හිජාබ් ඇඳුමට පාසල් දොරටු විවෘත වෙයි

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    හිජාබ් ඇඳුමට පාසල් දොරටු විවෘත වෙයි

    හිජාබ් ඇඳුමට පාසල් දොරටු විවෘත වෙයි


    මුස්ලිම් මවු වරුන්ට ඔවුන්ගේ පාරම්පරික හිජාබ් ඇඳුමින් පාසල්වලට ඇතුළු වීම තහනම් නො කරන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අධ්‍යාපන බලධාරීන්ට නියෝග කළේය.

    මෙම නියෝගය කඩ කරන විදුහල්පතිවරුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවයි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරු මොහාන් පීරිස් කියා සිටියේ.

    රාජගිරිය, ජනාධිපති බාලිකා විදුහලේ ඉගෙනුම ලබන මුස්ලිම් ජාතික දැරියකගේ මවකට පාරම්පරික හිජාබ් ඇඳුම ඇඳ පාසලට ඇතුළු වීම තහනම් කරමින් එහි විදුහල්පතිවරිය විසින් කරන ලද නියෝගයක් අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සමක තීන්දුව දෙමින් අගවිනිසුරුවරයා ඉහත කී තීන්දුව ප්‍රකාශය කල බව පෙත්සම්කාර පාර්ශවයේ නීතිවේදී එම්.එම්.සුහයිර් බීබීසී සංදේශයට ප්‍රකාශ කළේය.

    “අධිකරණ පිළිබඳව අපි සතුටු වෙනවා. හිජාබ් ඇඳුම පිළිබඳව සමාජයේ දුර්මත රාශියක් පැතිරී තිබුණා. මේ තින්දුවත් සමගම ඒ සියල්ල බිඳ වැටුණා”යි කියා සිටි නීතිවේදී සුහයිර් එය මුස්ලිම් ජනතාවගේ අයිතීන් තහවුරු කෙරුණ නඩු තීන්දුවක් ලෙසයි හඳුන්වා දුන්නේ.

    පෙත්සම විභාගයට කැඳවන ලද අවස්ථාවේ කරුණු දැක්වූ බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා පෙත්සම්කාරියට හිජාබ් ඇඳුමින් රාජගිරිය,ජනාධිපති බාලිකා විදුහලට ඇතුළු වීමට පනවා තිබුණ තහනම ඉවත් කරන බව දැනුම් දුන්නේය.
    මුස්ලිම් සංස්කෘතිය

    එහෙත් පාසලට ඇතුළුවීමේ දී සිය අනන්‍යතාවය තහවුරු කර ගැනීමට පෙත්සම්කාරිය සහාය දිය යුතු බවට කොන්දේසියක් පනවන මෙන් ඔහු ඔහු අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

    එම ඉල්ලීමට අවසර ලබා දුන් අධිකරණය පෙත්සම්කාරියට හිජාබ් ඇඳුමින් පාසලට ඇතුළු වීමට ඉඩ දෙන ලෙසයි නියෝග කළේ.

    පාරම්පරික හිජාබ් ඇඳුම ඇඳ පාසලකට ඇතුළු වීමේ වරද කුමක්දැයි ප්‍රශ්න කළ අගවිනිසුරුවරයා අනවශ්‍ය ගැටුම් ඇති කර නො ගැනීමට සියලු පාර්ශව වගබලා ගත යුතු බවයි කියා සිටියේ.

    සියලු ජාතීන්ගේ සංස්කෘතික වටිනාකම් වලට ගරු කරන මෙන් අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දෙන මෙන් නීතිපතිවරයාට නියම කල අගවිනිසුරුවරයා, නීති ගරුක පුරවැසියන්ට පමණක් සැම විටම අධිකරණයේ ආරක්ෂාව හිමි වන බවයි කියා සිටියේ.
     
    • Like
    Reactions: බාප්පා

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ane yako neethiya hema ekaatama ekailu
    ethakota license nathuwa vaahana elawala minee marapu bandulayage putha naduth nathuwa nidahas kale eka wenna athi
    me baladdi maragena marenna hithenawa ooi
    muslim unta bayai mun...
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    hakeem halunama unge oya serama sellan iwarai ... mahinda maamath untamane denne .. ekane me okkoma ...
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    ඔය හිජාබ් ඇදුම කියන්නෙ මොකක්ද බන්....අර මූන වහගෙන යන එකද?ඒකට කියන්නෙ නිකාබ් එක කියලනෙ..:oo:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔන්න ඕව තතායි බන් ...... වැරදි


    හැමෝටම නිල ඇදුම අදින්න කිවුවනම් පර්ශ්නයක් නැහැනේ....... කොයි ජාතියටත් සමානයි. හිජබයයි, පරදවයි දැම්මම උන්ට විශේෂයක් වෙනවනේ.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,598
    16,460
    113
    sexy-hijab.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජකට් එකක් දාගෙන බැංකුවට යන්න බෑ..

    අහවල් එක ඇඳගෙන ඕන රෙද්දක් කරන්න පුලුවන්..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    පාසල් නිල ඇදුමක් කියල දෙයක් තියනව.. ඕක අදින්න ඕන නම් මුස්ලින් ඉස්කෝලෙකට යන්න එපැයි.. අපේ ඉස්කෝලවල් වල සාරි අදින්නෙ නැතුව අම්මලාට උනත් ඇතුලට එන්න දෙන්නෙ නැහැ සාය ගහගෙන පුක වන වන වට්ටි අම්මල වගේ එන්න දෙන්නෙ නැහැ.. ඒ තරම් නීති.. මාර හු@තක් නෙ බන් මේක ?

    නඩු තීන්දුව දුන්න වේසිගෙ පුතාට ඒකෙ ප්‍රශ්නයක් නැත්තම් අනික් ළමයින්ටත් කියපන් ඩෙක් ශූස් දාල ඩෙනිම ගහල සන්ග්ලාස් එකක් දාල ඉස්කෝලෙට ආවට අවුලක් නැහැ කියල..

    කොහෙද හු@තෝ මෙතන සමානාත්මකතාවය.. ?
    උන්ට එකක් අපිට එකක් ද ?
     

    Hiram

    Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    Ubalata thraha thinne agamath ekka da kiheda yakoo meka sinhalata liyala dunna ratak namai ona kenkta jivath wenna th cultre ekata respect krannath aithiyak thinawa.. moda harak wage ka gahannada epa..
    dan puluwannnam rep kapapiyaw..