රූපවාහිනී ප්‍රකාශිකාව හිජාබය ගලවා විසි කරයි.
ඊජිප්තුවේ යුෂුප් බඩාරි නැමති ප්‍රමුඛ පෙළේ මුස්ලිම් පූජකවරයා, ඊජිප්තු පවුම් 1000 ක් රැගෙන රූපවාහිනී සම්මුක සාකච්ඡාවට ගියේ - “ දෝෂ නිවාරණය කිරීමේ යෙදෙන මුස්ලිම් පූජකයින්ගේ ලිංගික අපයෝජනයන්” ගැන සාකච්ඡාවටය.
රූපවාහිනී සාකච්ඡාව මෙහෙය වන මාධ්‍යෙව්දිනියට, හිජාබය පැළඳ ගන්නැයි ඔහු අණ කළේය. ඇය ඒ ගැන ප්‍රශ්ණ කරමින් හිජාබය විසි කොට, මුස්ලිම් පූජකයාව නිරුවත් කළේය.
මේ වන විට සෑම ආගමකටම අයත් පූජකයින්, ළමුන්, ස්ත්‍රීන් දූෂණය කරති. අපයෝජනට ලක් කරති. ඒ සියල්ල වසා ගන්නට හදන්නේ ආගමේ එසේත් නැත්නම් දෙවියන්ගේ නාමයෙනි.
සෑම රටකම දූෂිත පාලකයෝ තම පාලනය රැක ගන්නට උපයෝගී කර ගන්නේ දූෂිත පූජක රැලයි.
මුස්ලිම් බහුතරයක් සිටින රටක රෑපවාහිනී මාධ්‍යයක - හිජාබය වීසි කොට, ප්‍රමුඛ පෙලේ මුල්ලාවරයෙකුට - අභියෝග කරන මේ මාධ්‍යෙව්දිනිය - අපේ රටේ මාධ්‍යෙව්දීන්ට ආදර්ශයක් වනු ඇතැයි පතමු.

Last edited: