiyanawaKiyapan balanna mn use nokarana ubala witarak use karana SAmpth lage facilities?
savings account walata adalawa
eka limit ekata 1500i. Athine ekama
Man sampath ekata awurddakata loku gawanawa oita wada
Thawa wecards ewwath add karaganna basic package ekata.අපිට දෙන පොලියවත්
පොලිය කීයද කියල හැම බැංකුවකම වෙබ් සයිට් එකේ දාල තියෙනව. පොලිය ගණනය වෙන හැටි කොමස් කරපු පොඩි එකෙක්ගෙන් ඇහුවොත් කියයි.ඒක ගණනය වෙන ආකාරයවත්
ඔන්න මහජන බැංකුවේනුත් අපිට ඇරියා එහෙනම්..
ලංකාවේ අපි සෙට් වෙලා මේ හැම හුරා කැමකටම මොනවා හරි කරන්න ඕනි.
අපි online හරි app එකෙන් හරි බැංකු කටයුතු කරන එක බැංකුවේ එවුන්ටමනේ ලේසි. ඒකටත් ගානක් කපන්න යන්නේ අනිත් බැංකු වගේ.
View attachment 104059
හොඳම පොයින්ට් එකක් ඔයාට මිස් වෙලා. මේ ඔක්කොම කරලත් සම්පූර්ණයෙන්ම රිස්ක් එකත් අපේ.ඕක දැන් හැම බැංකුවේම වගේ කරනවා බන් .
අපි app එකක් හරි , internet බැන්කින් හරි use කරනවා කියන්නේ උන්ට පහසුවක්. එහෙමත් කරලා , මුන් අපිටම එකේ බිලත් දානවා. හරිනම් වෙන්න ඕන, ඔහොම use කරනවට customer ට කීයක් හරි දෙන එක.
1. data කැපෙන්නේ අපේ
2. current බිල යන්නේ අපේ
3. data entry වෙන්නේ අපේ පැත්තෙන්
4. data entry එකට යන time එක අපේ
5. සල්ලිත් අපේ
6. transaction ෆී එක කපෙන්නෙත් අපේ
අන්තිමට මේ ඔක්කොගෙන්ම ලැබෙන ලාබෙ උන්ගේ ,
හොඳම පොයින්ට් එකක් ඔයාට මිස් වෙලා. මේ ඔක්කොම කරලත් සම්පූර්ණයෙන්ම රිස්ක් එකත් අපේ.
SmartGen වලට SMS and BApp දෙකම Free බං. අනිත් ඒවට 500ක් කැපෙනව SMS වලටත් කැපෙනව මාසෙට පොඩි ගානක්. ආපු SMS ගානෙ හැටියට.BOC BApp 500/= per annum
BOC sms alert free of charge
ATM 5/= per transactions