හිඟන සම්පත් බැංකුව ....

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    හැම බැංකුවකම ඔහොම තමයි
    හැබැයි NTB වල කාඩ් එකෙන් ඕනම ATM එකකින් ගත්තම ෆ්‍රී කියනවා නේද, මමත් ෆ්‍රී මී කාඩ් එක රික්වෙස්ට් කරා තාම ආවෙ නැහැ
    එතකොට තියන බැංකුවෙන් ෆ්‍රීමී එකට ටොප් අප් කරලා(මේක ෆ්‍රී) ෆ්‍රීමී කාඩ් එකෙන් ඕනම ATM එකකින් ෆ්‍රී ගන්න පුලුවන්
    දැනටත් ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් සේරම කරන්නෙ ෆ්‍රීමී එකට දාල රුපියලක්වත් කැපිලා නෑ තාම
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    HSBC
    Standard Chatered



    මේ දෙකේම ඔය කිසි දෙයක් නැහැ.. ඔක්කොම ෆ්‍රී.. එකම කන්ඩිෂන් එක මිනිමම් බැලන්ස් එකක් මේන්ටේන් කරන්න ඕනා.

    ඔවා ප්‍රසිද්ධ බැන්කු නෙවෙයිනේ. බ්‍රාන්ච් එකක් හොයගන්න ගියාම පිස්ස්ය් හැදෙනවා.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    හැම බැංකුවම ඔහොමා තමා

    Com Bank එකෙන් කිව්වා මට අවුරුද්දටම 250 කියලා SMS වලට
    Online Banking වලට 500

    Boc එකේ SMS වලට මාස්පත එක එක ගනම් කපනවා සමහර් මාස වලට රු 10 , සමහර මාස වල 20 සමහර මාස වල 50 අනේ මන්දා උන්ගේ Online Banking වලට 500 කාඩ් එකට 300 කපනවා