හැම බැංකුවකම ඔහොම තමයි
හැබැයි NTB වල කාඩ් එකෙන් ඕනම ATM එකකින් ගත්තම ෆ්රී කියනවා නේද, මමත් ෆ්රී මී කාඩ් එක රික්වෙස්ට් කරා තාම ආවෙ නැහැ
එතකොට තියන බැංකුවෙන් ෆ්රීමී එකට ටොප් අප් කරලා(මේක ෆ්රී) ෆ්රීමී කාඩ් එකෙන් ඕනම ATM එකකින් ෆ්රී ගන්න පුලුවන්
දැනටත් ෆන්ඩ් ට්රාන්ස්ෆර් සේරම කරන්නෙ ෆ්රීමී එකට දාල රුපියලක්වත් කැපිලා නෑ තාම

යකො එහෙමත් තියෙනවද...?