හිජාබය_ගලවා

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
රූපවාහිනී ප්‍රකාශිකාව හිජාබය ගලවා විසි කරයි.



m.PNG


ඊජිප්තුවේ යුෂුප් බඩාරි නැමති ප්‍රමුඛ පෙළේ මුස්ලිම් පූජකවරයා, ඊජිප්තු පවුම් 1000 ක් රැගෙන රූපවාහිනී සම්මුක සාකච්ඡාවට ගියේ - දෝෂ නිවාරණය කිරීමේ යෙදෙන මුස්ලිම් පූජකයින්ගේ ලිංගික අපයෝජනයන් ගැන සාකච්ඡාවටය.
රූපවාහිනී සාකච්ඡාව මෙහෙය වන මාධ්‍යෙව්දිනියට, හිජාබය පැළඳ ගන්නැයි ඔහු අණ කළේය. ඇය ඒ ගැන ප්‍රශ්ණ කරමින් හිජාබය විසි කොට, මුස්ලිම් පූජකයාව නිරුවත් කළේය.



මේ වන විට සෑම ආගමකටම අයත් පූජකයින්, ළමුන්, ස්ත්‍රීන් දූෂණය කරති. අපයෝජනට ලක් කරති. ඒ සියල්ල වසා ගන්නට හදන්නේ ආගමේ එසේත් නැත්නම් දෙවියන්ගේ නාමයෙනි.
සෑම රටකම දූෂිත පාලකයෝ තම පාලනය රැක ගන්නට උපයෝගී කර ගන්නේ දූෂිත පූජක රැලයි.
මුස්ලිම් බහුතරයක් සිටින රටක රෑපවාහිනී මාධ්‍යයක - හිජාබය වීසි කොට, ප්‍රමුඛ පෙලේ මුල්ලාවරයෙකුට - අභියෝග කරන මේ මාධ්‍යෙව්දිනිය - අපේ රටේ මාධ්‍යෙව්දීන්ට ආදර්ශයක් වනු ඇතැයි පතමු.
 
Last edited:

ruchchaxD

Well-known member
  • Dec 17, 2013
    742
    351
    63
    Gampaha
    Just so you know this is the same host that kicked someone out of the studio because she said she does not believe that Mohammad was a prophet. She wants Sharia law to be implemented all over the world. She is not some open minded person.

    comment ekaka tibbe
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    කොන්ද පන තියෙන මාධ්‍යවේදිනියක්. උන්ගේ නීතිය හින්දා මොනවා කරයිද දන්නේ නෑ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,611
    113
    මේක දැකපු හම්බයින්ට තියෙන ප්‍රශ්නෙ ඇසිඩ් ගහනවද, ගල් ගහනවද. ඇසිඩ් ගහලා ගල් ගහනවද?
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මේක දැකපු හම්බයින්ට තියෙන ප්‍රශ්නෙ ඇසිඩ් ගහනවද, ගල් ගහනවද. ඇසිඩ් ගහලා ගල් ගහනවද?

    ගල් ගහල ඇසිඩ් ගහනවද?
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ආගමේ නාමයෙන් අද මොකද වෙන්නේ කියලා කරපු පැහැදිලි කිරීමක්. දැන්වත් තම ආගම ගැන අන්ධ භක්තියෙන් නැතිව විචාරශීලිව බලන්න පුරුදු වෙන්න.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,611
    113
    ගල් ගහල ඇසිඩ් ගහනවද?

    එතකොට කික් එකක් නෑ බන්. ලස්සනට තියෙන මූන පිච්චෙනකොට තමයි කික් එක එන්නෙ.