හිඟන බැංකු..

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    උන් කියන්නෙ බන් software ඩිවලප්මන්ට් වලට මේන්ටෙනන්ස් වලට ලොකු ගානක් යනවා ඒවා කවර් කරනවා කියල. - යාළුවා, මේක ගැලපෙන්නේ නැති අර්ගියුමෙන්ට් එකක්.

    ඇත්ත , ඕකට cost එකක් යනවා. එත් service provider කෙනෙක් විදිහට එකේ cost එක customer ටම දාන එක වැරදි. මාසෙකට රු 30ක් charge කරත් එක customer කෙනෙක්ට , අවුරුද්දට රුපියල් 360, ඉන්ටෙර්නෙට් බැන්කින් වලට වෙනම , sms වලට වෙනම , ඔහොම බැලුවම අවුරුද්දට රුපියල් 1500ක් 2000ක් වගේ cost එකක් දානවා customer ට . ලංකාවේම බැංකුවට customer ල 10,000ක් ඉන්නවා කියල assume කරත් , බැංකුව customer ලාගෙන් විතරක් රුපියල් මිලියන 15ක් අය කරනවා , බැංකුවේ facility use කරනවට. customer ල අඩුම ගානේ 100,000 කට වඩා ඉන්නවා බැංකු වලට . ඉතින්, මිලියන 150 කට වඩා වැඩි, customer ලාගෙන් ලැබෙන අදායම . මේ නොර්මල් බැන්කින් business එකට අමතරව ලැබෙන මුදල .( CEFT transfer එකකට කොහොමත් 50ක් කපනවා, SLIPS වලට වෙනම ගානක් ) .

    කවුරුත් , ඔය ඇප් use කරන්නේ නැතුව , බෑන්ක් ස්ටාෆ් එක හරහාම ඔය service එක කරවා ගන්නවානම් බැන්ක්ස් වලට extra ස්ටාෆ් , extra resources ඕන වෙනවා. ඒ additional cost එක බෑන්ක් වලට ලොකු saving එකක්. ඒකත් එක්ක calculate කරහම , බැන්ක්ස් වලට තවත් ලාබයි .

    මාසෙට රුපියල් 30, පොඩි ගානක් ඔහේ කමක් නෑ කියල, අපි individual perspective එකෙන් බැලුවට, overall picture එක analyse කරහම අපිම තමයි අහු වෙලා තියෙන්නේ. ඉතින් බැංකු හැමදාම ප්රෝෆිට්, අහිංසක customer තමා ලොස්.
    Great explanation mcn.

    මේ වගේ වැරදි වැඩ සාධාරණිකරනය කරන්නත් කට්ටිය ඉන්න අතරෙ මෙහෙම මේවට විරුද්ධව කතා කරන එකත් ලොකු දෙයක්.
     
    • Like
    Reactions: Any.key and reddit

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,264
    21,132
    113
    ගිය සතියෙ සල්ලි වගයක් ගන්න ඕන වෙලා මහජන බැංකුවට ගියා මගේ පොත හොයාගන්න බැරි උනා වැඩේ හදිසි නිසා ලගම බ්‍රාන්ච් එකට ගිහින් ඇහුවා පොත නැතිව සල්ලි ගන්න පුලුවන්ද කියලා. ඌ ඇහුවා බ්‍රාන්ච් එක මොකක්ද කියලා. ඒකට ගියානම් වැඩේ ලේසියි කිව්ව. ගියා පොත තියෙන බ්‍රාන්ච් එකට සිද්දිය කිව්වම යැව්වා මිස් කෙනෙක් ලගට එයාටත් සිද්දිය කිව්වා. කීයක් ගන්නද ඇහුවා මට එකයි අනූවක් ඕන නිසා ගාන කිව්වා. එච්චර දෙන්න බෑ කිව්වා දහදාහක් වගේ නම් දෙන්නම් කිව්වා. මන් ඇහුව වෙන ක්‍රමයක් ඇත්තෙම නැද්ද කියලා. ඒකට කිව්ව පොත දීල තියෙන්නෙ. යකෝ පොත තියෙනම් එකි ගාවට යනවයැ. මන් කිව්ව දහදාහක් නම් මට ATM එකෙනුත් ගන්න පුලුවන්. මේක් හදිසි නිසයි ආවෙ කියල.

    මන් එන ගමන් කල්පනා කලේ රුපියල හරි මුන් දෙන්නෙ අකවුන්ට් එකේ අයිති කාරයා කන්ෆර්ම් කරගෙනනෙ. එහෙම කන්ෆර්ම් කරගෙන 10000ක් දෙන්න පුලුවන්නම් ඇයි එකයි අනූව දෙන්න බැරි කියලා.
     
    • Love
    Reactions: RLT4U

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    අපේ අවුන්ගේ ඔළුවල ඔය අවලා තියෙන්නේ නිකම් කාල ඉගෙන අරගෙන බෙහෙත් අරගෙන හිතන්නේ හැමදේම නිකම්ම දෙන්න ඕන කියලා
    සල්ලි තියෙන එකාට වටින්නේ සල්ලි නෙමේ කාලය, සල්ලි හොයන්න දන්නා එවුන් දන්නවා කාලය කියන එක සල්ලි කරගන්න, ඉතින් එහෙම එකෙක්ට රු25 කියන එක ලොකු දෙයක් නෙමේ නේ,
    ඔයවගේ පහසුකමකට ගෙවන්න බැරිනම් නොගෙන ඉන්න එක තමා හරි
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    උන් කියන්නෙ බන් software ඩිවලප්මන්ට් වලට මේන්ටෙනන්ස් වලට ලොකු ගානක් යනවා ඒවා කවර් කරනවා කියල. - යාළුවා, මේක ගැලපෙන්නේ නැති අර්ගියුමෙන්ට් එකක්.

    ඇත්ත , ඕකට cost එකක් යනවා. එත් service provider කෙනෙක් විදිහට එකේ cost එක customer ටම දාන එක වැරදි. මාසෙකට රු 30ක් charge කරත් එක customer කෙනෙක්ට , අවුරුද්දට රුපියල් 360, ඉන්ටෙර්නෙට් බැන්කින් වලට වෙනම , sms වලට වෙනම , ඔහොම බැලුවම අවුරුද්දට රුපියල් 1500ක් 2000ක් වගේ cost එකක් දානවා customer ට . ලංකාවේම බැංකුවට customer ල 10,000ක් ඉන්නවා කියල assume කරත් , බැංකුව customer ලාගෙන් විතරක් රුපියල් මිලියන 15ක් අය කරනවා , බැංකුවේ facility use කරනවට. customer ල අඩුම ගානේ 100,000 කට වඩා ඉන්නවා බැංකු වලට . ඉතින්, මිලියන 150 කට වඩා වැඩි, customer ලාගෙන් ලැබෙන අදායම . මේ නොර්මල් බැන්කින් business එකට අමතරව ලැබෙන මුදල .( CEFT transfer එකකට කොහොමත් 50ක් කපනවා, SLIPS වලට වෙනම ගානක් ) .

    කවුරුත් , ඔය ඇප් use කරන්නේ නැතුව , බෑන්ක් ස්ටාෆ් එක හරහාම ඔය service එක කරවා ගන්නවානම් බැන්ක්ස් වලට extra ස්ටාෆ් , extra resources ඕන වෙනවා. ඒ additional cost එක බෑන්ක් වලට ලොකු saving එකක්. ඒකත් එක්ක calculate කරහම , බැන්ක්ස් වලට තවත් ලාබයි .

    මාසෙට රුපියල් 30, පොඩි ගානක් ඔහේ කමක් නෑ කියල, අපි individual perspective එකෙන් බැලුවට, overall picture එක analyse කරහම අපිම තමයි අහු වෙලා තියෙන්නේ. ඉතින් බැංකු හැමදාම ප්රෝෆිට්, අහිංසක customer තමා ලොස්.

    මම දන්න විදියට ෆන්ඩ් ට්‍රාන්ෆර් වලට ගනනක් කපන්නෙ LankaClear වලින් බැංකුවලට ගානක් අයකරන නිසා. ඩිජිටල් බෑන්කින් සර්විස් දෙනකොට උන්ට infrastructure මේන්ටේන් කරන්න සෑහෙන්න වියදමක් යනව. IT වලට වෙනම security & comliance audit තියෙනව ඒවට certification bodies වලට ගෙවන්න අවුරුද්දකට වෙනම ගානක් යනව. ලංකාවෙ සමහර බැංකු නොවෙන කොම්පැනි තියෙනව ෆයර්වෝල් වල ඇනුවල් රිනීවල් එකට විතරක් 3-4 මිලියන් ගෙවන. ඕවර්හෙඩ් එක්ක බැලුවම උන්ට මිලියන 150 කියන්නෙ තේරෙන ගානක් නෙමෙයි. මොනව හරි වෙලා හැක් උනොත් උඹල උන් බෑන්කින් චාජර්ස් අඩුවෙන් ගත්තයි කියල නෑ රෙද්ද උස්සන් එන්නෙ. බැංකු කොහොමත් කරන්නෙ බිස්නස් එකක් දැනට අය කරන ගණන් අසාධාරණයි කියන්න බෑ. අවුල තියෙන්නෙ සමහර බැංකුවල සර්විස් එක හොඳ නැති කම. උන්ට කරන්න තියෙන්නෙ හිඟන කස්ටමර්ල ගැන හිතන්නෙ නැතුව සර්විස් එකේ ගුණාත්මක භාවය තියා ගන්න.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    People bank Rs. 200 kapanawada current account balance adu nam.
    Minimum balance kiyada

    ඔන්න මහජන බැංකුවේනුත් අපිට ඇරියා එහෙනම්..
    ලංකාවේ අපි සෙට් වෙලා මේ හැම හුරා කැමකටම මොනවා හරි කරන්න ඕනි.
    අපි online හරි app එකෙන් හරි බැංකු කටයුතු කරන එක බැංකුවේ එවුන්ටමනේ ලේසි. ඒකටත් ගානක් කපන්න යන්නේ අනිත් බැංකු වගේ.
    View attachment 104059

    Current account minimum balance kiyada bro PB?
    ------ Post added on Jul 28, 2021 at 9:39 AM

    curnt acnt ekka service charge kapila od unahama boc eke un od charge kiyala 1000kda koheda kapala danneth naha.. hena gahanwa unta.. lankawe banku balu wadamay karanne..
    Current account minimum balance kiyada penalty nowadinna
    ------ Post added on Jul 28, 2021 at 9:40 AM
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    People bank Rs. 200 kapanawada current account balance adu nam.
    Minimum balance kiyada

    Current account minimum balance kiyada bro PB?
    ------ Post added on Jul 28, 2021 at 9:39 AM

    Current account minimum balance kiyada penalty nowadinna
    ------ Post added on Jul 28, 2021 at 9:40 AM
    200ක්ද 600ක්ද?

    මම දන්න විදියට ෆන්ඩ් ට්‍රාන්ෆර් වලට ගනනක් කපන්නෙ LankaClear වලින් බැංකුවලට ගානක් අයකරන නිසා. ඩිජිටල් බෑන්කින් සර්විස් දෙනකොට උන්ට infrastructure මේන්ටේන් කරන්න සෑහෙන්න වියදමක් යනව. IT වලට වෙනම security & comliance audit තියෙනව ඒවට certification bodies වලට ගෙවන්න අවුරුද්දකට වෙනම ගානක් යනව. ලංකාවෙ සමහර බැංකු නොවෙන කොම්පැනි තියෙනව ෆයර්වෝල් වල ඇනුවල් රිනීවල් එකට විතරක් 3-4 මිලියන් ගෙවන. ඕවර්හෙඩ් එක්ක බැලුවම උන්ට මිලියන 150 කියන්නෙ තේරෙන ගානක් නෙමෙයි. මොනව හරි වෙලා හැක් උනොත් උඹල උන් බෑන්කින් චාජර්ස් අඩුවෙන් ගත්තයි කියල නෑ රෙද්ද උස්සන් එන්නෙ. බැංකු කොහොමත් කරන්නෙ බිස්නස් එකක් දැනට අය කරන ගණන් අසාධාරණයි කියන්න බෑ. අවුල තියෙන්නෙ සමහර බැංකුවල සර්විස් එක හොඳ නැති කම. උන්ට කරන්න තියෙන්නෙ හිඟන කස්ටමර්ල ගැන හිතන්නෙ නැතුව සර්විස් එකේ ගුණාත්මක භාවය තියා ගන්න.
    LankaClear වලින් Per Transaction කපන්නෙ නෑ බං. මාසෙට ඒ සර්විස් එකට ගානක් ගෙවනව ඇති. මුං එතැන බිස්නස් එක කරන්නෙ. බැංකුවකට ඔය වියදම් දැනෙන්නෙවත් නෑ එයිට වැඩිය ගානක් උන් ඉතුරු කරගන්නව සේවකයො අඩු කරල. මේ වගේ චාර්ජර්ස් නම් මම කොහොමවත් අනුමත කරන්නෙ නෑ බං.

    දැන් බලන්න LOLC Savings Account එක. ඒවගෙ ATM Withdrawal Completely Free. LankaClear එකෙන් එහෙම සල්ලි ගන්නව නම් උන් පාඩු විඳගෙන එදා ඉඳලම ඒව නිකං දෙන්නෙ නෑ නේහ්. ඇත්තටම ඔතැන වෙන්නෙ අනිත් බැංකු සල්ලි හූරගෙන කනව.

    ------ Post added on Jul 28, 2021 at 11:15 AM
     
    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,447
    1,143
    113
    NSB eke internet banking free
    SMS alert free
    minimum ganak naha account eken monthly Rs 25 gane kapenne naha
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මහජන බැංකුව බැංකුවක්ද බං. මම ඔය මගුලත් එක්ක ගනුදෙනු නවත්තල් දශක ගානක් ගිහින් :lol:
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113

    200ක්ද 600ක්ද?

    LankaClear වලින් Per Transaction කපන්නෙ නෑ බං. මාසෙට ඒ සර්විස් එකට ගානක් ගෙවනව ඇති. මුං එතැන බිස්නස් එක කරන්නෙ. බැංකුවකට ඔය වියදම් දැනෙන්නෙවත් නෑ එයිට වැඩිය ගානක් උන් ඉතුරු කරගන්නව සේවකයො අඩු කරල. මේ වගේ චාර්ජර්ස් නම් මම කොහොමවත් අනුමත කරන්නෙ නෑ බං.

    දැන් බලන්න LOLC Savings Account එක. ඒවගෙ ATM Withdrawal Completely Free. LankaClear එකෙන් එහෙම සල්ලි ගන්නව නම් උන් පාඩු විඳගෙන එදා ඉඳලම ඒව නිකං දෙන්නෙ නෑ නේහ්. ඇත්තටම ඔතැන වෙන්නෙ අනිත් බැංකු සල්ලි හූරගෙන කනව.

    ------ Post added on Jul 28, 2021 at 11:15 AM

    NTB / BOC payoneer වලට කනෙක්ට් කරල යූස් කරන්න හොඳයිද?
     
    • Like
    Reactions: NRTG