මචන් මහින්ද,ගෝටා කියන්නේ මේ රටට ලොකු දෙයක් කරපු අය..ඒක කවදාවත් අමතක වෙන්නේ නැහැ.ඒවගේම තමා ෆොන්සේකා,ශ්වේන්ද්‍ර වගේ අය ඒකට දුන්න සපෝර්ට් එක..යුද්දේ දින්නා..ඒකට වැඩි ගෞරවය මහින්දට තමා යන්නේ..ඕක හැමතිස්සෙම කියන්න ඕන දෙයක් නෙමේ.එහෙම කිව්වහම තමා මිනිස්සුන්ට ඒක එපා වෙන්නේ.
ඕක කියන්නේ ඔය බුවා කියල ගෙන ඉන්න පොන්සි ඩයල් වලට මතක් කරලා දෙන්න. උන්ට උන්ගේ මුල වත් මතක නැහැ.. එක පාරට සිංහල බවුද්ද කමක් මතු වෙලා නේ




